පින්නපොල සර්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
    පින්නපොලගේ ක්ලාස් ගියා මුතුගල සර් . එකනේ දැන් බණ කියන්නේ
     
    • Like
    Reactions: DiksonAlex

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    පින්නපොලගේ ක්ලාස් ගියා මුතුගල සර් . එකනේ දැන් බණ කියන්නේ
    තව හිටියා අමිල සුරවීර නේද??නමත් මතක නෑ..
     
    • Like
    Reactions: ML1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තව හිටියා අමිල සුරවීර නේද??නමත් මතක නෑ..
    දන් නෑ කොල්ලො . මුතුගලයගේ ඒවා අහලා මාත් මහණ වෙන්න හිතල ඉන්නෙ. ඒ ඇරුනම මහණ උනාම පට්ට සැප ලංකාවේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    දන් නෑ කොල්ලො . මුතුගලයගේ ඒවා අහලා මාත් මහණ වෙන්න හිතල ඉන්නෙ. ඒ ඇරුනම මහණ උනාම පට්ට සැප ලංකාවේ
    උඩමලුවේ පොඩි නම කියල තිබ්බා මගේ යාලුවෙක්ට (ඌ උඩමලුවේ විදුලි බල මණ්ඩලෙන් යවන පොරක් එහේ වැඩ වලට තව උන් හිටියා වෙන වෙන තැන්වල) පොඩි නම මුට කිව්වලු අඩු ගැනියෙක් විතරයි කියල
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    සන්නා පොතකුත් ලිව්වා නේද පොර ගැන
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    Adoo maath giye oya kale sudarshiye...
    Muu maawa nagittuwa eka paarak hemoma issaraha .. muu bana kiyaddi mama wena wedak kara kiyala magen ahuwa monaada kiwwe kiyala.
    Mama kiwwa pancha neewarana kiyala muta aul giya..
    Waadi wenna kiyala muu okkoma nawattala ugannanna patan gatta . Aye 10 minutes yaddi mata nagitala yanna kiwwa banak ahanne nati paw karayo kiyala 😁
    Itin maath giya. Loku Tikka mama adurana ekek uu kiwwa Malli ooka amu pissa Uba inna epa palayan kiyala. Kohomath mama oken Ayn wenna hitiye.
    Mage hodama yaluwa Agri faculty select uuth mahana una , gedarin kemettha aran tibbe ellila marenna gihin . Family eke ekama lamaya uu
    mamath giye chem - pinne tika kalayak gihin thilak sir ta maru una. phy- kiththa ge post office eke. denna wali a dawas wala. kiththage film balalama epa unata passe nimal sirge giya. a athare ruwan sir ge revision walatath ringuwa sudarmarame. pinnege class eke mama idagatte wam patte uda balcony wage polimak thibbe a ke.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මාත් පොරගේ class ගියා Chemistry යාන්තම් ගොඩ ගියේ පොර හින්ද :yes:

    මෙහෙමයි ඉතින් සමහරුන්ගේ ඔලු ඉක්මනට හරවන්න පුළුවන් එහෙම උන් ටික තමයි ඉතින් ඔය, තමන්ම තේරුන් අරගෙන ඕනෑම දෙයක් කරන අය ඔහොම ලොස්ට් වෙන්නේ නෑ

    Don’t let anyone get under your skin. ;)
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,304
    2,892
    113

    පින්න මලේ සුද ඇන්න ගිහින්වද​

    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ලොල් ඔය කියන කාලේ තමා මාත් ගියේ, ඔය එක එක මගුල් වල අපිත් ගිය. මම ඔය කියන කාලේ හිටපු ඔක්කොම ඩයල් වල chemistry class ගිහින් තියනවා, මිනිහා මොන බයිලා ගැහුවොත් කියලා දුන්නා එක නම් කියලා දුන්නා නියමෙටම. අපිට ඕනේ දේ විතරක් අපි අරගෙන ගෙදර ගියා..

    ලංකාවේ ඉතින් පොලිටික් වල ඉඳලම ඉතින් ඕලු හෝදන ඒකනේ කරන්නේ. ඒ අතින් ගත්තාම අපේ ඉන්න හරක් ලෙසට අන්දන්න පුළුවන්.
    කෙමෙස්ට්‍රි A එකක් ඇති එහෙනම් 😁 පින්නපොල බැල්ලිගෙපුතාගෙ විතරක් ගිහිං කෙමෙස්ට්‍රි A එකක් ගත්ත එකෙක් නම් මම අහලා නෑ තාම
     
    • Like
    Reactions: hekelum

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උඩමලුවේ පොඩි නම කියල තිබ්බා මගේ යාලුවෙක්ට (ඌ උඩමලුවේ විදුලි බල මණ්ඩලෙන් යවන පොරක් එහේ වැඩ වලට තව උන් හිටියා වෙන වෙන තැන්වල) පොඩි නම මුට කිව්වලු අඩු ගැනියෙක් විතරයි කියල
    Ubata 40 panala neda...🤩😭😭😁😁
     
    • Like
    Reactions: DiksonAlex

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,198
    113
    37
    @ katubedda
    අඩෝ මාත් ගියා පින්නපොල සර් ගේ ක්ලාස් 2006 දි. කුරුණැගල වත්හිමියේ ගියෙ. අපිට ක්ලාස් තිබුනේ හවස. ආයෙ ඉතින් අම්මට සිරිවෙන රස්නෙ ඔක ඇතුලෙ. ෆෑන් එකක් යටට සෙට් උනෙ නැත්නම් ඉතින් අනාතයි. එකෙන් එන්නෙත් ඉතින් අර ටකරම රත්වෙච්ච රස්නේ හුලංනෙහ්. අයෙ ඉතින් පට්ට සැප.
    ඔහොම තැම්බි තැම්බි ඉන්න වෙලාවට සපත්තු සෙරෙප්පු ගලවලා සාදුකාරයක් දෙන්න කියලා කියද්දි කොහොමද ආතල් එක.

    අපිත් එක්ක ක්ලාස් ගියා ගිරිවුල්ල වික්‍රමශිලාවෙ කොල්ලෙක් ශාමල් කියලා. සුපිරි මිටරයක් එ දවස්වල. කොහොමහරි පොරත් මහන උනා එ දවස් වල. පස්සෙ නම් කිසිම ආරන්චියක් හම්බුනෙ නැ. දැන්නම් ඉන්නවද සිවුරු ඇරලද දන්නෙ නැ.
     
    • Haha
    Reactions: clumsyhulk

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    මමත් සර් ගෙ නුවර ක්ලාස් ගියා.. සර් ගෙ ජොක්ස් තමයි පට්ට ආතල්..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට නිමල් හෙට්ටිආරච්චි.. සුපිරි බුලට් එක කීර්ති දර්මසිරි.. ගාමිනී පෙරේරා..
    me okkogema wage mama class giya. mama uda denme golayo dennek.


    gamini perera = maths = sudarmarama
    amila c suraweera = maths = station eka laga, nama mataka na
    keerthi darmasiri = physics = sudarshi
    nimal hettiarachchi = physics =
    ruwan hettiarachchi = physics = sudarmarama
    malinda galappatti = physics = walespark laga
    k siri vithanage = chemistry = station eka laga, nama mataka na
    rs pinnapola = chemistry = sudarshi

    issara mata mataka widihata rs pinnapola and sannasgala thama wali tibbe. :lol: