පිදුරුතලාගල

EK Boy

Banned
Apr 4, 2013
693
76
0
コロンボ
:oo::oo::oo: යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ.. :baffled: උඹ කොහොමද ගත්තේ????
Bai patuwnta gahanna dennaa yakow:lol::lol::lol::lol::lol::lol:
 
pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machan, pattai

    piduruthalagala naginda, 4 wheel wandiyak onada ?

    *alto kaalakin adinne nathiweida ?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ. :no:
    බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
    සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩ :P දිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං.. :dull:

    පට්ට මචන්...ඊළඟ නුවරඑලිය ට්‍රිප් ඒක ගියාම ඔහේ යන්න ඕනෙ

    camp එකට යන්න විශේෂ අවසරය ගන්න ඕනෙ කොහෙන්ද??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :oo::oo::oo: යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ.. :baffled: උඹ කොහොමද ගත්තේ????

    තෝ වගේ එවුන්ගේ මූණ දැක්කම කියන්න පුළුවන් අනාතයෝ කියල ...එකයි දීල නැත්තේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan, pattai

    piduruthalagala naginda, 4 wheel wandiyak onada ?

    *alto kaalakin adinne nathiweida ?
    පුළුවන් වෙයි. කී දෙනෙක් දාලද? තෙල් වතුර බලලා, AC එක ඕෆ් කරලා හිමිහිට දෙවෙනි ගියර් එකේ ඇද ගන්න.
    කන්ද පටන් ගන්නකොටම කෑම්ප් එක පහුවෙනවත් එක්කම කන්දක් හම්බ වෙනවා. ඒක තමා අමාරුම එක. ඒක ඇදගන්න බැරිනම් යන්න බෑ උඩට. ඒක ඇදගන්න පුළුවන් නම් යන්න පුළුවන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට මචන්...ඊළඟ නුවරඑලිය ට්‍රිප් ඒක ගියාම ඔහේ යන්න ඕනෙ

    camp එකට යන්න විශේෂ අවසරය ගන්න ඕනෙ කොහෙන්ද??

    දන්නේ නෑ ඒක නම්.. ගුවන් හමුදාවෙන් තමා.. :yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ. :no:
    බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
    සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩ :P දිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං.. :dull:

    මෙතනට යන්නත් එක්කම කොහොමද මචන් අවසර ගන්න ඕන
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතනට යන්නත් එක්කම කොහොමද මචන් අවසර ගන්න ඕන

    එතැනින්ද ගන්න ඕනෙ නැත්තන් කොළඹින්ද??

    දන්නේ නෑ මචං ඒක නම්. මම හොයලා බලලා PM එකක් දාන්නම් අනිවාර්යෙන්ම.. ;)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දන්නේ නෑ මචං ඒක නම්. මම හොයලා බලලා PM එකක් දාන්නම් අනිවාර්යෙන්ම.. ;)

    එලකිරි සහෝ කාලෙකින් කට්ටිය එක්ක රව්මක් යන්නැත බැරි උනානේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දන්නේ නෑ මචං ඒක නම්. මම හොයලා බලලා PM එකක් දාන්නම් අනිවාර්යෙන්ම.. ;)

    එල මචන්...පුලුවන්නම් කියපන් අපිටත් යන්න...