පින්ලන්ඩ්

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,736
    113
    Everywhere
    200.gif
     
    • Haha
    Reactions: PHBhagya and HAneo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    Sweden walath doc nathuva gewanna phone ganna puluwan ban Bank ID eken okkoma process wenava.. Bank ID eka hadanne ape personal numbers deela... eken api inna okkoma details hoyanna puluwan.. so no worries

    @HAneo Niyamai ban..

    Sweden apu eunuth kiyanava Finlad hondai kiyala...

    Finish one nahane obata nam work karanna.

    Nomile ugannanna thenata set weyan langauge eka allannaganna
    ------ Post added on Dec 20, 2022 at 12:56 PM
    That's good hear...

    Even without income? 😮🤔

    Or un bank details walin income eka balanwa athi... Mata docs mukuth nathuwa denawa kiwwama too good to be true wage danune...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    That's good hear...

    Even without income? 😮🤔

    Or un bank details walin income eka balanwa athi...
    සැලරි එක නැතුව දෙන්නේ නැහැ බන්.. පඩිය වැටල මාස ටැක්ස් කපිල මාස කිහිපයක් යන්න ඕනේ... ඊට පස්සේ අපි බෑන්ක් අයි ඩ් එකෙන් අදාළ සයිට් එකට ලොග් උනාම උන් ක්‍රෙඩිට් රිපෝට් එකක් ගන්නවා අපෙන්... අපි දෙන්න ඕනේ නෑ ඒවා ඔටෝ යනව, අපිට ලියුමකින් දැනුම් දෙනවා අදාළ ආයතනය ක්‍රෙඩිට් රිපෝර්ට් එකක් ගත්ත කියල...


    එක ඔකේ නම් විතරයි ගෙවන්න දෙන්නේ නැත්තම් රිජෙක්ට්... මට එහෙම උනා.. ෆෝන එකක් ගන්න ගිහිල්ල... අදායම මදි කියල රිජෙක්ට්... එතකොට සලරි වැටිලා තිබුනේ නැහැ
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මම මේ පෝස්ට් එක කියවන්න මොහොතකට කලින් කලේත් ෆින්ල්න්තෙ ගැන විස්තර ටිකක් බල බල හිටපු එක.
    ඉගෙනගන්න හරි ජොබ් එකකට හරි එන්න ඕනෙ කියල හිතෙනව. මට නම් ආර්ථිකයට වඩා මෙහෙ මිනිස්සු එපා වෙලා බං ඉන්නෙ.