පින්තූරෙක ප්රමාණය වෙනස් කිරීම
මෙක මම දන්න විදියට නම් කරන්න බැරි දෙයක් කියලා හිතෙනවා. මට නෙ එකෙක් කියපු දෙයක් කරන්න කියලා. මට තෙරරෙන්නේ නැති නිසා අහන්නේ
මේකයි සීන් එක. සෘජුකෝණාස්රාකාර හැඩේ ඉමේජ් එකක් (wide)සමචතුරස්රාකාර ෆ්රේම් එකකට සියල්ල පේන්න පුල් සයිස් වෙන්න දාන්න පුළුවන්ද?
ඇත්තටම කළ නොහැක්කක් නේද?
එ යකාට ඒක පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑනේ
ඉමේජ් එක ඩැමේජ් නොවෙන්න ඇද්දත් උඩිනුයි යටිනුයි ස්පේස් ඉතිරි වෙනවා. ගොනා ටයිප් එකෙන් ඇද්දොත් නම් පුවවන්. එහෙම නැතිව professional විදියට කරන්න ක්රමයක් නෑ නේද ලොවෙත් සම්පුර්ණ ඉඩ වැහෙන්න

Last edited: