පින්නපොල සර්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඔය හුත්තිගෙ පුතා ගැන මොකෙක් හරි ඒ දවස් වල මට කියන් ආව ඌට කුනුහරුපෙන් බැනල පන්නගත්ත මතකයි :lol:
     
    • Haha
    Reactions: imback2008

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    උබලා නමට සිංහල බවුද්ද වෙච්ච එවුන්නෙ බං. 😂 ඉංග්‍රීසියෙන් සර්ච් කරපන් ඕක කවුරු කියපු කතාවක්ද කියලා. 😂 අපිත් අහලා තියෙන කතා තොපි අහලා නෑ

    මාර වැඩේ දැන් මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: DiksonAlex

    win7dot

    Active member
  • Apr 7, 2011
    417
    76
    28
    2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
    Mthugalath Pinnapolage kiyala sn ekk thynva 😅
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,868
    2,774
    113
    43
    Wakanda
    Inorganic ගාණ මැදදි හිර උනාම, දැන් ගණන් හැදුවා ඇති, භාවනා කරමු කියල ස්ටේජ් එක මැද්දෙ ඉදගෙන භාවනා කරන පොර නේ
    තෝ එච්චර නාකිද
    මං හිතුවෙ 20 ඇති කියල
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    mamath 2004-2006 class giya sudarshiye. galigamuwe chanadipa hamuduruwoth a class giyapu kenek. mahameunawa ekka set wela ne karagena giye. redio eketh bana kiwa pinnapola sir. class wala darmayama thamai.
    Adoo maath giye oya kale sudarshiye...
    Muu maawa nagittuwa eka paarak hemoma issaraha .. muu bana kiyaddi mama wena wedak kara kiyala magen ahuwa monaada kiwwe kiyala.
    Mama kiwwa pancha neewarana kiyala muta aul giya..
    Waadi wenna kiyala muu okkoma nawattala ugannanna patan gatta . Aye 10 minutes yaddi mata nagitala yanna kiwwa banak ahanne nati paw karayo kiyala 😁
    Itin maath giya. Loku Tikka mama adurana ekek uu kiwwa Malli ooka amu pissa Uba inna epa palayan kiyala. Kohomath mama oken Ayn wenna hitiye.
    Mage hodama yaluwa Agri faculty select uuth mahana una , gedarin kemettha aran tibbe ellila marenna gihin . Family eke ekama lamaya uu
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ලොල් ඔය කියන කාලේ තමා මාත් ගියේ, ඔය එක එක මගුල් වල අපිත් ගිය. මම ඔය කියන කාලේ හිටපු ඔක්කොම ඩයල් වල chemistry class ගිහින් තියනවා, මිනිහා මොන බයිලා ගැහුවොත් කියලා දුන්නා එක නම් කියලා දුන්නා නියමෙටම. අපිට ඕනේ දේ විතරක් අපි අරගෙන ගෙදර ගියා..

    ලංකාවේ ඉතින් පොලිටික් වල ඉඳලම ඉතින් ඕලු හෝදන ඒකනේ කරන්නේ. ඒ අතින් ගත්තාම අපේ ඉන්න හරක් ලෙසට අන්දන්න පුළුවන්.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    yako math 2005 thamai.. athal ekata dawasak 2k gihin tiyenwa.. :lol:

    Subject ekanam supiriyata kiyala denawa pora. Hebei itn loketa hena darmika dial eka wage pennuwata rata wateta genu hitiya e kale.
    හොදටම බඩුගැහුවේ රුවන් සරත්චන්ද්‍ර
    ------ Post added on Feb 20, 2026 at 9:25 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    අනුරාධපුර ලස්සනම ශිෂ්‍ය නායිකාවකට තාම නඩත්තු ගෙවනවා කියන්නේ ඔය පින්නපොල
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අඩෝ උබට දැන් 40ක් විතර ඇතිනේ ද?...
    දැන් ඉන්නවා බයිලොජි උගන්වන පොරක්....
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    සමකාලීන පොරවල් ගොඩයිනෙ බන් . අඩෝ මමත් ඒ කාලේ class ගියා . ඇතුගල බුදුපිලිමේ opening එකටත් ගියා. නාථ දේවාලේ ළඟ බණක් කිව්වා tsunami දවසේ හෝ ඊට පස්සේ දවසේ. එකේ organizing වලට උදව් උනා. පුදුම පුකේ අමාරුවක් තිබ්බේ. 2nd shy result ආවම තමයි හොඳ උනේ. Chemistry වලට S අනික් දෙකටම A & A. Results අහලා ගාමිණී පෙරේරා සර් බැන්නා පලු යන්න. පස්සේ marking වල අවුලක් ගිහිල්ලා S එක C උනා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    yako math 2005 thamai.. athal ekata dawasak 2k gihin tiyenwa.. :lol:


