පින්තුර අකුරු බවට පත් කිරීම - IMAGE 2U TeXt

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පින්තුර අකුරු බවට පත් කිරීම - IMAGE 2U TeXt

    ¸.•´¸.•*¨) ¸.•*¨)
    (¸.•´ (¸.•´ .•´ ¸¸.•¨¯`•. පින්තුර අකුරු බවට පත් කිරීම - IMAGE 2U TeXt
    268682_158270317575940_100001789196486_348590_4806227_a.jpg

    ☻/
    ඉතින් කොහොමද යාලුවනේ . /▌....................ඔන්න තවත් Software එකක් අරගෙන අවා ...
    / \
    මේ ගැන දන්න අයත් ඕන තරම් ඇති. කොහොම උනත් ඔන්න නොදන්නා අයට මේක ගොඩක් වැදගත් වෙයි . මේක ටිකක් විනෝදාත්මක වැඩක්

    මේකට කියන්නේ "Ascgen 2" කියල ඉතින් මේකෙන් කරන්නේ ඔයාලගේ තියන ඕනෑම පින්තුර වර්ගයක් ඒ කිව්වේ මේවා bmp , .rle , .dib , .exif , .gif , .jpg , .jpeg , .jpe , .png , .tif , .tiff , .wmf , .emf
    මේ පින්තුර වර්ග ඔයාලට ඕන ව්දිහට "IMAGE TEXT ART" වලට අකුරු කරන්න පුළුවන් .... තේරුනාද මන්ද .

    මෙන් මේ වගේ...........
    263401_158270807575891_100001789196486_348593_2511921_a.jpg

    තින් කොහොමද......... වැඩේ... නරකද

    මෙතනින් බා ගන්න...



    ඔතනින්ම මේක හදපු Source Code පවා ගන්න පුළුවන්. .NET දන්නවනම් ඔන්න වැඩක්..!

    මුල් පිටුවට.........




    උපුටා ගැනීමකි....