පින්නපොල සර්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,667
    3,571
    113
    2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,730
    1
    32,570
    113
    - උඩරට -

    ඌවත් අරන් සංඝ සමුළුවට යන්න තිබ්බනේ උඹට 😁
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,457
    25,425
    113
    tracing Geo-location.. ... ...
    අපෝ ඕක මහා පිස්සු පොරක්.. ඒ කලේ class එකේ ළමයින්ට කියනවලු පාඩම් කරනකොට කෙල්ලව මතක් වෙනවා නම් කෙල්ලගෙන් පොඩි බෝතලේකට දාල කක්ක ටිකක් ඉල්ලගෙන මතක් වෙද්දී එකේ සුවඳ බලන්න කියල.. එතකොට එපාම වෙලා යයි කියල.. ගොඩක් ළමයින්ට ඕකා සංසාරේ කලකිරෙව්වා..
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,589
    3,383
    113
    18
    Bohitiya
    මම උගෙ ක්ලාස් ගියෙ එක දවසයි, ලිය ලිය ඉද්දි අහ් අත් දෙක ඔලුවෙ තියන් ඔක්කොමලා වැදගෙන නමස්කාරය කියන්න කිව්වා. අයෙ ගියෙ නෑ පැත්ත පලාතෙ. මොන කරුමයක්ද බන්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,404
    3,552
    113
    43
    Wakanda
    මෙඩිසින් සිලෙක්ට් උන එවුනුත් මහන උනා ඒකාලෙ
    පස්සෙ උන්ට හිතුනලු අපරාදෙ කියල
    පින්නඵොල කැරිය. ඌට බයිපාස් කරාම සිස්සයො බෝධිපූජා තියනව. ඌ බාර් එකේ බොනව
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,036
    1,251
    113
    සිංහලුන්ට උපතින්ම එන තමන්ගෙ ආගමට ජාතියට කෙලවන ගතිය ඉස්මතු වෙලා ගොතපු පට්ටපල් බොරුවක් බව නම් පේනවා. 😂 "සර්" කියලා පටන් අරගෙන තියෙන්නෙම බොරු මරිසියටනෙ.
    කමක් නෑ, සිංහලු සිංහලුම ඇරගෙන වඳ වෙලා යනවා. 👍
    Thanks
     
    • Like
    Reactions: gayan94

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
    pinnapola gawa hitapu un godak dan ethana thamai,
     
    • Like
    Reactions: DiksonAlex

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,036
    1,251
    113
    අපෝ ඕක මහා පිස්සු පොරක්.. ඒ කලේ class එකේ ළමයින්ට කියනවලු පාඩම් කරනකොට කෙල්ලව මතක් වෙනවා නම් කෙල්ලගෙන් පොඩි බෝතලේකට දාල කක්ක ටිකක් ඉල්ලගෙන මතක් වෙද්දී එකේ සුවඳ බලන්න කියල.. එතකොට එපාම වෙලා යයි කියල.. ගොඩක් ළමයින්ට ඕකා සංසාරේ කලකිරෙව්වා..
    උබලා නමට සිංහල බවුද්ද වෙච්ච එවුන්නෙ බං. 😂 ඉංග්‍රීසියෙන් සර්ච් කරපන් ඕක කවුරු කියපු කතාවක්ද කියලා. 😂 අපිත් අහලා තියෙන කතා තොපි අහලා නෑ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,664
    3,336
    113
    ශව් බං, ඕකා නම් සෑහෙන කොල්ලන්ට කෙලෙව්වා

    අම්මලා හෙන අමාරැවෙන් class යවනවා, medicine යන්න තියෙද්දි මහන වෙනවා
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    අපො මහ කාලකන්නියෙක් , බන කුනුහරුප එකම් කටින් , දැන් ඇවිදගන්න බැරුව ඉන්නව , සල්ලි අරන් ලමයින්ව කැව, කෙල්ලොත් කිප දෙනෙක්ටම හදි කලා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    Aibn eka eka kiyana ewa krnne . thamanta molayak thiynwnm hithala wad krn bari

    ඒක තමයි ඔය වයසෙ තියෙන භයානකකම. දැනුම අඩුයි අත්දැකීම් අඩුයි මොලේ වර්ධනය සම්පූර්ණ වෙලා නෑ. ඉතින් තමන්ට උගන්නන එකා සර්වබලධාරියො කියල හිතන් උන් කියන ඒව දේව වාක්‍ය වගේ විශ්වාස කරනවා.