    හොදටම බඩුගැහුවේ රුවන් සරත්චන්ද්‍ර
    ------ Post added on Feb 20, 2026 at 9:25 PM
    2007-2009 කෑගල්ලේ ක්ලාස් ගිය රුවන් සර් ගේ.. සිගරට්නම් ගැහුවා පැයෙන් පැයට, හැබැයි ඉතිං උගන්නන එකනම් සුපිරියටම කරා.. වෙන බයිලා කියවලම නෑ.. 2009 මැයි 18 ක්ලාස් එකේදී යුද්දේ ගැන මොනවදෝ කිව

    ගැණු සින්ම් දන්නේ නෑ...

    පින්නපොල සර් ගේ ක්ලාස් ගියපු සෙට් එකක් නේද දැන් ෆීල්ඩ් එකේ ඉන්නේ.. මුතුගල එහෙම.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    Subject ekanam supiriyata kiyala denawa pora. Hebei itn loketa hena darmika dial eka wage pennuwata rata wateta genu hitiya e kale.
    අඩෝ සිරාවට? අපුරත් ක්ලාස් කරා නේද අපිත් ආව රිවිෂන්. ඒකෙදි තමයි අර කොන්වන්ට් හේ ප්‍රිෙපක්ට් ඔලුව මුලින් යන්නත් කද පසුව යන්නත් ගැහුවේ ඕකා. පිස්සු යකෙක් ආවේස වුනාම හෙන මොංගල්. ඌ කත් අදින උන්ම ඌට හිනාවෙනවා. ඒකේ හිටි්යා ඌ නිතරම් ලල් කරන අනුර කියල එකෙක්. උස් ඩෑල් එකක්. පොර කෙලින්නෙම පිසිසු ඒ වුනාට පොලය අරැව ඔලුවේ තියාගත්ත ගමන්. තව එකක්. පොලයට කෙල්ලෙක් අප්පච්චි හුප්පච්චි සිංදු ලියල හෙනම විකාරයක් වුනා කුරැනැගල හරි නුවර කෙල්ලෙක්. ඒකිට මොකක් වුනාද දන්නේ නැ
     
    • Haha
    Reactions: NaiRobi

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    දිනේෂ් මුතුගලයාගේ ගුරුවරයා


    මේ ගෝරිල්ල මොකාද😅 මුතුගලට මඩ ගහලා අපහාස කළාම මූට මොනවද ලැබෙන්නේ? කැවුමක් ලැබෙනවද🤣මානසික ලෙඩ්ඩු පව් ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මේ ගෝරිල්ල මොකාද😅 මුතුගලට මඩ ගහලා අපහාස කළාම මූට මොනවද ලැබෙන්නේ? කැවුමක් ලැබෙනවද🤣මානසික ලෙඩ්ඩු පව් ඉතින්
    ඔය ගොරිල්ලා ට තමයි වැඩිම Island 1st උන් ඉන්නේ ඉතින්

    උගේ ඉතින් කයියයි පොයියයි ටිකක් තිබ්බට වැඩේ නම් හොදටම දෙනවා .
     
    • Like
    Reactions: weer 11

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    අපෝ ඕක මහා පිස්සු පොරක්.. ඒ කලේ class එකේ ළමයින්ට කියනවලු පාඩම් කරනකොට කෙල්ලව මතක් වෙනවා නම් කෙල්ලගෙන් පොඩි බෝතලේකට දාල කක්ක ටිකක් ඉල්ලගෙන මතක් වෙද්දී එකේ සුවඳ බලන්න කියල.. එතකොට එපාම වෙලා යයි කියල.. ගොඩක් ළමයින්ට ඕකා සංසාරේ කලකිරෙව්වා..
    Emios Vibes
    Pinnapola = Emios