පින් කන්දක් වන්න

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,203
    12,053
    113
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා