මචන් ලා email chain එකක් හදල යාළුවො අතර යවමුද ?
FB page එකක් ?
තෙරුවන් සරණින් මේ පොඩි බබාට ඉක්මණින් සුව වේවා.
FB page එකක් ?
තෙරුවන් සරණින් මේ පොඩි බබාට ඉක්මණින් සුව වේවා.
චගු;11457397 said:මචන් ලා email chain එකක් හදල යාළුවො අතර යවමුද ?
FB page එකක් ?
තෙරුවන් සරණින් මේ පොඩි බබාට ඉක්මණින් සුව වේවා.
api fb ekata meka share karanna vidihak balamuda?etakota godak udau ganna puluwan wei ..Ekaman suwaya lebawa ...අනේ මම ජොබක් කරන්නෑ තම school.
මා ගාව උදව්වක් කරන්න තරම් මුදලක් නැ but මම
නන්ගියට ඉක්මන් සුවය ප්රාර්තනා කරනවා

චගු;11478775 said:රුපියල් ලක්ෂ 12.5 කියන්නෙ ලොකු ගානක් තමයි අපි බොහොම දෙනෙකුට. ඒත් පුළුවන් උදව්වක් කරමු. සල්ලි වලින් නැතත්, මේ පුංචි නංගියට උදව් කරන්න තවත් ක්රම තියෙනවා නේද. මම මේ පෝස්ට් එක (කමෙන්ට්ස් හැර ඉතිරි තොරතුරු ) ඊ මේල් එකකට කොපි කරල අපේ ඔෆිස් එකේ සුබ සාධක සංගමයටත්, මගේ යාළුවන්ටත් යැව්වා. ඔයාලත් එහෙම කරල යාළුවො අතර යවන්න. පොඩි හරි උදව්වක් වේවි නෙ.
Start ekak hatiyata mama RS 50,000.00 dennug, Me duwa ge thathawa kauruhari danawada. Ja ella mage cousin gedarin salli tika ganna kiyanda
machan oya daala thiyana phone no ekata call ekak diyan
