......පින්තූර Rap කරමු..........

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ......පින්තූර Rap කරමු..........


    මෙවා ටිකක් පරණ පින්තූර ටිකක්...... ඒත් අලුත් විදියට Rap කලාම කොහොමද කියලා කියන්නකො........


    ...01...
    2hgy5bt.jpg

    බල්ලා - අපෝ මට නම් බෑ.... උඔලම හොයා ගනිල්ලා.... මු නම් උපන්තේකට නාලා නැද්ද කොහෙද ....මුගේ ගඳ පස්සේ යන්න මාව ඔනේ නෑ... නහයක් තියෙන ඔනෙම එකෙකුට පුලුවන්...උඔලම හොයා ගනිල්ලා...


    ...02...
    xe4won.jpg

    අපේ යාලු මලයට මොකක් වෙලා ද දන්නෑ... මොකක් හරි අඩුද මන්දා.......

    ...03.....
    21lsxz7.jpg

    .....මුවෙක් අල්ල ගන්න එක හීනයක්ම වෙයිද දන්නේ නෑ නේද.............

    ....04.....
    f36dmq.jpg

    අනේ වස්තුවෙ පැත්තකට බර වෙන්න එපා ......බර වුනොත් මං ඉවරයි..ට්‍රැක්ටරේට නම් යට වුනත් කමක් නෑ.... ඒත් ඔයාට යට වුනොත් නම් ඉඳලා ඉවරයි........


    .....05......
    2119e12.jpg

    පරණ දේවල් අතහරින්න අකමැති හණමිටි අදහස් දරණ අයට අලුත් වෙන්න ක්‍රමයක් මෙන්න.....
    bluetooth , mp3 . 6mp camera ........................


    .....06...............
    25g5jsj.jpg

    ප්‍රභූ ආරක්ෂාවට එක වගේ දෙකක් හැදුවට follow කරන කෙනෙකුට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් සුලු අත් වැරැද්දක් මෙන්න.....


    .....07.........
    15g8rpv.jpg

    මෙන්න මෙ ඉන්නේ මම........ ඒ දවස්වල මම හරිම කෙට්ටුයි වගේ නේද.........


    ....08......
    fynbl2.jpg

    පිලිපිනයේ නගරයක දින 5ක් තිස්සේ විදුලිය ඇණහිට ඇත .....විසන්ධි වී ඇති වයරය සොයා ගත් වහාම පිළිසකර කිරීම ආරම්භ කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.........

    ...09.......
    2zt9h6a.jpg

    ....ෂා ...මෙ කතා පොතේ අන්තිම ටික ඉවර වෙනකම් ඉන්න බැරි වුනානේ මෙ සිංහයට.....

    ......10..........
    24zzoet.jpg

    ....ඊ ලඟට මොකද වෙන්නේ කියලා කාටද කියන්න පුලුවන්......

    ......11............
    98ghew.jpg

    අනේ මචං ඉක්මනට ඇදලා ගනිංනැත්තං .....අර අහිංසක මෝරාගේ කට අස්සෙ මෙ ඉනිමං කෑල්ල හිරවෙලා ඌ මැරෙයි බං.....


    ....12........
    212euk5.jpg

    මෙ වගේ එකක් අපේ රටෙත් තිබ්බා නං අපේ එවුන් මුත්‍රා කිරීම කෙසේ වෙතත් අරක නම් කරාවි..​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ...13.....
    4j5q4i.jpg

    අනේ මචං මට අද set වෙන්න එන්න වෙන්නේ නෑ.... මෙහේ ගං වතුර දාලානේ...... මෙ කෙහෙල්මල් වතුර ටික බැස්සාම හෙට දිහාට විතර set වෙමු නේද.........
     
    • Like
    Reactions: Hayao

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    .....14.....
    50l09k.jpg

    ....ෂා මෙ වගේ reset button එකක් හැම ගෑණු කෙනෙකුටම තියෙනවා නම් කොච්චර හොඳද.......
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ...15.....
    2ccm5vc.jpg

    සේවක සේව්‍ය පරතරය හැම තැනකම තියා ගන්න ඔනේ නේද
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ......16.......
    vxke95.jpg

    හලෝ කවුද කතා කරන්නේ... මම මෙ වෙලාවෙ හරියට බිසි... පස්සේ ගන්නවද......