පින් කැමති අය උදව් කරන්න.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පින් කැමති අය උදව් කරන්න.....

    ආර්. ජී නිසල් දෙනුවන් කීර්තිසිංහ ළදරුවාට තවම අවුරුදු 4 මාස 5යි. මේ පුතාගේ අක්මාවේ තියෙන රෝග තත්වයක් හින්ද අක්මාව මේ වෙනකොට ඉදිමෙන්න ඇරන්. මහනුවර මහ රෝහලේ උදය කලුබෝවිල ඩොක්ටර් තමයි මේ දරුව බලන්නේ....
    දැන් ඩොක්ටර් කියනව.... මේක හොයාගන්න ජාන පරීක්ෂණයක් කරන්න ඕන කියල...
    ඒකට ලක්ෂ 1.5 ක් විතර යනවලු...
    කනගාටුව කියන්නේ.....
    මේ දරුවගේ අනිත් නිවුන් දරුවටත් මේ රෝග ලක්ෂණ මතුවෙන්න ඇරන්....
    හරිම අහිංසක පවුලක්....
    කිරියෙ ඉන්න පින් කැමති අය පුලුවන් උදව්වක් කරන්න.....

    මහජන බැංකුව - පිළිමතලාව - 256 200 187 991064
    ගිණුම් හිමියා - ආර්. ජී කීර්තිසිංහ
    මෙන්න පරීක්ෂණයට ඩොක්ටර් දීල තියෙන ලෙටර් 1....

    WBQe4UL.jpg

    Ui5yA
     
    Last edited:
    • Like
    Reactions: danlix
    ඔච්චර නහින්න ඕන නෑ. ඔය ලෙඩේ දරුවට ඇවිල්ලා තියෙන්නෙ දරුවගෙ අම්මා දරුවා බඩේ ඉද්දැද්දි හිතු හිතු පරිදි නොගැලපෙන කෑම බීම කාපු නිසා. (දරුවගෙ අම්මගෙන් අහල බලන්න, වමාරාවී රස කර කර තලු මර මර කාපුවාගෙ ලැයිස්තුවක් ම).

    ඔය ලෙඩේ ඉතා ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් සුව කරලා දෙන්න පුළුවන් ලෙඩක්. එහෙම කරගෙන තුට්ටු දෙක ඉතුරු කරගන්න. නැත්තම් ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ක්‍රමයට අනුගත වෙලා තියෙන තුට්ටු දෙකත් නැති කරගෙන, ඉතුරු වෙලා තියෙන දේපලත් උකස් කරගෙන, ඔය කිරිදරුවාව සදාකල් රෝගියෙක් බවට පත් කරගන්න.

    ජයවේවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20779721 said:

    කියන්නකො කොහෙද මේ වගේ කෙනෙක් බලන්න හොද දේශීය වෙද මහතෙක් ඉන්නෙ කියල.. ගොඩක් පින්.....
    ++++++++++

    You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.
     
    Last edited:
    කියන්නකො කොහෙද මේ වගේ කෙනෙක් බලන්න හොද දේශීය වෙද මහතෙක් ඉන්නෙ කියල.. ගොඩක් පින්.....
    ++++++++++

    You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.

    ඒක නම් මම කියන්න දන්නෙ නෑ. වැඩිහිටි උදවියගෙන් අහල බලන්න. එයාල දන්නවා ඇති ප්‍රවීණ වෛද්‍යවරු ගැන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20779755 said:

    ඒක නම් මම කියන්න දන්නෙ නෑ. වැඩිහිටි උදවියගෙන් අහල බලන්න. එයාල දන්නවා ඇති ප්‍රවීණ වෛද්‍යවරු ගැන.

    බල බලා ඉන්න කාලයක් නැ බන්.... ඉක්මනටම මේ දරුවගේ ලෙඩේ හොයාගන්න වෙලා තියෙනවා....
    දේශීය වෙදකමට යනව නම් හරියටම එක්ස්පර්ට් කෙනෙක් හොයාගෙන යන්න වෙනවා....
     
    බල බලා ඉන්න කාලයක් නැ බන්.... ඉක්මනටම මේ දරුවගේ ලෙඩේ හොයාගන්න වෙලා තියෙනවා....
    දේශීය වෙදකමට යනව නම් හරියටම එක්ස්පර්ට් කෙනෙක් හොයාගෙන යන්න වෙනවා....
    ලෙඩේ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. දරුවගෙ අම්මා කාපු බීපු ඒවගෙ සැර දරුවට බලපාලා තියෙන්නේ. ඒ සැර දරුවගෙ ඇඟෙන් අයින් කළාම ලෙඩේ ඉවරයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රවීන දේශීය වෛද්‍යවරයෙක්ට. එයා ළදරු රෝග පිළිබඳ අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනා. එහෙම අය ඉන්නවා ඔනෑ තරම්. නුවර නම් ඕන තරම් ඇති. පොඩ්ඩක් හොයල බලන්න.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20779853 said:

    අනේ මන්ද බන්....
    අද සල්ලි හොයන්නම සෙට් වෙලා ඉන්න සමහර වෙද්දු සුදුලූනු ගම්මිරිස් වත් අදුරන්නෙ නැ...
    ඒකයි සිංහල වෙදකමට යන්න කියල රෙකමන්ඩ් කරන්න බය....
     
    අනේ මන්ද බන්....
    අද සල්ලි හොයන්නම සෙට් වෙලා ඉන්න සමහර වෙද්දු සුදුලූනු ගම්මිරිස් වත් අදුරන්නෙ නැ...

    ඒක තමා කිව්වෙ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට පෙන්නන්නය කියලා
    ඒකයි සිංහල වෙදකමට යන්න කියල රෙකමන්ඩ් කරන්න බය....
    නුවරට වඩින වෙද හාමුදුරුනමක් ඉන්නවා කුස්ව්ල වෙද හාමුදුරුවො කියලා. ඒ හාමුදුරුවො පොඩි බබාලගෙ මොළේ පිළිකා පවා හොඳ කරල දෙන වෛද්‍යවරයෙක්. අන්න එතුමට පෙන්නලා බලන්න. පේරාදෙණිය පාරේ තැනකට තමා උන්වහන්සේ වඩින්නේ.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ITN වෙද ගෙදර වැඩසටහනට කතා කරල බලන්න

    මහනුවර කුස්වෙල වෙද හාමුදුරුවො ලගට ගිනියන්න (ලිපිනය ජාතික රූපවාහිනියට කතා කරල ඉල්ල ගන්න)

    සියලු සත්වයෝ් නිරෝගි වේවා
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20779955 said:
    ඒක තමා කිව්වෙ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට පෙන්නන්නය කියලා [/COLOR][/SIZE] නුවරට වඩින වෙද හාමුදුරුනමක් ඉන්නවා කුස්ව්ල වෙද හාමුදුරුවො කියලා. ඒ හාමුදුරුවො පොඩි බබාලගෙ මොළේ පිළිකා පවා හොඳ කරල දෙන වෛද්‍යවරයෙක්. අන්න එතුමට පෙන්නලා බලන්න. පේරාදෙණිය පාරේ තැනකට තමා උන්වහන්සේ වඩින්නේ.

    මුල්ගම්පල තමයි වෙද හාමුදුරුවෝ ඉන්නේ.....
    කියල බලන්නම්කො එතෙන්ටත් යන්න කියල....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ITN වෙද ගෙදර වැඩසටහනට කතා කරල බලන්න

    මහනුවර කුස්වෙල වෙද හාමුදුරුවො ලගට ගිනියන්න (ලිපිනය ජාතික රූපවාහිනියට කතා කරල ඉල්ල ගන්න)

    සියලු සත්වයෝ් නිරෝගි වේවා

    ගොඩක් පින්.......
    +