පින්ලන්ඩ්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මයිනාගේ පුක ලොවන එකාට හෙන ජෙල :rofl::rofl:
    අනේ බං පිටරටවල් උබලට මැජික් උනාට මම පිටරටකට ගියේ අවුරුදු 16 දී🤣🤣🤣
    මගේ 4 වැනි Passport එක මේ යන්නේ 🤩
    ලොකු කමකට නෙවෙයි කිව්වේ අහපු නිසා දැම්මේ හොදේ 🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එහෙනම් උඹේ ජොබ් ඉන්ටර්-වීව් එක සාර්-ථක වුනා.
    සුබ පැතුම්! :love2::love2::love2:

    මචන්, පින්ලන්තේ ගෑනු අපිට කසාද බැඳගන්න බැරි තරම් උසයි කියන්නේ ඇත්තද?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    උබ මෙහෙ පළමු පුරවැසිය වෙලා උබට මොකද්ද උන සෙතේ කියපන් . ලංකාවේ සමහර හොටෙල් තියනවා පළමු පුරවැසියෝ දොර ලගටවත් ගන්නැති . දෙවන පුර වැසියෙක් එක්ක පොලොසියකට පලයන් වැඩක් කර ගන්න. උබව ගණන් ගන්නෙත් නැ . පළමු පුර වැසියෝ විදියට උබට මට අමුතුවෙන් හම්බෙන්නේ ලොකු පුර වැසියෝ ආතල් දාපුව පොලිය එක්ක ගෙවන්න විතරයි පුතේ
    අද දවසට අහපු හොදම කතාව :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: HAneo

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අපි බඩු ගන්න කව්න්ටර් එකේ ගියාම දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. තව එකෙක් අවොත් අර අනික් එක මගේ පිටිපස්සට ඇවිත් පෝලිමක් හැදෙනවා. පලවෙනිඩ් දවසේ ඕක දැක්කම මම කොර. ඕනෙම තැනක එහෙමයි.
    මෙහෙත් එහෙමනේ බන්! උඹලයි ගෙවල් කොහෙද තිබ්බෙ?
    කොමඩ් වල වතුර තියද බන්? ඉන්ටර්නෙට් ගාස්තු එහෙම කොහොමද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් සුබ පැතුම්! කරන දේවල් සුපිරියටම ගොඩ යන්න කියල විශ් කරනවා බන් ඈ.... :love: <3
     
    • Love
    • Like
    Reactions: PHBhagya and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම මේ පෝස්ට් එක කියවන්න මොහොතකට කලින් කලේත් ෆින්ල්න්තෙ ගැන විස්තර ටිකක් බල බල හිටපු එක.
    ඉගෙනගන්න හරි ජොබ් එකකට හරි එන්න ඕනෙ කියල හිතෙනව. මට නම් ආර්ථිකයට වඩා මෙහෙ මිනිස්සු එපා වෙලා බං ඉන්නෙ.
    උත්තර දෙන්න පටන් ගන්න ඕනේ උබේ එකෙන් මචන්. ඕක නිසාම තමා මම ඉතියෝපියාවට හරි යනවා කියල හිටියේ. ඇත්තටම මම අහු වෙන හැම රටකටම දැම්මා බන් මේකෙන් චුත වෙන්න ඕනේ නිසා. මේකේ වෙන දේවල් බලාගෙන ඉන්නත් බැ එකට එලියට බහින්න බැ පොඩි එකෙක් ඉන්නවා. අනිවා උබටත් යන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා. උදව්වක් ඕනේ උනොත් ඉල්ලාපන් එකෙන්ම දෙන්නම්

    @HAneo me kalin office eke service letter ehem baluwai? :eek:
    මොන මගුලක් වත් බලන්නේ නැ ලොක්කා. අනික සර්විස් ලෙටර් ඕනේ නැ . පත්වීමේ එක හෝ සලරි ස්ලිප්ස් 3 කන්සිකුවන්ස් තිබ්බා නම් වරක් කළා කියල පිලිගන්නවා.
    ------ Post added on Dec 20, 2022 at 6:55 PM

    මචන් සුබ පැතුම්! කරන දේවල් සුපිරියටම ගොඩ යන්න කියල විශ් කරනවා බන් ඈ.... :love: <3
    Thanks lokka. :love:
    ------ Post added on Dec 20, 2022 at 6:56 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    අව්ලක් නැ .
    පින්ලන්ඩ් උන් තාම විදේශිකයන් වැඩිය දැකලා නැ UK වගේ රටවල් එක්ක ගත්තම. ඒ නිසා උන් කතා කරන්න නිකන් බය ලැජ්ජාව වගේ තියනවා. එකට හේතුව අංක එකට උන්ට ඉන්ග්ලිෂ් බැ. මාත් ට්‍රාන්ස්ලේටර් එක ගහගෙන තමා වැඩේ කරන්නේ.
    හැබැයි අපි මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් එක ඉවරෙටම කරලා දෙනවා. ආයි වෙන එකෙක්ට කරනන් ඉතුරු වෙන්නේ නැ . මාරම මැනර්ස් තියෙන්නේ. උදා: අපි බඩු ගන්න කව්න්ටර් එකේ ගියාම දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. තව එකෙක් අවොත් අර අනික් එක මගේ පිටිපස්සට ඇවිත් පෝලිමක් හැදෙනවා. පලවෙනිඩ් දවසේ ඕක දැක්කම මම කොර. ඕනෙම තැනක එහෙමයි. ඒ වගේම් සැහෙන්න පිළිවෙලකට හැදුන මිනිස්සු ඉන්නේ. දැනට මාම එක්ක ෆිට් 4 දෙනෙක් ඉන්නවා. ඔෆිස් එකේ දෙන්නයි තව ඉන්න තැන දෙන්නෙකුයි. අපාර්ට්මන්ට් වලට තමා ගණන් යන්නේ. බඩු නම් පට්ට ගණන් අඩුයි. උදා: මම අද කජු 450 පැකට් එකක් ගෙනාව යුරෝ 1.3 යි. ඕනේ නම් මම පොටෝ ගහලා එවන්නම් උබලට විෂවෂ කරන්න බැරි නිසා. මාසයක් සුපිරියට කන්න බඩු වලට ඕනේ නම් 100යුරෝ යයි එකෙක්ට

    mama inna city eke na. uparima thiyenne 10 story wage thama. but e gana thama danne na. mokada wate giye na
    ------ Post added on Dec 20, 2022 at 1:37 AM
    machan umba ohe giye skill da natam student da?

    FB-IMG-1671480934631-1.jpg

    මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.

    මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
    https://www.gigantti.fi/
    Finland skill ena try karana ekekta umba dena advice tika kiyapan. Eka watinaw.
    ------ Post added on Dec 20, 2022 at 6:58 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    උත්තර දෙන්න පටන් ගන්න ඕනේ උබේ එකෙන් මචන්. ඕක නිසාම තමා මම ඉතියෝපියාවට හරි යනවා කියල හිටියේ. ඇත්තටම මම අහු වෙන හැම රටකටම දැම්මා බන් මේකෙන් චුත වෙන්න ඕනේ නිසා. මේකේ වෙන දේවල් බලාගෙන ඉන්නත් බැ එකට එලියට බහින්න බැ පොඩි එකෙක් ඉන්නවා. අනිවා උබටත් යන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා. උදව්වක් ඕනේ උනොත් ඉල්ලාපන් එකෙන්ම දෙන්නම්

    මොන මගුලක් වත් බලන්නේ නැ ලොක්කා. අනික සර්විස් ලෙටර් ඕනේ නැ . පත්වීමේ එක හෝ සලරි ස්ලිප්ස් 3 කන්සිකුවන්ස් තිබ්බා නම් වරක් කළා කියල පිලිගන්නවා.
    ------ Post added on Dec 20, 2022 at 6:55 PM

    Thanks lokka. :love:
    ------ Post added on Dec 20, 2022 at 6:56 PM
    ela ela math me paninna kiyala baluwe :P
     
    • Like
    Reactions: HAneo

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මොන මගුලක් වත් බලන්නේ නැ ලොක්කා. අනික සර්විස් ලෙටර් ඕනේ නැ . පත්වීමේ එක හෝ සලරි ස්ලිප්ස් 3 කන්සිකුවන්ස් තිබ්බා නම් වරක් කළා කියල පිලිගන්නවා.
    ------ Post added on Dec 20, 2022 at 6:55 PM

    Experience prove කලේ appointment letter eka pennalada? Oya eda kiwwa interview eken set una job ekada me?
     
    • Like
    Reactions: HAneo

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Ohe aya wadiya racist nadda bn? Mama gihin na western country ekakata ithin internet eke dakina ewa walin thama idea eka ganne. Mn dakala thiyenawa sahenna racist situations wala videos. Kattiya phones walin record karapuwa. Ithin ohe ehema loku aulak nadda? Ube godak sudu dial ekak da? Naththam dark skin da? Ubata ehema mukuth set une nadda aulak?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Experience prove කලේ appointment letter eka pennalada? Oya eda kiwwa interview eken set una job ekada me?
    ow.
    Mama hithanne interview eken passe document mokuth illuwe na
    But EnterFinland eke mama damma okkoma. ewage hard copy baluwe na e unata

    machan umba ohe giye skill da natam student da?

    Finland skill ena try karana ekekta umba dena advice tika kiyapan. Eka watinaw.
    ------ Post added on Dec 20, 2022 at 6:58 PM
    Skill
    Idapana thread ekak dannam
    ------ Post added on Dec 20, 2022 at 8:34 PM

    Ohe aya wadiya racist nadda bn? Mama gihin na western country ekakata ithin internet eke dakina ewa walin thama idea eka ganne. Mn dakala thiyenawa sahenna racist situations wala videos. Kattiya phones walin record karapuwa. Ithin ohe ehema loku aulak nadda? Ube godak sudu dial ekak da? Naththam dark skin da? Ubata ehema mukuth set une nadda aulak?
    Mata nam thama ehema na
    Api brown skin nisa wenna athi. mama dakala thiyanawa African karayan ge channel Finland wala ehema

    But African karayo mehe hasirena widiha dakkama SL wala hitiyanam gahala pannanawa math. mehe un hoda nisa awlak na
    me eha paththe apartment eke inanwa kaberiyo 2 k. pare yanne ka gaha gaha. mehe normally bus tram wala yanna Card punch karanna one
    un e mokuth na. machan meka therum ganin api ratakata giyama e rate law and ethics anuwa jiwath wenna one. ehema nowi kawru hari ekek gemak illuwama resist kiyala thama un danne.
    ------ Post added on Dec 20, 2022 at 8:37 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    දැක්කමත් සතුටුයි මචන් 😍
    2023 ඉවර වෙන්න කලින් student හරි පැන ගන්න ඕන.
    Cyber security පැත්තේ ජොබ් නැද්ද බන් ඔහේ. 3yrs වගේ හැබැයි මට experience තියෙන්නේ. ඔහේ ausi වගේ පොයින්ට් සිස්ටම් එකක් නෙමෙයි නේද තියෙන්නේ
     
    • Like
    Reactions: DiksonAlex

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැක්කමත් සතුටුයි මචන් 😍
    2023 ඉවර වෙන්න කලින් student හරි පැන ගන්න ඕන.
    Cyber security පැත්තේ ජොබ් නැද්ද බන් ඔහේ. 3yrs වගේ හැබැයි මට experience තියෙන්නේ. ඔහේ ausi වගේ පොයින්ට් සිස්ටම් එකක් නෙමෙයි නේද තියෙන්නේ
    message ekak dapan mata
     
    • Love
    Reactions: nooby