පින් කැමති අය උදව් කරන්න.....

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
බල බලා ඉන්න කාලයක් නැ බන්.... ඉක්මනටම මේ දරුවගේ ලෙඩේ හොයාගන්න වෙලා තියෙනවා....
දේශීය වෙදකමට යනව නම් හරියටම එක්ස්පර්ට් කෙනෙක් හොයාගෙන යන්න වෙනවා....

වෙදගෙදර ITN CHANNEL 112774424
 
  • Like
Reactions: jayanathek

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඉදිරියේ රාළ;20779721 said:
ඔච්චර නහින්න ඕන නෑ. ඔය ලෙඩේ දරුවට ඇවිල්ලා තියෙන්නෙ දරුවගෙ අම්මා දරුවා බඩේ ඉද්දැද්දි හිතු හිතු පරිදි නොගැලපෙන කෑම බීම කාපු නිසා. (දරුවගෙ අම්මගෙන් අහල බලන්න, වමාරාවී රස කර කර තලු මර මර කාපුවාගෙ ලැයිස්තුවක් ම).

ඔය ලෙඩේ ඉතා ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් සුව කරලා දෙන්න පුළුවන් ලෙඩක්. එහෙම කරගෙන තුට්ටු දෙක ඉතුරු කරගන්න. නැත්තම් ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ක්‍රමයට අනුගත වෙලා තියෙන තුට්ටු දෙකත් නැති කරගෙන, ඉතුරු වෙලා තියෙන දේපලත් උකස් කරගෙන, ඔය කිරිදරුවාව සදාකල් රෝගියෙක් බවට පත් කරගන්න.

ජයවේවා.

machan ithin uba kiyapanko ehenam amma kenekuta bade daruwek iddi monawada kanna hoda nathi kema kiyala,elakiriye godak ayata proyojanawath wei eka....
 
machan ithin uba kiyapanko ehenam amma kenekuta bade daruwek iddi monawada kanna hoda nathi kema kiyala,elakiriye godak ayata proyojanawath wei eka....
ඒකට තමා ඒ අම්මගෙ අම්මලා තාත්තලා, සැමියාගේ දෙමව්පියෝ ඉන්නේ. එයාලා දන්නවා හොඳ නොහොඳ මොනවද කියලා.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20780650 said:
    ඒකට තමා ඒ අම්මගෙ අම්මලා තාත්තලා, සැමියාගේ දෙමව්පියෝ ඉන්නේ. එයාලා දන්නවා හොඳ නොහොඳ මොනවද කියලා.

    මේක තමයි ලොකුම ඛේදවාචකය... ගොඩක් දෙමව්පියෝ මේව සලකන්නෙ නැ. අරක මේක කන්න එපා කීවත් දැන් කාලේ උන් අහන එකක්යෑ... ඕව අම්මලගේ හණමිටි අදහස්..... කියල කියයි....
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඒකට තමා ඒ අම්මගෙ අම්මලා තාත්තලා, සැමියාගේ දෙමව්පියෝ ඉන්නේ. එයාලා දන්නවා හොඳ නොහොඳ මොනවද කියලා.

    *. Na machan ammala thaththala unnata samahara aya danne na owa,
    *. aththatama man ahala thiyanawa annasi ehema kanna hoda na kiyala thawa jathi athi,
    *. uba dannawa nam godak watinawa ,danna dewal kiyala nulak dapan EK eke:).
    *. mokada machan apith kawada hari demawpiyo wenawa a unu dawasaka mehema dukak daranna amarui,
    *. kawuda machan kemathi daruwekuta mehema wenawata,
    anika ban mona demawpiyada dana dana ehema dewal kanne?
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    *. Na machan ammala thaththala unnata samahara aya danne na owa,
    *. aththatama man ahala thiyanawa annasi ehema kanna hoda na kiyala thawa jathi athi,
    *. uba dannawa nam godak watinawa ,danna dewal kiyala nulak dapan EK eke:).
    *. mokada machan apith kawada hari demawpiyo wenawa a unu dawasaka mehema dukak daranna amarui,
    *. kawuda machan kemathi daruwekuta mehema wenawata,
    anika ban mona demawpiyada dana dana ehema dewal kanne?

