පිනට උදව් කරන්න ගිහින් ලොකු කන් බලපු හැටි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    Amuka-Dumuka-Dance-Rukaa-Malli-Dance.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™
    මටමයි වෙන්නේ™

    Amuka-Dumuka-Dance-Rukaa-Malli-Dance.gif
    අනු කණු දිහා උඩින් බැලුවා වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    උදව් කරල බැනුම් අහගන්න එක සෙක්ශුවල් ෆෙටිශ් එකක් උනාම ඔහොම තමයි.
    ඒත් ඇයි කොල්ලොන්ගෙන්ම විතරක් බැනුම් අහගන්නෙ? යූ ගේ බ්‍රහ්?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹ නම්‍ සිරාවටම පෙර පවක් කරල තියෙන්නෙ. එක්කො උඹ කතා කරන විදිහ වෙන්න අ‍ැති බං. සමහර වෙලාවට අපි කතා කරන දේම නෙවෙයි වැදගත් වෙන්නෙ, කතා කරන විදිහ. ඕනවට වඩා බයාදු ඩයල්වලින් කට්ටිය ඕන තරම් අනිසි ප්‍රයෝජන ගන්නෙ. මට පේන විදිහට උඹට තියෙන්නෙ එහෙම personality අවුලක්.

    මිනිස්සු එක්ක ගණුදෙනු කරනකොට තමන්ගෙ තැන තියාගෙන කරහන් බං. කරන ඕනම ගණුදෙනුවක control එක තමන් අතේ තියා ගනින්. ඕන නැති ලබ්බවල්වලට එන උන්ව handle කරන්න, කෙළින් කතා කරන්න ඉගෙන ගනින්. මේ කියන්නෙ රණ්ඩු වෙන්න කියල නෙවෙයි, තමන් දෙයක් කියද්දි එ‍් පිටිපස්සෙ weight එකක් තියෙනවා කියලා දැනෙන්න දෙන්න ඉගෙන ගනින්.

    කාට වුණත් ඕක ඉබේම එනවා එක එක මට්ටම්වලින්. මම හිතන්නෙ උඹෙ එ‍්ක අඩුයි. එහෙම අවුලක් නෑ. හිතල එ‍්ක හදා ගත්තා නම් හරි. ගාණට කරහන් කාට වුණත්. 🙄
    මම හිතන්නෙ මූට තාත්තා නැති එක තමයි පර්සනැලිටි එකට බලපාල තියෙන්නේ . අඩු ගානේ වැඩිමල් සහෝදරයෙක්වත් මාමා කෙනෙක්වත් ඉදලා නෑනේ මූ ගැන පිතෘ ගුණයෙන් බලන. ඔහොම අම්මා ගාවම හැදුන අය ටිකක් මේ වගේ තමයි . Insecure . ඒක පිටටත් පේන්නෙ කේන්තිය විදියට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    . හැමෝම බලන්නේ තම්න්ගේ task එකේ බර කාගේ හරි ඔළුව උඩින් තියන්න එකේ වැරද්දක් නෑ මේක survival ගේම් එකක්. අපි උදව්වට හා කිව්ව ගමන් ඒ බර ගොඩක් උන් රිලිස් කරගන්නවා ඒක තමා අවුල. උබ වගේ එකෙක් හිටියොත් විතරයි වගකීම තමන් ගාව තියාන උදව්ව ගන්නේ. නැත්තං වෙන්නේ උන් බර අපිට දීල ආතල් එකේ ඉන්නවා වැඩේ ඉවරයි වගේ. ඕකට මචං පොඩ්ඩක් පෙනේ පුප්පාපන් වේලාව ආවම. වෙන ඔප්ශන් එකක් නෑ. මම මේ තාක් අරන් තියෙන අමාරුම තීරණය තමා මගේ ළග වැඩ කරපු හරියට performance නැති කීප දෙනෙක් අයින් කරපු එක. ඒක කරන්න තිබ්බ වේලාව පහු වෙලා ඒ වෙනකොට ඒ නිසා ඒ තීරණය එච්චර වැදගත් උන් නෑ ඊට පස්සේ උන ඒවට. කොහොම උනත් දැන් එහෙම අවුලක් නෑ ළපටි කාලේම problem solve කරගන්න පුළුවන්. මගේ ඒකපිරියන්ස් එකක් ඔය කිව්වේ.

    උබට හදාගන්න තියෙන්නේ එකම ඒකයි. උඹේන් පුළුවන්ද කියලා අහන 100කින් 90කට විතරම බෑ කියල කියන එක සමහර ඒව තියෙනවා කෙනා අවුල් නං ඩොලර් බිලියනයක් දුන්නත් බෑ නං බෑ තමා. එකක් දෙකක් කරලා බලපංකො කියනවට උබට හෙන සැහැල්ලුවක් එයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කිඹුලා බනිස් එකක් කන ගමන් තේ‍රඩ් එක කියව කියවා කමෙන්ට් රසවිදින
    මම
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Block කරා නම් ඉවරයි නෙ බන්

    සින්හල ගූ කැරියොන්ට අනුකම්පා කරන්න එපා. මමත් මගෙ යාලුවෙක් කියල හිතන් ඉදපු එකෙක්ට ලැප් එක හදා ගන්න කියල 18000 ක් දුන්නා. පොර පට්ට අමාරුවෙ වැටිච්ච නිසා දුන්නෙ. සල්ලි අරන් උගෙ ආරන්චියක් වත් නෑ. ආයෙ නම් එකෙක් මැරිලා වැටුනත් බලන්නෙ නෑ ගහන්ව කෙල තැම්බක්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    දැන් දවස් 6-7 කට කලින් Online Entrepreneurs Club එකේ කෙනක් පොස්ට් එකක් දාලා තිබුණා Hostinger එකෙන් ගත්ත Hosting එකකට සයිට් එක මාරු කරගන්න හැටි අහලා. කිසි කෙනක් උදව් කරලා තිබුනේ නැහැ අන්තිමේ පොර තව ගෘප් ගොඩක දාලා තිබුණා පොස්ට් එක ඒ තැන් වලින් කිසි කෙනක් උදව් කරේ නැහැ වෙන Hosting කරන අය Comment කරලා තිබුනේ එයාලගෙන් ගන්නවා නම් උදව් කරන්නම් කියලා දාගන්න එක.

    ඉතින් මම පොරට Hostinger එකේම හොස්ට් කරගන්න උදව් කරන්නම් කියලා Anydesk ගිහින් වැඩේ කරන හැටි පෙන්වන ගමන් සයිට් එක සාර්ථකව හොස්ට් කරලා දුන්නා.

    ඊට පස්සේ මම කියලා දුන්න විදියට පොර තව සයිට් එකක් හොස්ට් කරගෙන ඒ සයිට් එකේ Pages නැහැ තව මොනවද අවුල් වගයක් තියෙනවා කියලා මට Call කරලා කියනවා අය Anydesk ගිහින් බලනකොට db එකේ Table අඩුයි මම අය DB එක අය දාන්න කිව්වා ඉතින් DB එක හරියට Import වෙන්නේ නැහැ මම කිව්වා Hostinger එකේ Chat එකට කියන්න කියලා.


    එයා එක කරන්නේ නැතුව මට සැරෙන් සැරේ වද දෙන්න ගත්තා Call කර කර මට මගේ වැඩක් වත් කරගන්න බෑ එයා එක්ක අන්තිමේ ඇනයක් උණා. සමහර වෙලාවට මට සැර කරනවා වැඩේ කරන්න කියලා මිනිහගේ Hosting එකේ අවුල තිබුනේ, Hostinger එකෙන් අරක ගත්තේ රු 18500 දීලා ලු ගත්තේ කිව්වා අවුරුදටම කරදරේ නිසාම මම වැඩේ කරලා දෙන්නම් කිව්වා මම හැබැයි මිනිහට කිව්වා මම සුළු වැඩක් නිසා කියලා ඔයාට උදව් කරන්න හිතුවේ ඔයාට සයිට් එක දාගන්න හැටි කියලා දුන්නා මම මේක වෙනම ගැටළුවක් නිසා මට කැමති මුදලක් දෙන්න කියලා මගේ මහන්සියට පොර කිව්වා පොරගේ ලග සල්ලි නැහැ කියලා මට දෙන්න. මාසේ අන්තිමට දෙන්නම් කියලා ඒ හදන්නේ මාව අන්දන්න නිසා මම ඌට අහු වෙන්නේ මොකටද කියලා මම එපාම කිව්වා සල්ලි , මම මග හැරලා හිටියා මු මට ඉන්නම දෙන්නේ නැහැ රෑ 1 කතා කරලා වද දෙනවා මම බැරිම තැන මම වැඩේ කරලා දුන්නා මිනිහා මට Thank You කියලා වත් කිව්වේ නැහැ මාරම ලොකු කමින් හිටියේ මම එයාගේ සේවකයෙක් වගේ වැඩේ කරන්න උණා මගේ Customer කෙනක් බත් මාව ඔචර සෙකන් කරලා නැහැ අනික Web Design Company එක්ක වෙබ් එකක් මට මේක මතක් වෙනකොට මාරම Upset

