පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ විදිහට සිංහල අකුරු ගන්න ක්‍රමයක් නැද්ද මචං.....
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Pictures වල තියෙන text නම් Microsoft Office OneNote වලිනුත් ගන්න පුලුවන්.:yes::yes::yes: මොනවා උනත් පට්ට බන්. :cool:

    ගොඩාක් ඒවා තියෙනවා හොදයි කියලා හිටුන නිස දැම්මේ කොමෙන්ටුවවට බොහෝම ස්තුතියි