පින් කිරීමෙන් නිවන් දැකිය හැකිද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔයාලගේ සතිපට්ඨානේ හොදටම අපි දන්නවා.. සිහිය එක්තැන් කරන එක... එතකොට ඩ්‍රයිවර්ලා සහ ජුකි මහන අය දන් ගොඩ ගිහින් ඇති. ඇයි සිහිය හොදටම නැත්නම් ඉදිකට්ට ඇනෙනවා / ඇක්සිඩන්ට් වෙනවා..

    හොදට සතිපට්ඨාන විභංගය පෙරළලා බලන්න... සතිපට්ඨානය කියන්නේ ආර්ය දැහැන් වැඩීම..
    මේ ආර්‍ය දැහැන් කියන වචනෙත් ඔය පල්ලියට ආවඩන වලස්මුල්ලේ ගිහියගෙ වචනයක්.. අලුත් අලුත් වචන දාල ඇස් පියාගෙන ඉන්නකොට එලි පහල උනා කිය කියා අහිංසක උපාසකම්මලා මුලා කරනව....:lol: :lol: :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔයාලගේ සතිපට්ඨානේ හොදටම අපි දන්නවා.. සිහිය එක්තැන් කරන එක... එතකොට ඩ්‍රයිවර්ලා සහ ජුකි මහන අය දන් ගොඩ ගිහින් ඇති. ඇයි සිහිය හොදටම නැත්නම් ඉදිකට්ට ඇනෙනවා / ඇක්සිඩන්ට් වෙනවා..

    හොදට සතිපට්ඨාන විභංගය පෙරළලා බලන්න... සතිපට්ඨානය කියන්නේ ආර්ය දැහැන් වැඩීම..

    අනේ උඹ දන්න සතිපට්ටානය!:rofl::rofl: අනිච්ච තේරුම් ගන්න බැරි එකා, අනිච්ච සඤ්ඤා සුත්‍රය විස්තර කරන්න කිව්වම අන්-ඉච්ඡ අල්ලං කලිසමේ හුජ්ජා කරගන්න, විපල්ලාස සූත්‍රයේ අනිච්ච විපල්ලාසය විස්තර කොරගන්න බැරිව අභය-වහරක හොර තක්කඩියන්ගේ අන්-ඉච්ඡ අල්ලන් බඩ යනකොට ධ්‍යාන හම්බුනා කියල රැවටෙන උඹට මොන බුදු බණද?
    :D:D
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනේ උඹ දන්න සතිපට්ටානය!:rofl::rofl: අනිච්ච තේරුම් ගන්න බැරි එකා, අනිච්ච සඤ්ඤා සුත්‍රය විස්තර කරන්න කිව්වම අන්-ඉච්ඡ අල්ලං කලිසමේ හුජ්ජා කරගන්න, විපල්ලාස සූත්‍රයේ අනිච්ච විපල්ලාසය විස්තර කොරගන්න බැරිව අභය-වහරක හොර තක්කඩියන්ගේ අන්-ඉච්ඡ අල්ලන් බඩ යනකොට ධ්‍යාන හම්බුනා කියල රැවටෙන උඹට මොන බුදු බණද?
    :D:D
    මූත් කුරුසයෙක් ද බන්??:rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23862365 said:
    මූත් කුරුසයෙක් ද බන්??:rofl:

    ඕකුන් ඔක්කොම එකයි. එක්කෝ වහරක වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා, එහෙම නැත්තං මීවණපලානේ වයිරස් එක, එහෙම නැත්තන් අභය වයිරස් එක, ඔය ඔක්කොම වයිරස් රන් කොරන්නේ කුරුස කාරයෝ තමයි.:yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔයාලගේ සතිපට්ඨානේ හොදටම අපි දන්නවා.. සිහිය එක්තැන් කරන එක... එතකොට ඩ්‍රයිවර්ලා සහ ජුකි මහන අය දන් ගොඩ ගිහින් ඇති. ඇයි සිහිය හොදටම නැත්නම් ඉදිකට්ට ඇනෙනවා / ඇක්සිඩන්ට් වෙනවා..

    හොදට සතිපට්ඨාන විභංගය පෙරළලා බලන්න... සතිපට්ඨානය කියන්නේ ආර්ය දැහැන් වැඩීම..

    :lol::lol::lol::P:rofl::yes::yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23862025 said:
    මේ ආර්‍ය දැහැන් කියන වචනෙත් ඔය පල්ලියට ආවඩන වලස්මුල්ලේ ගිහියගෙ වචනයක්.. අලුත් අලුත් වචන දාල ඇස් පියාගෙන ඉන්නකොට එලි පහල උනා කිය කියා අහිංසක උපාසකම්මලා මුලා කරනව....:lol: :lol: :lol:

    එතකොට ආර්ය අෂ්ටාගික මාර්ගයේ තියන ආර්ය වචනෙත් කුරුසකාරයින්ගෙද බුද්දගෝෂ අවජාතකයෝ???:lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඕකුන් ඔක්කොම එකයි. එක්කෝ වහරක වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා, එහෙම නැත්තං මීවණපලානේ වයිරස් එක, එහෙම නැත්තන් අභය වයිරස් එක, ඔය ඔක්කොම වයිරස් රන් කොරන්නේ කුරුස කාරයෝ තමයි.:yes::yes:
    :rofl::rofl::rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

    බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල් නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්‍ර ඇසුරෙන් සොයාගත හැක. මොහු මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ග්‍රන්ථ කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලා ය.

    එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ.. මහා විහාරය පොළොවට සමතලා කර උඳු වපුරණ ලදී... අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණ සාර්ථකත්වයට පත් වන්නේ මෙලෙසය...

