......පින්තූර Rap කරමු..........
මෙවා ටිකක් පරණ පින්තූර ටිකක්...... ඒත් අලුත් විදියට Rap කලාම කොහොමද කියලා කියන්නකො........
...01...
බල්ලා - අපෝ මට නම් බෑ.... උඔලම හොයා ගනිල්ලා.... මු නම් උපන්තේකට නාලා නැද්ද කොහෙද ....මුගේ ගඳ පස්සේ යන්න මාව ඔනේ නෑ... නහයක් තියෙන ඔනෙම එකෙකුට පුලුවන්...උඔලම හොයා ගනිල්ලා...
...02...
අපේ යාලු මලයට මොකක් වෙලා ද දන්නෑ... මොකක් හරි අඩුද මන්දා.......
...03.....
.....මුවෙක් අල්ල ගන්න එක හීනයක්ම වෙයිද දන්නේ නෑ නේද.............
....04.....
අනේ වස්තුවෙ පැත්තකට බර වෙන්න එපා ......බර වුනොත් මං ඉවරයි..ට්රැක්ටරේට නම් යට වුනත් කමක් නෑ.... ඒත් ඔයාට යට වුනොත් නම් ඉඳලා ඉවරයි........
.....05......
පරණ දේවල් අතහරින්න අකමැති හණමිටි අදහස් දරණ අයට අලුත් වෙන්න ක්රමයක් මෙන්න.....
bluetooth , mp3 . 6mp camera ........................
.....06...............
ප්රභූ ආරක්ෂාවට එක වගේ දෙකක් හැදුවට follow කරන කෙනෙකුට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් සුලු අත් වැරැද්දක් මෙන්න.....
.....07.........
මෙන්න මෙ ඉන්නේ මම........ ඒ දවස්වල මම හරිම කෙට්ටුයි වගේ නේද.........
....08......
පිලිපිනයේ නගරයක දින 5ක් තිස්සේ විදුලිය ඇණහිට ඇත .....විසන්ධි වී ඇති වයරය සොයා ගත් වහාම පිළිසකර කිරීම ආරම්භ කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.........
...09.......
....ෂා ...මෙ කතා පොතේ අන්තිම ටික ඉවර වෙනකම් ඉන්න බැරි වුනානේ මෙ සිංහයට.....
......10..........
....ඊ ලඟට මොකද වෙන්නේ කියලා කාටද කියන්න පුලුවන්......
......11............
අනේ මචං ඉක්මනට ඇදලා ගනිංනැත්තං .....අර අහිංසක මෝරාගේ කට අස්සෙ මෙ ඉනිමං කෑල්ල හිරවෙලා ඌ මැරෙයි බං.....
....12........
මෙ වගේ එකක් අපේ රටෙත් තිබ්බා නං අපේ එවුන් මුත්රා කිරීම කෙසේ වෙතත් අරක නම් කරාවි..

Last edited:
Patta