පින්වත් මහින්ද මැතිදුනි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පින්වත් මහින්ද මැතිදුනි

    10906150_397984903694260_3224387299930556529_n.jpg

    පින්වත් මහින්ද රාජපක්ෂ මැතිදුනි, ඔබ
    මගේ රටේ මිනිසුන්
    වසර තිහක් තිස්සේ හෙලූ කදුළු, දුක් සෝ සුමුම්
    ඔබගේ පින්බර නායකත්වයෙන් අවසන් කළෝ ය..
    දරැවන් මියැදුණු මව්වරැන් හිස බිම ගසා හැඩූ හැඩීම්..
    සැමියා මියගිය සොවින් වුළපුණ
    ලක්ෂ ගණන් බිරින්දෑවරැන් දිය රළ පරයා හීල්ලූ හීල්ලීම්
    ඔබතුමාගේ අභීත නායකත්වයෙන් සදහට ම අවසන් කළෝ ය..
    පින්වත් මහින්ද මැතිදුනි,
    මේ රටට ඔබ ණය නැත්තේ ය.
    උපන් දරැවන් ද මතු උපදින දරැවන් ද ඔබතුමා හට ණය ගැත්තෝ වන්නෝ ය..
    මේ අහිංසක රටෙන් යුධබිය පළවා හැරි ඔබගේ ගෞරවනීය නාමය
    ඉතිහාසයේ රන් අකුරෙන් සනිටුහන් වී හමාර ය..
    ඉදින්..නික්ම යාමට මත්තෙන් ඔබ වෙනුවෙන් සටහනක් තැබීමට සිත් වීමි.
    අප ඔබ කෙරෙන් දුටු ඒ ප්‍රතාපත්වය, ඒ අභීත නායකත්වය
    දිවි ඇති තුරා අප සිත් තුළ රාව නංවනා බව කිව යුතුම ය.
    සිරිලක් සිව් දෙස නැං වූ ජය කෙහෙළි මතින් මේ රටේ නායක වන්නා වූ කවුරැන් හෝ වේ ද,
    ඔවුන් හට එයනම් ආදර්ශයක් ම වන්නේ ය.
    පින්වත් මැතිදුනි, පතමි ඔබට..
    නිදුක් නිරෝගී චිර ජීවනය..
    බේරාදුනනාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    Ubala hithuwada SF wa hire damma wage my3 th mahindata anchi adyi kiyala?
     
    Dec 28, 2014
    763
    95
    0
    මොන යුද අදිකරනද බන් ඕව මහින්දය මිනිස්සු බය කරන්න කියපු බොරු :yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:
     
    • Like
    Reactions: shaminda peiris

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:
    :yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    බේරාදුනනාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අනිවා මොනවා වුනත් මහින්ද ජනාදිපතිතුමා තමා යුද්දෙ දින්නෙ..... :D:D:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පින්වත් මහින්ද රාජපක්ෂ මැතිදුනි, ඔබ
    මගේ රටේ මිනිසුන්
    වසර තිහක් තිස්සේ හෙලූ කදුළු, දුක් සෝ සුමුම්
    ඔබගේ පින්බර නායකත්වයෙන් අවසන් කළෝ ය..
    දරැවන් මියැදුණු මව්වරැන් හිස බිම ගසා හැඩූ හැඩීම්..
    සැමියා මියගිය සොවින් වුළපුණ
    ලක්ෂ ගණන් බිරින්දෑවරැන් දිය රළ පරයා හීල්ලූ හීල්ලීම්
    ඔබතුමාගේ අභීත නායකත්වයෙන් සදහට ම අවසන් කළෝ ය..
    පින්වත් මහින්ද මැතිදුනි,
    මේ රටට ඔබ ණය නැත්තේ ය.
    උපන් දරැවන් ද මතු උපදින දරැවන් ද ඔබතුමා හට ණය ගැත්තෝ වන්නෝ ය..
    මේ අහිංසක රටෙන් යුධබිය පළවා හැරි ඔබගේ ගෞරවනීය නාමය
    ඉතිහාසයේ රන් අකුරෙන් සනිටුහන් වී හමාර ය..
    ඉදින්..නික්ම යාමට මත්තෙන් ඔබ වෙනුවෙන් සටහනක් තැබීමට සිත් වීමි.
    අප ඔබ කෙරෙන් දුටු ඒ ප්‍රතාපත්වය, ඒ අභීත නායකත්වය
    දිවි ඇති තුරා අප සිත් තුළ රාව නංවනා බව කිව යුතුම ය.
    සිරිලක් සිව් දෙස නැං වූ ජය කෙහෙළි මතින් මේ රටේ නායක වන්නා වූ කවුරැන් හෝ වේ ද,
    ඔවුන් හට එයනම් ආදර්ශයක් ම වන්නේ ය.
    පින්වත් මැතිදුනි, පතමි ඔබට..
    නිදුක් නිරෝගී චිර ජීවනය..
    බේරාදුනනාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!

    ඔව් ඔව් ඌ නම් ණය නෑ...අපිවනේ උත්තෝ ණය කාරයෝ කෙරෙව්වේ ඌ.... :baffled::rofl::oo:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පල්හොරු රැලකගේ අවසානය සනිටුහන් කල මෛත්‍රී ප්‍රමුක සැබෑ නායකයිනි ඔබටයි ජාතීයේ ප්‍රණාමය.

    දැන් ඉතින් රොකට් රෝහිතගේ රොකට් එකේ නැගලා පලයල්ලා පව් නොදී!:D:D
     
    Dec 28, 2014
    763
    95
    0
    10408752_335137290011618_3882913477635877540_n.jpg

    මහින්දට හොරෙන් කඩේ ගිය සෙට් එක එලියට බැහල වගේ :angry::angry: මෙන්න මුන් නිසා තමා මහින්ද පැරදුනේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    koti hambaaa chanden dinala kotintaa hambayontaa onaa dewal ratee wenakota.. thawath mahinda mathak karann andapallaaa.... sinhalluu dekata bedilaa karagatta dee....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඔය යුද අධ්කරණ කතා බොරු එවා, එත් දුෂණ, වන්චා ගෑන නිතිය ක්‍රියාත්මක විය යුතුයි