JPEG පවුලේ පළමු පින්තූරය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    486274210_24096781453245600_4238495835583307650_n.jpg



    පරිගනක ලෝකයට නැතිවම බැරි කවුරුත් දන්නා “JPEG“ පවුලේ පළමු පින්තූරය වන්නේ ඔබ මේ දකිනා කාන්තා පින්තූරයයි. 1972 වසරේදී මෘදුකාංග ඉන්ජිනේරුවන් කිහිප දෙනෙකු විසින් දකුණු කැළිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක කාමරයක් තුළදී මෙය බිහි කරන ලදි.

    මද වශයෙන් වැඩි එක්ස්පෝසරයකට ලක්වූ මිනිස් මුහුණක පින්තූරයක් ඔවුන්ට මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය වී තිබූ අතර එවකට මුද්‍රණයේ තිබුනු Play Boy සඟරාවක මුද්‍රණය කළ තිබුණු මෙම කාන්තා රුව ඔවුන් පරිලෝකණය කර ඔවුන් ලේඛණය කළ නවතම JPEG converter එකට ඇතුල් කොට ලොව පළමු JPEG ගොනුවට අදාල පින්තූරය Save කර ගන්නා ලදි.

    මෙම ඡායාරුවේ සිටින ස්ත්‍රිය ලෙනා නම් වන අතර ප්ලේ බෝයි සඟරාවේ ඇයගේ මෙම රුව නග්නව මුද්‍රණය කොට තිබිණි. JPEG නම් අකුරු හතරෙහි දිගුව වන්නේ Joint Photo Expert Group යන්නයි. මෙම ගොනු වර්ගයේ පින්තූර වර්ගයේ දත්ත සංකෝචනය කර ඇති අතර බරින් අඩු වේ. එම නිසාම මෙම වර්ගයේ පින්තූරව වල “කොලිටිය“ මදක් අඩු බවක් දක්නට තිබේ. 1972 මෙම ගොනුව ලොවට බිහි කළත් පරිගණක තුළ එක දීර්ඝකාලීනව භාවිතයට ගනු ලැබූවේ 1992 වසරේ සිටයි.

    ©හසිත හේරත්.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    අපෙ එවුන් කරොත් නම් දලදා මාලිගව සෙව් කරයි වටෙ ඉන්න එවුන් වන්දගෙන ඉද්දි
     
    • Haha
    Reactions: thaweesha

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,059
    113
    මෙම ඡායාරුවේ සිටින ස්ත්‍රිය ලෙනා නම් වන අතර ප්ලේ බෝයි සඟරාවේ ඇයගේ මෙම රුව නග්නව මුද්‍රණය කොට තිබිණි

    HD Full photo collection needed mitto :love:
     
    • Love
    Reactions: Asmodeus

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93

    දෙකක් ඇයි?​

    • පරණ Windows (MS-DOS) පද්ධති වල .jpeg කියන චතුරස්‍ර අකුරු 4ක් තියෙන file extensions භාවිතා කරන්න බැහැ.
    • ඒ නිසා .jpeg -> .jpg කියලා හරි කෙටි කරන ලදි.
    • Unix / Mac පද්ධති වලට .jpeg එකක් භාවිතා කරන්න හැකියාව තිබුණා.