    රෙප් +
     
    සාමාන්‍යයෙන් කියන්නේ උෂ්ණ ගිණියම් සැර තෙල් බැදුම් මිරිස් මිශ්‍ර වෙන කෑම වලින් වළකින්න කියල නේ. එවගේම පොදු ලැයිස්තුවක් මෙතන තියෙනවා. http://elakiri.com/forum/showthread.php?t=1750777 බලාගෙන ගලපගෙන මතක තියාගෙන තෝරගෙන සේවනය කළොත් ජය. :D
     
    • Like
    Reactions: tintinonline

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20780773 said:
    සාමාන්‍යයෙන් කියන්නේ උෂ්ණ ගිණියම් සැර තෙල් බැදුම් මිරිස් මිශ්‍ර වෙන කෑම වලින් වළකින්න කියල නේ. එවගේම පොදු ලැයිස්තුවක් මෙතන තියෙනවා. http://elakiri.com/forum/showthread.php?t=1750777 බලාගෙන ගලපගෙන මතක තියාගෙන තෝරගෙන සේවනය කළොත් ජය. :D

    වටිනව
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඉදිරියේ රාළ;20780773 said:
    සාමාන්‍යයෙන් කියන්නේ උෂ්ණ ගිණියම් සැර තෙල් බැදුම් මිරිස් මිශ්‍ර වෙන කෑම වලින් වළකින්න කියල නේ. එවගේම පොදු ලැයිස්තුවක් මෙතන තියෙනවා. http://elakiri.com/forum/showthread.php?t=1750777 බලාගෙන ගලපගෙන මතක තියාගෙන තෝරගෙන සේවනය කළොත් ජය. :D

    :lol::lol:
    Thanks machan.
    rep++++++
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    කියන්නකො කොහෙද මේ වගේ කෙනෙක් බලන්න හොද දේශීය වෙද මහතෙක් ඉන්නෙ කියල.. ගොඩක් පින්.....
    ++++++++++

    You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.

    හෙළ වෙඳ අනෝජය ද සිල්වා :: පේරාදෙණිය ගලහා මර්ගයෙ පැමිණ හිදගල මාර්ගයට හරවා එම මාර්ගයේ සුළු දුරක් පැමිණි පසු හමුවන මහකන්ද මාර්ගයේ පිරිමීඩය අසලට උදෑසන 11ට පෙර පෝය දිනයන් හා සෙනසුරාදා දිනයන් හැර එන්න. (Facebook ජාලයේ කැළුම් ගුණවර්ධන ගිනුමෙන් උපුටා ගන්නා ලදි)
    071 0655475 / 0758598552/ 0713058383
    
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙළ වෙඳ අනෝජය ද සිල්වා :: පේරාදෙණිය ගලහා මර්ගයෙ පැමිණ හිදගල මාර්ගයට හරවා එම මාර්ගයේ සුළු දුරක් පැමිණි පසු හමුවන මහකන්ද මාර්ගයේ පිරිමීඩය අසලට උදෑසන 11ට පෙර පෝය දිනයන් හා සෙනසුරාදා දිනයන් හැර එන්න. (Facebook ජාලයේ කැළුම් ගුණවර්ධන ගිනුමෙන් උපුටා ගන්නා ලදි)
    071 0655475 / 0758598552/ 0713058383
    
    තෑන්ක්ස්.......
    රෙප්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මුල්ගම්පල තමයි වෙද හාමුදුරුවෝ ඉන්නේ.....
    කියල බලන්නම්කො එතෙන්ටත් යන්න කියල....

    https://www.google.com/maps/@7.2753...4!1sGFfr0IEPliE0ZSyeVtsJng!2e0!7i13312!8i6656

    මෙන්න මෙතන තමා ඔය කියන තැන.
    සෙලාන් බැංකුවට ඉස්සරහ තියන ඔය කහ පාට building ගාවින් ඇතුලට තියන පාරේ තමා බෙහෙත් කරන තැන තියෙන්නේ.
    අගහරුවදා වගේම සිකුරාදාත් බෙහෙත් කරනවා. පාන්දර ගිහින් number එකක් ගන්න එක හොදයි කියලා තමා කිවුවේ.

    ඔය කහ පාට building එක කියන්නේ ආයුර්වේද සංස්ථාවේ නුවර ශාකාව. මම හිතන්නේ ඔතෙන්ටත් සම්බන්ධයක් ඇති. අනික කුස්වල වේද හමුදුරුවොන්ගෙන් බෙහෙත් ගත්ත කෙනෙකුට වැරදිලා කියලා නම් අහලා නැහැ. නුවර ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් විස්තර ටිකක් දැනගෙන එන්න කියන්න.

    දරුවට ඉක්මනින් සුවපත් වේවා!

    081-2389926 Net එකෙන් ගත්තේ. පොඩ්ඩක් වැඩ කරනවද බලන්න මේ number එක.

    මෙතන බෙහෙත් මම දන්නා විදිහට හදලම දෙනවා. ඒ වගේම පාවිච්චි වෙන එක හරියටම කරන්න ඕනේ දෙයක්. ටිකක් ගණන් සරයි කියලා කියනවා. රු 3000-5000 වෙනකම් සැරේකට. පොඩ්ඩක් ඒ ගැනත් අහ ගන්න.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වෙන thread එකකට දාපු comment එකකුත් එකතු කරන්නම්.

    හොඳම වැඩේ මචං වෙදකම් කරන්න කලින් එතනට ගිහින් සැක ඇරලා දන ගන්න එක. සැටිස් නම් වෙදකම පටන් ගන්න.

    කොළඹ පැත්තේ එනවා නම් ගලහ හන්දියට ටිකට් ගන්න.
    මෙන්න මෙතන බහින්න. https://goo.gl/maps/iKKtht1gnG52

    ඔය ඉස්සරහ තියන කහ ඉරෙන් මාරු වෙලා
    මෙතනට යන්න. https://goo.gl/maps/XZJCdGCVdhk
    ඔතන ගොඩක් වෙලාවට නුවරින් එන මහකන්ද බස් ටික වෙලාවක් නවත්තගෙන ඉන්නවා. private ඒවා. ඒ බස් එකකට නැගලා මහකන්දට ටිකට් ගන්න.

    බස් එක මෙන්න මෙතෙන්ට එනකම් එනවා.
    https://goo.gl/maps/WXyA5UaYgMs

    එතනින් ටුක් ටුක් එකක් අරගෙන වෙද මැදුරට කිවුවහම ගෙනිහින් දානවා. 200ක් විතර ගන්නවා.

    එහෙම නැත්තම් මහකන්ද බස් නවත්තපු halt එකේ සමහර වෙලාවට CTB බස් තියනවා සරසවිගමට. එක යන්නේ වේද මැදුරට යන පාරෙන්ම තමා. එහෙම ගියොත් මහකන්ද හන්දියට උඩින් පන්සල ගාව බස්සන්න කියන්න. වේද මැදුරට කිවුවහම හරි තැනින් බස්සයි. එතනින් බැහැලා ටුක් ටුක් එකක අරගෙන යන්නත් පුළුවන් 150 ව්තර මතක විදිහට.

    හැබැයි මහලොකු ලෙඩක් නැත්තම් ඔතනින් බැහැල පයින් යන්නත් පුළුවන්. විනාඩි 10 විතර යනකොට. හෙන කන්දක් තියෙන්නේ හැබැයි.

    නම්බර් එකක් ගන්න නම් සැහෙන උදෙන් යන තරමට හොදයි. නැත්තම් කලින් දවසේ ගිහින් නැවතිලා ඉදලා අනිත් දවසේ මුලටම දා ගන්න පුළුවන්.
    වේද මහත්තයා එන්නේ හවස 3 ට විතර.
    කොහොම උනත් පලවෙනි පාර යන කෙනෙක්ට නම් රැ 9-10 පහු වෙනවා බෙහෙත් අරන් වැඩ කටයුතු ඉවර වෙද්දී. මුලින් දෙවැනි පාර ආපු අයට බෙහෙත් දීලා යවලා තමා පලවෙනි අයට බෙහෙත් කරන්නේ.
    දෙවනියට ආපු අය නම් උපරිම හවස 6 විතර වෙද්දී ඉවර කරනවා. සතියේ දවසක ගියා නම් ලොකු සෙනගක් නැහැ.

    https://www.facebook.com/gihan.lakmal.90
    https://www.facebook.com/hashan.soysa.94
    https://www.facebook.com/kalinga.dananjaya.1
    https://www.facebook.com/madu.rajapaksa

    ඔය දාලා තියන කට්ටිය මේ දවස් වලඔතන වැඩ කරන අය. පුළුවන් නම් massage එකක් දාලා විස්තර අහ ගන්න.

    මෙතෙන්ට යන්න අමාරු නිසා ලෙඩා අරගෙන යනවා නම් වහනයකට වියදමක් යනවා. මෙතන පලවෙනි සැරේ කරන පිළිවෙත් ටිකකට 2000-2500 අතර ගානක් ගන්නවා. හැබැයි එතනින් එහාට කි පාරක් වෙද මහත්තයා හම්බුනත් ගානක් ගන්නේ නැහැ. ඒ වගේම මෙතනින් බෙහෙත් හදලා දෙන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා හදා ගන්න තියෙන්නේ. හැමයි ලොකු අමාරුවකුත් නැහැ බෙහෙත් ජාති ටික හොයා ගන්න. පලවෙනි පාර ඇර ලෙඩාව එක්කගෙන එන්න ඕනේ නැහැ. දෙවැනි පාරේ ඉදං වෙන කෙනෙක්ට ලෙඩාගේ විස්තර කියලා බෙහෙත් අලුත් කරගන්න පුළුවන්.
     
    Last edited: