පින් කැමති අය උදව් කරන්න.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙන thread එකකට දාපු comment එකකුත් එකතු කරන්නම්.



    මෙතෙන්ට යන්න අමාරු නිසා ලෙඩා අරගෙන යනවා නම් වහනයකට වියදමක් යනවා. මෙතන පලවෙනි සැරේ කරන පිළිවෙත් ටිකකට 2000-2500 අතර ගානක් ගන්නවා. හැබැයි එතනින් එහාට කි පාරක් වෙද මහත්තයා හම්බුනත් ගානක් ගන්නේ නැහැ. ඒ වගේම මෙතනින් බෙහෙත් හදලා දෙන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා හදා ගන්න තියෙන්නේ. හැමයි ලොකු අමාරුවකුත් නැහැ බෙහෙත් ජාති ටික හොයා ගන්න. පලවෙනි පාර ඇර ලෙඩාව එක්කගෙන එන්න ඕනේ නැහැ. දෙවැනි පාරේ ඉදං වෙන කෙනෙක්ට ලෙඩාගේ විස්තර කියලා බෙහෙත් අලුත් කරගන්න පුළුවන්.

    තැන්ක්ස්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20787531 said:
    දැන් මොකෝ බං තත්වේ - සිංහල වෙදකම් කොරන්න බැරිලුද ?

    මම සිද්දිය කීව පොරට..... මේ පරීක්ෂනෙත් කරගන්න ඕන කියල තමයි කීවේ... ගොඩක් බල කරන්නත් බැනේ බන්