පින්තූරෙක ප්‍රමාණය වෙනස් කිරීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පින්තූරෙක ප්‍රමාණය වෙනස් කිරීම

    මෙක මම දන්න විදියට නම් කරන්න බැරි දෙයක් කියලා හිතෙනවා. මට නෙ එකෙක් කියපු දෙයක් කරන්න කියලා. මට තෙරරෙන්නේ නැති නිසා අහන්නේ

    මේකයි සීන් එක. සෘජුකෝණාස්‍රාකාර හැඩේ ඉමේජ් එකක් (wide)සමචතුරස්‍රාකාර ෆ්‍රේම් එකකට සියල්ල පේන්න පුල් සයිස් වෙන්න දාන්න පුළුවන්ද?

    ඇත්තටම කළ නොහැක්කක් නේද?
    එ යකාට ඒක පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑනේ

    ඉමේජ් එක ඩැමේජ් නොවෙන්න ඇද්දත් උඩිනුයි යටිනුයි ස්පේස් ඉතිරි වෙනවා. ගොනා ටයිප් එකෙන් ඇද්දොත් නම් පුවවන්. එහෙම නැතිව professional විදියට කරන්න ක්‍රමයක් නෑ නේද ලොවෙත් සම්පුර්ණ ඉඩ වැහෙන්න
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කවුද යකෝ ඩෑල් එක

    පුස් සයිකල් පදින සුද්දෙක්

    මම ඒකාට කිව්වා මේක professional විදියට එන්ලාජ් කලොත් අනිවා දෙපැත්තේ ඔබ්ජෙක්ට්ස් හිඩ්න් වෙනවා කියලා. ඒතකොට ඒ බයර් මට මෙහෙම කියනවා

    I know it simple but while trying to do so the photo lost propotions... so I leave it to experts

    කියපන් සහෝ මන් මොකද කරන්නේ කියලා. එක්ස්පර්ට් කියලා සියුස්ලා නෙමේනේ. ලෝක ධාතු වෙනස් කරන්න

    අඩුගානේ උඩිනුයි යටිනුයි බෝඩරයක් / ෆ්‍රේම් එකක් ගහන්න දුන්නා නම් හිත හදා ගන්න තිබ්බා ෆ්‍රි ස්පේස් එකට. එකත් එපාලු. මන් මොක කරන්නේ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    squaredroid වගේ ඇප්ලිකේශන් එකකින් වෙන දේ තමා කරන්ඩ වෙන්නේ...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    squaredroid වගේ ඇප්ලිකේශන් එකකින් වෙන දේ තමා කරන්ඩ වෙන්නේ...

    ඒත් මස්සිනා වයිඩ් එරියා ඉමේජ් එකක් කපන්නේ කොටන්නේ නැතිව සමචතුරස්‍රයක් අස්සට දා තැහැකිද? ඒක කරන්න බෑ නේද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    issara ITN eke films damma widihata nam puluwan.
    minissu puwak gas wage

    ඕව්
    ඒක හරි
    ඉමේජ් එක ඩැමේජ් නොකර ඒක කරන්න බැනේ
    ඇදලා කරන්න පුළුවන්:confused:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    crop the image to fit the square

    ක්‍රොප් කරන්න බෑලූ
    සම්පුර්ණ ඉමේජ් එක ඩිස්ප්ලේ වෙන්න ඕනෙලු බන්ස්:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඩිනුයි යටිනුයි හිටින්නේ නැතිවෙන්න ඉමේජ් එකලොකු කරලා දෙපැත්තෙන් එළියට පනින ටික කපලා දාපන් මිනිහෝ.
     
    • Like
    Reactions: Giant

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පුස් සයිකල් පදින සුද්දෙක්

    මම ඒකාට කිව්වා මේක professional විදියට එන්ලාජ් කලොත් අනිවා දෙපැත්තේ ඔබ්ජෙක්ට්ස් හිඩ්න් වෙනවා කියලා. ඒතකොට ඒ බයර් මට මෙහෙම කියනවා

    I know it simple but while trying to do so the photo lost propotions... so I leave it to experts

    කියපන් සහෝ මන් මොකද කරන්නේ කියලා. එක්ස්පර්ට් කියලා සියුස්ලා නෙමේනේ. ලෝක ධාතු වෙනස් කරන්න

    අඩුගානේ උඩිනුයි යටිනුයි බෝඩරයක් / ෆ්‍රේම් එකක් ගහන්න දුන්නා නම් හිත හදා ගන්න තිබ්බා ෆ්‍රි ස්පේස් එකට. එකත් එපාලු. මන් මොක කරන්නේ

    matath ohoma alagunduwk dawasak round ekakata rectangle photo ekak obanna kiyala (full photo ekama) wadayak dunna. kewata theren nathi nisa man uta image eka edala eka out of frame yana widiya marak karala yewwa screen shot ekak. suddata theruna :D:D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඩිනුයි යටිනුයි හිටින්නේ නැතිවෙන්න ඉමේජ් එකලොකු කරලා දෙපැත්තෙන් එළියට පනින ටික කපලා දාපන් මිනිහෝ.

    ඒක කොරන්න බෑලු මිනිහෝ (නෙමේ රත්තරන් යාළුවේ)මේ බයර්ට ඔරිජිනල් එකේ තියෙන හැම දේම මේකෙත් පේන්න ඒනෙලු
     
    • Like
    Reactions: shaminda peiris

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    matath ohoma alagunduwk dawasak round ekakata rectangle photo ekak obanna kiyala (full photo ekama) wadayak dunna. kewata theren nathi nisa man uta image eka edala eka out of frame yana widiya marak karala yewwa screen shot ekak. suddata theruna :D:D

    ඇයි සහෝ මුන් හිතන්නේ කරන්න බැරි දේවලුත් කොරන්න පුළුවන් කියලා අහිංසක අපිට.මේක මන් ඉල්ලන් ගත්ත එකක් නෙමේ. හොයාගෙන ආව ටයිම් බෝම්බයක්. මාත් ඔය විදියටවත් කරලා බලන්නම් ආයේ පාරක්:love:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    mehema karapan. kotu dekaka daapan ekak depaththen fit wennayi anika udin yatin fit wennayi. passe kiyapan oya dewidiha thamayi enne. kiyala.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    mehema karapan. kotu dekaka daapan ekak depaththen fit wennayi anika udin yatin fit wennayi. passe kiyapan oya dewidiha thamayi enne. kiyala.

    මාත් හිතං ඉන්නේ මෙහෙම කරලා පෙන්නන්න තමයි
    වෙන ඔප්ෂන් එකක් නෑනේ