පින්තුරය ඔබෙන් සල්ලි අපෙන්

Cahamila7

Member
Jan 4, 2016
27
13
0
පින්තුරය ඔබෙන් සල්ලි අපෙන්

lankadeepa eke dala tiyenne
Inner-Add-3.jpg
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි.
    ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද​ :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    පිංතූරේ යවල එවර වුනාම උන් වැඩක් නැහැ කියල ගනන් ගන්නේ නැ වගේ ඉඳියි.
    ඊට පහු වෙනිද පත්තරේ තියෙයි. ඊට පස්සේ මොකෝ නඩු කියන්නද​ :lol:

    අනිවා මචන්. ඵොටෝ එක උඹේ නම් ඒක ඔප්පු කරන්න සාධක තියෙනවා නම් නඩු උනත් කියන්න පුලුවන් :yes:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මුලින්ම watermark එකක් දාලා දෙනවා සල්ලි දුන්නම original එක දෙනවා:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඒක නම් හොඳයි..
    බුකියෙ උන් පාරෙ යද්දි කැමරාව ඔන් කරන්නේ යන්නෙ..
    :lol:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේකනන් ටිකක් අප්සට් වැඩක් බන්.. මිනිස්සු සල්ලි වලට තියෙන පෙරේත කමට හදිස්සියක් කරදරයක් උනාම ඒකට පිලියමක් හොයනව වෙනුවට දැන් කැමරා, ෆෝන් උස්සනගෙන වීඩියෝ කර කර ඉදියි සල්ලි දෙන නිසා. ඉස්සර වීඩියෝ කරේ ෆේස්බුක් එකට නෙට් එකට දාලා ආතල් ගන්න විතරනෙ. දැන් සල්ලිත් ලැබෙන නිසා ලෙඩා මලත් බඩ සුද්දයි වගේ පිටසක්වල ජීවීන් වගේ කැමරා කර කර ඉදියි. මීඩියා උන්ටත් කොහෙන් හරි හොට් හොට් නිවුස් ලැබෙනවනන් එච්චරම තමයි...
    2.png