    ---------------------

    ඔය Online Entrepreneurs Club එකේ තව දවසක් එකෙක් ට Namecheap එකේ හොස්ට් කල සයිට් එක්ක වයිරස් අයින් කරන්න ආවා ඒ සයිට් එකේ Malware නිසා Google එකෙන් බ්ලොක් වෙලා මම මුලින් ම සල්ලි ඉල්ලුවා ඌට මාව සැකයි කියලා සල්ලි පස්සේ දෙන්නම් කිව්වා මම හා කියලා වැඩේ කරා එත් ඌ මට සල්ලි දුන්නේ නැහැ සල්ලි ඉල්ලා ඉල්ලා මම පස්සෙන් යනකොට ඌ මට කුණුහරුපෙන් බැන්නේ ගැනියෙක් වගේ සල්ලි ඉල්ලා පස්සෙන් එන්න එපා #ත්තෝ කියලා එදා මට හෙනම කනගාටුවක් ඇති උනා.

    ඔය විදියට පිටරට වෙන Hosting වලින් ගත්ත දේවල් හදා ගන්න ගොඩක් කතා කරනවා මට සමහරු සල්ලි දෙනවා සමහරු පොල්ලම තියන්නේ එක දුකක් නැහැ සමහරු නම් වැඩේ කරගෙන පලු යන්න බයිනවා සල්ලි ඉල්ලනකොට ගොඩක් එවුන් කියන දෙයක් තමා Client වැඩේ කලාම තමයි සල්ලි දෙන්නේ උගේ ලග ඒ වෙලාවේ සල්ලි නැහැ කියලා මම වැඩේ කරාම කියනවා ඒ සයිට් එකේ තව වැඩ ටිකක් කරන්න කිව්වා Client ඒවා කරාම කියනවා ඌට ගෙවන්නේ එතකොට දෙන්නම් කියනවා ඔහොම ඉවසන් ඉන්නකොට ඌ කියනවා Client Web එක වෙන එකෙක් ට දීලා කියලා මගේ මුදල කොහොම හරි බේරනවා එත් දැන් අතේ නැහැ කියනවා ඔහොමයි








    සොරි වෙන්න ඕනේ බොක්ක, ටයිටල් එක දැක්කේ "පිනට-උදව්-කරන්න-ගිහින්-ලොකු-තන්-බලපු-හැටි." කියල බන්....
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    මම හිතන්නෙ මූට තාත්තා නැති එක තමයි පර්සනැලිටි එකට බලපාල තියෙන්නේ . අඩු ගානේ වැඩිමල් සහෝදරයෙක්වත් මාමා කෙනෙක්වත් ඉදලා නෑනේ මූ ගැන පිතෘ ගුණයෙන් බලන. ඔහොම අම්මා ගාවම හැදුන අය ටිකක් මේ වගේ තමයි . Insecure . ඒක පිටටත් පේන්නෙ කේන්තිය විදියට.
    Daddy Issues

    Hawasa tea time eke kiyawanna bookmark kara gaththa :love:
    ------ Post added on Jan 5, 2024 at 2:07 PM
     
    • Like
    Reactions: Nadun26

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පුලුවන්නම් පොඩි වැඩක් කරපං.. උඹට මතක් කලාම මලම පනින කෙනාව මතක් කරලා, උට බනින්න පුලුහං උපරිම උඹ දන්න විදියට බැනලා ඒකෙ voice clip එකක් දාපන්.

    උඹේ කටහඬේ tone එක, depth එක, වචන උච්චාරනය, වචන බර තැබීමේ ප්‍රස්න තියනවා මට පේන හැටියට..
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඔය ගෘප් එකේ ඉන්නේ මුළු ලෝකෙම දේවල් දන්නා සෙට් එකක්, හැබැයි දෙයක් කරන්නේ කොහොමද කියලා අහපුවම එකෙක් මීක් නෑ..
    ඔය වැඩක් කරගෙන සල්ලි දෙන්නේ නැති උන්ට කරන්න තියෙන හොදම දේ තමයි ලොකු ට්‍රැෆික් එකක් යවපන් ඔය සයිට් එකට.
    2.50 හොස්ටින් නිසා සයිට් ඩවුන්.
    ඊට පස්සේ අහපන් දැන් සනීපද කියලා :p
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කාට උනත් පැනලා උදව් කරන්න ගියාම ඔහොම තමා.. උඹ මේකන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්

    @Nadun26 මෙන්න උඹටම හරියන පෝස්ට් එකක්‌.


    ------ Post added on Jan 5, 2024 at 7:33 PM