පිනට දහමට කැමති එවුන්
මෙතන කවුද කැමති පෝයට සිල් ගන්න කැමති
හැකි සැම විටම ඉරිදාට පන්සලකට ගිහින් මළුව අමදලා භාවනා කරලා ධාර්ම මාර්ගයට යන්න කැමති කට්ටිය මම පිළියන්දල ඉන්නේ කැමති කට්ටිය pm කරන්න මට දන්න එවුන් ඔක්කෝම exam කරනවා විතරයි 