පින්තුරය ඔබෙන් සල්ලි අපෙන් lankadeepa eke dala tiyenne
C Cahamila7 Member Jan 4, 2016 27 13 0 Jan 5, 2016 #1 පින්තුරය ඔබෙන් සල්ලි අපෙන් lankadeepa eke dala tiyenne
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Jan 5, 2016 #2 පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි. ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද
පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි. ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද
M mac14 Well-known member Oct 27, 2014 800 25 48 Jan 5, 2016 #5 gewai kiyala kohomada trust karanne?un news ekat dagani lassanata
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 5, 2016 #6 okun salli gewai men kiyala
signshop Well-known member May 30, 2011 12,241 9,036 113 Dubai Jan 5, 2016 #7 DeKay said: පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි. ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද Click to expand... අනිවා මචන්. ඵොටෝ එක උඹේ නම් ඒක ඔප්පු කරන්න සාධක තියෙනවා නම් නඩු උනත් කියන්න පුලුවන්
DeKay said: පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි. ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද Click to expand... අනිවා මචන්. ඵොටෝ එක උඹේ නම් ඒක ඔප්පු කරන්න සාධක තියෙනවා නම් නඩු උනත් කියන්න පුලුවන්
sunilT Well-known member Dec 10, 2014 1,881 660 113 Jan 5, 2016 #8 මුලින්ම watermark එකක් දාලා දෙනවා සල්ලි දුන්නම original එක දෙනවා
C cdi Well-known member Oct 24, 2010 754 179 63 සියනෑ කෝරළේ Jan 5, 2016 #10 ha haaaa.. mama nikamata online status baluvaa.. last seen 2015/12/20 ithin koheda mun salli denne
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 5, 2016 #11 අන්න ඒක නම් හොඳයි.. බුකියෙ උන් පාරෙ යද්දි කැමරාව ඔන් කරන්නේ යන්නෙ..
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Jan 5, 2016 #12 මේකනන් ටිකක් අප්සට් වැඩක් බන්.. මිනිස්සු සල්ලි වලට තියෙන පෙරේත කමට හදිස්සියක් කරදරයක් උනාම ඒකට පිලියමක් හොයනව වෙනුවට දැන් කැමරා, ෆෝන් උස්සනගෙන වීඩියෝ කර කර ඉදියි සල්ලි දෙන නිසා. ඉස්සර වීඩියෝ කරේ ෆේස්බුක් එකට නෙට් එකට දාලා ආතල් ගන්න විතරනෙ. දැන් සල්ලිත් ලැබෙන නිසා ලෙඩා මලත් බඩ සුද්දයි වගේ පිටසක්වල ජීවීන් වගේ කැමරා කර කර ඉදියි. මීඩියා උන්ටත් කොහෙන් හරි හොට් හොට් නිවුස් ලැබෙනවනන් එච්චරම තමයි...
මේකනන් ටිකක් අප්සට් වැඩක් බන්.. මිනිස්සු සල්ලි වලට තියෙන පෙරේත කමට හදිස්සියක් කරදරයක් උනාම ඒකට පිලියමක් හොයනව වෙනුවට දැන් කැමරා, ෆෝන් උස්සනගෙන වීඩියෝ කර කර ඉදියි සල්ලි දෙන නිසා. ඉස්සර වීඩියෝ කරේ ෆේස්බුක් එකට නෙට් එකට දාලා ආතල් ගන්න විතරනෙ. දැන් සල්ලිත් ලැබෙන නිසා ලෙඩා මලත් බඩ සුද්දයි වගේ පිටසක්වල ජීවීන් වගේ කැමරා කර කර ඉදියි. මීඩියා උන්ටත් කොහෙන් හරි හොට් හොට් නිවුස් ලැබෙනවනන් එච්චරම තමයි...
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,659 113 කැළෑ පොජ්ජේ Jan 5, 2016 #13 කීයක් දෙනවද? නිව්ස් හදල හරි එවන්නම්කො අයියා...
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Jan 5, 2016 #14 පොඩි Marketing Trick එකක් වගේ..