උබ ජිවිතේට හැදෙන්නේ නැ.
හැබැයි උබට මම ගරු කරනවා , නිකන් ඉන්නේ නැ සමහර උන් වගේ. මොනාහරි දෙයක් කරන්න බලනවා මහන්සිවෙලා. ඒක නතරකරන්න එපා
එහෙම එන order වල site වලට Backdoors හදලා තියා ගන්න, උන් අරින්න අවොත් උන්ටත් දෙකේ දාලා අරින්න.site එක through backdoor එක ගහගන්න අමාරුයි නම් anonymous FTP enable කරලා තියාගෙන පස්සේ ඇරලා දාන්නදැන් දවස් 6-7 කට කලින් Online Entrepreneurs Club එකේ කෙනක් පොස්ට් එකක් දාලා තිබුණා Hostinger එකෙන් ගත්ත Hosting එකකට සයිට් එක මාරු කරගන්න හැටි අහලා. කිසි කෙනක් උදව් කරලා තිබුනේ නැහැ අන්තිමේ පොර තව ගෘප් ගොඩක දාලා තිබුණා පොස්ට් එක ඒ තැන් වලින් කිසි කෙනක් උදව් කරේ නැහැ වෙන Hosting කරන අය Comment කරලා තිබුනේ එයාලගෙන් ගන්නවා නම් උදව් කරන්නම් කියලා දාගන්න එක.
ඉතින් මම පොරට Hostinger එකේම හොස්ට් කරගන්න උදව් කරන්නම් කියලා Anydesk ගිහින් වැඩේ කරන හැටි පෙන්වන ගමන් සයිට් එක සාර්ථකව හොස්ට් කරලා දුන්නා.
ඊට පස්සේ මම කියලා දුන්න විදියට පොර තව සයිට් එකක් හොස්ට් කරගෙන ඒ සයිට් එකේ Pages නැහැ තව මොනවද අවුල් වගයක් තියෙනවා කියලා මට Call කරලා කියනවා අය Anydesk ගිහින් බලනකොට db එකේ Table අඩුයි මම අය DB එක අය දාන්න කිව්වා ඉතින් DB එක හරියට Import වෙන්නේ නැහැ මම කිව්වා Hostinger එකේ Chat එකට කියන්න කියලා.
එයා එක කරන්නේ නැතුව මට සැරෙන් සැරේ වද දෙන්න ගත්තා Call කර කර මට මගේ වැඩක් වත් කරගන්න බෑ එයා එක්ක අන්තිමේ ඇනයක් උණා. සමහර වෙලාවට මට සැර කරනවා වැඩේ කරන්න කියලා මිනිහගේ Hosting එකේ අවුල තිබුනේ, Hostinger එකෙන් අරක ගත්තේ රු 18500 දීලා ලු ගත්තේ කිව්වා අවුරුදටම කරදරේ නිසාම මම වැඩේ කරලා දෙන්නම් කිව්වා මම හැබැයි මිනිහට කිව්වා මම සුළු වැඩක් නිසා කියලා ඔයාට උදව් කරන්න හිතුවේ ඔයාට සයිට් එක දාගන්න හැටි කියලා දුන්නා මම මේක වෙනම ගැටළුවක් නිසා මට කැමති මුදලක් දෙන්න කියලා මගේ මහන්සියට පොර කිව්වා පොරගේ ලග සල්ලි නැහැ කියලා මට දෙන්න. මාසේ අන්තිමට දෙන්නම් කියලා ඒ හදන්නේ මාව අන්දන්න නිසා මම ඌට අහු වෙන්නේ මොකටද කියලා මම එපාම කිව්වා සල්ලි , මම මග හැරලා හිටියා මු මට ඉන්නම දෙන්නේ නැහැ රෑ 1 කතා කරලා වද දෙනවා මම බැරිම තැන මම වැඩේ කරලා දුන්නා මිනිහා මට Thank You කියලා වත් කිව්වේ නැහැ මාරම ලොකු කමින් හිටියේ මම එයාගේ සේවකයෙක් වගේ වැඩේ කරන්න උණා මගේ Customer කෙනක් බත් මාව ඔචර සෙකන් කරලා නැහැ අනික Web Design Company එක්ක වෙබ් එකක් මට මේක මතක් වෙනකොට මාරම Upset
---------------------
ඔය Online Entrepreneurs Club එකේ තව දවසක් එකෙක් ට Namecheap එකේ හොස්ට් කල සයිට් එක්ක වයිරස් අයින් කරන්න ආවා ඒ සයිට් එකේ Malware නිසා Google එකෙන් බ්ලොක් වෙලා මම මුලින් ම සල්ලි ඉල්ලුවා ඌට මාව සැකයි කියලා සල්ලි පස්සේ දෙන්නම් කිව්වා මම හා කියලා වැඩේ කරා එත් ඌ මට සල්ලි දුන්නේ නැහැ සල්ලි ඉල්ලා ඉල්ලා මම පස්සෙන් යනකොට ඌ මට කුණුහරුපෙන් බැන්නේ ගැනියෙක් වගේ සල්ලි ඉල්ලා පස්සෙන් එන්න එපා #ත්තෝ කියලා එදා මට හෙනම කනගාටුවක් ඇති උනා.
ඔය විදියට පිටරට වෙන Hosting වලින් ගත්ත දේවල් හදා ගන්න ගොඩක් කතා කරනවා මට සමහරු සල්ලි දෙනවා සමහරු පොල්ලම තියන්නේ එක දුකක් නැහැ සමහරු නම් වැඩේ කරගෙන පලු යන්න බයිනවා සල්ලි ඉල්ලනකොට ගොඩක් එවුන් කියන දෙයක් තමා Client වැඩේ කලාම තමයි සල්ලි දෙන්නේ උගේ ලග ඒ වෙලාවේ සල්ලි නැහැ කියලා මම වැඩේ කරාම කියනවා ඒ සයිට් එකේ තව වැඩ ටිකක් කරන්න කිව්වා Client ඒවා කරාම කියනවා ඌට ගෙවන්නේ එතකොට දෙන්නම් කියනවා ඔහොම ඉවසන් ඉන්නකොට ඌ කියනවා Client Web එක වෙන එකෙක් ට දීලා කියලා මගේ මුදල කොහොම හරි බේරනවා එත් දැන් අතේ නැහැ කියනවා ඔහොමයි
ඔව් , ඌ අය දාලා නේද පොස්ට් එකක් ?උඹ නම් කවදාවත් වත් හැදෙන එකෙක් නෙවේ.
Sameera කියන dial එක ද?
ඌට හම්බවෙන jobs වගේ ඔය posts කරලා කරගන්නේ වගේ.ඔව් , ඌ අය දාලා නේද පොස්ට් එකක් ?
මට පොර දවස් ගානක් කතා කළා බන් Laravel සයිට් එකක් හොස්ට් කරගන්න කියලා වෙන Company එකකින් VPS එකක් අරන්, මම මග හැරියා පස්සේ ඌ වෙන එකෙක් ට දීලා ගත්තා මම කිව්වා මම කරන්නේ නැහැ කියල මොකද ඌ ඇනයක් වෙනවා ඊට පස්සේ තමා ඔය පොස්ට් එක දාලා තිබුනේ අයෙත් , අයෙත් උදව් කරන එකාටත් එපා වෙනවා, ඌ අම්බලන්ගොඩ එකෙක්
වෙන්න පුළුවන් මචන් , ගොඩක් එවුන් ඔය වගේ වැඩ බැරි එවුන්ට දෙනවා අපිට වැඩ පුලුවන් එත් Order නෑ අපි කළාම උන්ගේ නම යනවා දුකයි ඉතින්ඌට හම්බවෙන jobs වගේ ඔය posts කරලා කරගන්නේ වගේ.
Ela ela Hutto . Sapa.උබේ attitude එක තමා ඔය හැමදේටම හේතුව. නායකත්වය පුහුණුවකට වත් පලයන්. සර්වබාලදාරී දෙවි කෙනෙක් නැ උබගේ දුක අහල මිනිස්සුන්ව උබට ඕන විදියට වෙනස් කරන. මනුස්සකම උබට මේ ටික කිව්වේ. දැන් මට attitude පෙන්නන්න නම් එන්න එපා මට කැරියෝ නැ මේකේ. හුකවනවා පකේ ටෝක් දෙන්න ආවොත්. කැරියෝ ඉන්නවා නම් කෝල් මී 0755378236
පල්සර් එකක් තියෙනවදහෙට කොළඹ ගියාම මේ වදන ලියන්න ඕනි ටොයිල්ට් එකක.
මරු වදන
Eka nan aththaBrother. oke ekekta wadak dila bapalapnko. karaganna ba. dan ara issara set eka neme inne. podi ewun tikak inne. unt melo mala daanayak baa. hoyala karanne na mokuth.
බලපන් බන් අරු මගේ VPS Customer කෙනක් හොයාගෙන උන් දෙන්න එකතු වෙලා Laravel වැඩේ මට කියලා කරගන්න ආවා එත් මම කරේ නැහැ පුදුම අසරණ කමක් එකනම්ඌට හම්බවෙන jobs වගේ ඔය posts කරලා කරගන්නේ වගේ.
නිකන් කරන්න බැ කියලා, මුලින් advance එකක් අරන් කරපන්.බලපන් බන් අරු මගේ VPS Customer කෙනක් හොයාගෙන උන් දෙන්න එකතු වෙලා Laravel වැඩේ මට කියලා කරගන්න ආවා එත් මම කරේ නැහැ පුදුම අසරණ කමක් එකනම්