පින් කරන්න කමති හෑම්මොම බලන්න (Budist,muslim,kathalik all of you can)

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන් ලා email chain එකක් හදල යාළුවො අතර යවමුද ?
    FB page එකක් ?
    තෙරුවන් සරණින් මේ පොඩි බබාට ඉක්මණින් සුව වේවා.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    චගු;11457397 said:
    මචන් ලා email chain එකක් හදල යාළුවො අතර යවමුද ?
    FB page එකක් ?
    තෙරුවන් සරණින් මේ පොඩි බබාට ඉක්මණින් සුව වේවා.

    PULUWAN NAM EEKATH PINAK
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    අනේ මම ජොබක් කරන්නෑ තම school.
    මා ගාව උදව්වක් කරන්න තරම් මුදලක් නැ but මම
    නන්ගියට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රුපියල් ලක්ෂ 12.5 කියන්නෙ ලොකු ගානක් තමයි අපි බොහොම දෙනෙකුට. ඒත් පුළුවන් උදව්වක් කරමු. සල්ලි වලින් නැතත්, මේ පුංචි නංගියට උදව් කරන්න තවත් ක්‍රම තියෙනවා නේද. මම මේ පෝස්ට් එක (කමෙන්ට්ස් හැර ඉතිරි තොරතුරු ) ඊ මේල් එකකට කොපි කරල අපේ ඔෆිස් එකේ සුබ සාධක සංගමයටත්, මගේ යාළුවන්ටත් යැව්වා. ඔයාලත් එහෙම කරල යාළුවො අතර යවන්න. පොඩි හරි උදව්වක් වේවි නෙ.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    චගු;11478775 said:
    රුපියල් ලක්ෂ 12.5 කියන්නෙ ලොකු ගානක් තමයි අපි බොහොම දෙනෙකුට. ඒත් පුළුවන් උදව්වක් කරමු. සල්ලි වලින් නැතත්, මේ පුංචි නංගියට උදව් කරන්න තවත් ක්‍රම තියෙනවා නේද. මම මේ පෝස්ට් එක (කමෙන්ට්ස් හැර ඉතිරි තොරතුරු ) ඊ මේල් එකකට කොපි කරල අපේ ඔෆිස් එකේ සුබ සාධක සංගමයටත්, මගේ යාළුවන්ටත් යැව්වා. ඔයාලත් එහෙම කරල යාළුවො අතර යවන්න. පොඩි හරි උදව්වක් වේවි නෙ.

    Onna hitha Hoda kollek
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මගේ එක හිතින්ම ප්‍රාර්ථනාව ඔය නංගි බබාට ඉක්මනට සුවය ලැබෙන්න කියලා....