ඔබ නිවැරැදි දහම් දැක්මක් ඇති පුද්ගලයකු බව සහතිකය... නූතන අදහම් රැලි අතර අඩ සියවසකට පෙර ලියන ලද පරම පූජනිය රේරුකානේ චන්දවිමල හිමියන්ගෙ පොත් පෙළ මසුරන් ය...
සියලු දෙනාගෙ දහම් ඇස විවර වීමට මෙම සිංහල පොත්පෙල තරම් වටිනා ඔසුවක් තවත් නොමැති තරම්ය..
https://blog.theravada.top/2020/08/abhidharmaye-mulika-.html?m=1Thanks machan, meka download karanne kohomada? try kala hari giye nahe...
මේ විශ්වයේ සැප සහිත වීමට පින් අවශ්‍යයි... නිවන් යන්න හිත පුහුණු කරන්න පුළුවන් ද කන්න නැත්නම් ජීවිතේ කරදර නම්...මචං, පින් රැස්කිරීම ගැන මේ පොතේ මෙහෙම කියනවා..
ගොවියෙක් හට තමා වපුරන ලද බීජ වලින් අස්වැන්න ලබා ගැනීමට වර්ශාව අවශ්‍ය වන්නා සේම, විදර්ශනාව නම් බීජ සිත නම් කුබුරේ පැල වීමට වර්ශාව නම් පින් සහිත උපතක් අවශයයි කියල..
නමුත් වර්ශාව වැටෙනකොට, බීජ වපුරල තිබ්බෙ නැති නම් ඒවා පැලවෙන්නෙ නෑ වගේම, අපි මිනිස් ආත්ම ලබාගෙන හිටියට වැඩක් වෙන්නෙ නෑ, අපි නිවන කරා යන අඩිතාලම හෙවත් විදර්ශනාව වඩලා නැත්නම්...
ඇත්ත...නමුත් ඒ සැප පස්සේ යන්න ගත්තොත්, අපේ ප්‍රධාන අරමුණත් ගිලිහෙනවා නේද? ඒකයි මේ උදාහරණයේ හොදට පැහැදිලි කරලා තියෙන්නේ..මේ විශ්වයේ සැප සහිත වීමට පින් අවශ්‍යයි... නිවන් යන්න හිත පුහුණු කරන්න පුළුවන් ද කන්න නැත්නම් ජීවිතේ කරදර නම්...
අනිවාර්යයෙන්ම ඒක තමයි දැන් මිනිසුන් ට වෙලා තියෙන්නේ ත්ඇත්ත...නමුත් ඒ සැප පස්සේ යන්න ගත්තොත්, අපේ ප්‍රධාන අරමුණත් ගිලිහෙනවා නේද? ඒකයි මේ උදාහරණයේ හොදට පැහැදිලි කරලා තියෙන්නේ..
අනිවාර්යයෙන්ම ඒක තමයි දැන් මිනිසුන් ට වෙලා තියෙන්නේ ත්
බුදුන් වහන්සේ අත්ථකිලමතානු කාමසුඛල්ලිකානු අන්ත දෙකට යන්න එපා කියලා දේශනා කලෙත්

ඔබ නිවැරැදි දහම් දැක්මක් ඇති පුද්ගලයකු බව සහතිකය... නූතන අදහම් රැලි අතර අඩ සියවසකට පෙර ලියන ලද පරම පූජනිය රේරුකානේ චන්දවිමල හිමියන්ගෙ පොත් පෙළ මසුරන් ය...
සියලු දෙනාගෙ දහම් ඇස විවර වීමට මෙම සිංහල පොත්පෙල තරම් වටිනා ඔසුවක් තවත් නොමැති තරම්ය..

theruwan saranaiඔබ නිවැරැදි දහම් දැක්මක් ඇති පුද්ගලයකු බව සහතිකය... නූතන අදහම් රැලි අතර අඩ සියවසකට පෙර ලියන ලද පරම පූජනිය රේරුකානේ චන්දවිමල හිමියන්ගෙ පොත් පෙළ මසුරන් ය...
සියලු දෙනාගෙ දහම් ඇස විවර වීමට මෙම සිංහල පොත්පෙල තරම් වටිනා ඔසුවක් තවත් නොමැති තරම්ය..