පිනට දහමට කැමති එවුන්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පිනට දහමට කැමති එවුන්

    මෙතන කවුද කැමති පෝයට සිල් ගන්න කැමති :) හැකි සැම විටම ඉරිදාට පන්සලකට ගිහින් මළුව අමදලා භාවනා කරලා ධාර්ම මාර්ගයට යන්න කැමති කට්ටිය මම පිළියන්දල ඉන්නේ කැමති කට්ටිය pm කරන්න මට දන්න එවුන් ඔක්කෝම exam කරනවා විතරයි :(
     
    ඔය ගමන මේ පින් ටිකත් කරගන්න.

    pathfinder_a2z.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    හරියට කරන්න ඕනේ නම් ඔය වැඩේ එකතුවෙලා කරනවට වඩා තනියෙන් කරන එකෙන් ප්‍රතිඵල තියෙනවා. තනි වෙන තරමට හිත එක්තැන්. පිරිස වැඩි උනාම අනවශ්‍ය කතා බහ ඇති වෙලා උබගේ අරමුණ අමතක වෙලා යනවා.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හරියට කරන්න ඕනේ නම් ඔය වැඩේ එකතුවෙලා කරනවට වඩා තනියෙන් කරන එකෙන් ප්‍රතිඵල තියෙනවා. තනි වෙන තරමට හිත එක්තැන්. පිරිස වැඩි උනාම අනවශ්‍ය කතා බහ ඇති වෙලා උබගේ අරමුණ අමතක වෙලා යනවා.

    Naha machan hoda group ekkak innawam goda daa ganbatg puluwan
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මේක ඇත්තද මම හෙන ලුණුමිරිස් ගොඩක් කනවනේ.
    pathfinder_a2z.jpg
     
    මෙතන කවුද කැමති පෝයට සිල් ගන්න කැමති :) හැකි සැම විටම ඉරිදාට පන්සලකට ගිහින් මළුව අමදලා භාවනා කරලා ධාර්ම මාර්ගයට යන්න කැමති කට්ටිය මම පිළියන්දල ඉන්නේ කැමති කට්ටිය pm කරන්න මට දන්න එවුන් ඔක්කෝම exam කරනවා විතරයි :(

    අති පූජ්‍ය මාතර ඥානාරාම හාමුදුරුවො ප්‍රධාන ගොඩක් භාවනා ගුරුවරු කියල තියෙන දෙයක් තමයි - කුස සැහැල්ලුවෙන් පැවතීම භාවනාවට වඩාත් හිතකරයි කියලා. අද බහුලව රතු මිරිස් කළවම් කෑම නිසා බඩ සැහැල්ලු වෙන්නෙ නෑ, ගිණියම් වෙනවා. ඒක තමයි අද භාවනා කරගන්න ගොඩක් අයට අමාරු වෙලා තියෙන්නේ. ඉස්සර එහෙම අමාරු නොවුනෙ බඩ ගිණියම් නොවී තිබුණ නිසා. දැන් පේනවා නේද කටට සැරට රහට කන්නයි කියලා කරල තියෙන ඇන්දවිල්ලෙ තරම ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Naha machan hoda group ekkak innawam goda daa ganbatg puluwan

    dan kattiya set wela mokak da karanna inne? bawana karana eka da?
    bawana nam karanna inne umba kohomada bawana karanna hithan inne? kattiya ekka katha kara kara da?

    umbata tikak practice karama ona nam pitakotuwe bo gaha yata indan unath bawana karanna puluwan. wishesa danumak buddagama gana sahenna igena gannawath ona naha mata therichcha widihata nam bawana karanna. umba nitharama umbe sithiwili gana balan indapan. me mohotha gana witharak hithapan. me mohotha gana hithanna pahasu wenna ona nam husma ganna pita karana eka gana focus karapan. mama kiwwatawath wena kauru wath kiwwata wath nevei, me mohotha gana umbe hitha gana wimasiliwathwa innakota umbatama therei karanna ona de.

    wishesayen kattiyak set wenna ona naha umbata umba bawana karana thana thiyana wata pitawa, umbe husma kiyana kattiya hondatama athi wei.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉදිරියේ රාළ;20795746 said:
    අති පූජ්‍ය මාතර ඥානාරාම හාමුදුරුවො ප්‍රධාන ගොඩක් භාවනා ගුරුවරු කියල තියෙන දෙයක් තමයි - කුස සැහැල්ලුවෙන් පැවතීම භාවනාවට වඩාත් හිතකරයි කියලා. අද බහුලව රතු මිරිස් කළවම් කෑම නිසා බඩ සැහැල්ලු වෙන්නෙ නෑ, ගිණියම් වෙනවා. ඒක තමයි අද භාවනා කරගන්න ගොඩක් අයට අමාරු වෙලා තියෙන්නේ. ඉස්සර එහෙම අමාරු නොවුනෙ බඩ ගිණියම් නොවී තිබුණ නිසා. දැන් පේනවා නේද කටට සැරට රහට කන්නයි කියලා කරල තියෙන ඇන්දවිල්ලෙ තරම ?

    bada giniyam unamath karanna thiyenne giniyamata ohe inna dena eka. giniyama kiala danena apahasuthawayath thawath sithiwillak eka ganath wimasillen balan hitiyama hari. toilet yanna ona nam yanawa. pahasuma iriyawwakin innawa. eraminiya gothagenama inna ona naha. anthimata awaboda kara ganna de hitha nishchala wena de thaman ma ne kara ganna ona ekata meka thamai kiala widihak thiyenna baha. hama kenama anith ayata wada wenas ethakota eka ekkenata bawanawa pahasu wena widihath wenas wenawa ne. wadagath wenne kisi deyak balaporoththu nowee hitha diha hithuwili diha balanna inna eka. me mama therum gaththa widiha.
     
    මාතර ඥානාරාම හාමුදුරුවන්ගෙ පොත් වල සඳහන් කරලම තියෙනවා භාවනා හුරු වෙන කොට ගිණියම් සැර උෂ්ණ අපත්‍ය ආහාර වලින් වැළකිලා, සැහැල්ලු ආහාර ගන්නයි කියලා. නැත්තම් ඒක භාවනාවට පළිබෝධයක් කියලා.