Matat tyna lokuma case eka oka..sema tynwa hodatama mata..@HAneo Weather eka kohomada? Sema thiyana dial ekakata survive wenna puluwanda![]()
awama oluwa ridenawa, eka dawask ra 11.30 paninakan hitiyoth pahu wenida semaMatat tyna lokuma case eka oka..sema tynwa hodatama mata..

Dude what's wrong with rice cookers?මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?
Sweden walath doc nathuva gewanna phone ganna puluwan ban Bank ID eken okkoma process wenava.. Bank ID eka hadanne ape personal numbers deela... eken api inna okkoma details hoyanna puluwan.. so no worriesකන්ග්‍රෑට්ස්...and good luck !!
මට මේ docs මුකුත් නැතුව ගෙවන්න දෙන කතාවනම් ටිකක් හිතා ගන්න අමාරුයි...
pay slips එහෙම ඕනි නෑ කියලා ශුවර්ද?...අනිත් එක interest free කිව්වට අඩුම ගානේ account maintenance fee එකක් හරි තියෙන්න ඕනි..