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත බුධඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

    බුද්ධඝෝෂ හිමි රචනා කරන විසුද්ධිමාර්ගයේ පටිච්ච සමුප්පාදය හරි හැටි විස්තර නොකරන බව එය කියවූ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ශ වන කරුණකි. බුද්ධ ඝෝෂ හිමියන්ද පෘථග්ජනයෙකු වු තමා ට පටිච්චසමුප්පාදය විග්‍රහය හරි හැටි කිරීමට නොහැකි වූ බව ඔහු විසින්ම ලියා ඇති නිසා ඒ ගැන තවත් තර්කයක් නොමැත. අනිත් කරුනනම් විපස්සනාවයි. විසුද්ධි මාර්ගය තුල විපස්සනාවට වැඩි තැනක් දී නොමැත. විපස්සනාවේ ගැබුරු තැන් විසුද්ධි මාර්ගයේ විග්‍රහ කර නොමැත. බුද්ධ ඝෝෂ හිමි අනාර්ය ධ්‍යාන හැදෑරූ පුද්ගලයෙකු නිසාදෝ හේ වැඩි අවධානය යොමු කර ඇත්තේ සමතය කෙරෙහිය.

    පාලි සාහිත්ය‌ රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු රහතන් වහන්සේලා විසින් ලියන ලද හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ පෘථග්ජනයෙක් වූ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි. භාවනා ක්‍රම අතුරැදහන් වූ නිසා රහතන් වහන්සේලා ද නැති විය. වසර දහසක් පසු වන මාරයාගේ බලපෑම නිසා ධර්මය විනාශ වන බවට දේශනා කල බුද්ධ වචනය සත්‍යක් විය.

    මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛ පරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.
    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

    ත්‍රිපිටකයට සින්හල අර්ථ සැපයූ බුද්දගෝෂ චීවරදාරින් අත්පොත ලෙස භාවිතා කලේ විසුද්දි මාර්ගයයි .මේනිසා,

    අනිච්ච = අනිත්ය ලෙසත්,
    අනත්ථ = අනාත්ම ලෙසත් ධර්මය විකුර්ති කිරිමෙන් සoඝබේදය සිදුකරගත් මේ චීවරදාරීන් නිසා බුදුදහම අතුරුදන් විය .........නිවන් මග වැසුණි.අනිත්ය ,අනාත්ම සoකල්පය හින්දු අදහසක් බව o/l ලමයෙකුට උවද වැටහේ.:frown:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Harvard-Bio කියන්නෙ මානසික ලෙඩෙක් කියල නම් දන්නවා.. එහෙත් මිනිහා කුරුස බාගයක් කියලා දන්නේ අද..

    පේන්නෙ නැද්ද බං ඌ දාල තියෙන posts, සිංහල බෞද්ධකමට බැනල..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන්නේ නැද්ද විශුද්ධියට මඟ?

    දන්නේ නැත්නම් ඉගෙන ගන්න..



    'එකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දෝමනස්‌සානං අත්ථංගමාය ඤායස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්‌ඨානා'

    -මහණෙනි යම් මේ සතර සතිපට්‌ඨානයක්‌ වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්‌මවීම පිණිස දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්‌ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.'


    පේන්නෙ නැද්ද බං ඌ දාල තියෙන posts, සිංහල බෞද්ධකමට බැනල..

    :D:D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ultra Massage Oil පිරිමි සම්බාහන තෙල් නිෂ්පාදනය. ඔබේ සම්පූර්ණ ජීවන රටාව වෙනස් කිරීමට, කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට, ඔබේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා කාර්යබහුල පිරිමි සඳහා සුදුසු නිෂ්පාදනයකි.:nerd:

    http://www.ultramassageoil.com/
    https://www.facebook.com/UltraMassageOil/timeline

    මෙ product එක පාවිච්චි කරපු අය ඉන්නවද ? මෙක ඈත්තක්ද මචන්ලා? බොරුවක්ද ?:eek:



    පෝරිසාදයා;23833661 said:
    යකො මරි මෝඩයො... Nehara peiris BJ කර්‍රලද කොහෙද දත් ටික හැලිල ගිහින් කියල දැම්මෙ,, :lol::lol::lol:
    නැතුව උඹ වගේ කොට බිජ්ජ දික් කරගන්න ඔයිල් ගැනයි, ස්ප වලට ගියපු ඒවයි දාල බොක උනේ නෑ, :lol::lol::lol:
    ක්‍රිස්තියානි වෙලා බෞද්ධ කියලා පෙන්නන්න හදන උඹ ගූ කාපන් පාදිලිගේ ඒක නම්බුයි
    :lol::lol::lol:
    :D:D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන්නේ නැද්ද විශුද්ධියට මඟ?

    දන්නේ නැත්නම් ඉගෙන ගන්න..



    'එකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දෝමනස්‌සානං අත්ථංගමාය ඤායස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්‌ඨානා'

    -මහණෙනි යම් මේ සතර සතිපට්‌ඨානයක්‌ වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්‌මවීම පිණිස දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්‌ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.'


    :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෙටිම පිළිතුර වෙන්නේ "නැත" යන්නයි. දැන් කට්ටිය දුවගෙන එන්න එපා, 'නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ' කියාගෙන.. :D


    ලංකාවේ බෞද්ධ අපි, බුදුදහම ගැන දන්නේ මොන තරම් අල්ප මාත්‍රයක් ද කියල තේරෙන්නේ ඊට අදාළ පොතපත අහම්බෙන් අපේ පෙර වාසනාවට කියවන්න ලැබුනට පස්සේ. ඇත්තටම මම උනත් මේක තමයි බුදු දහම කියන්නේ කියල හිතන් හිටියේ මේ අවුරුදු ගණනාවටම, දහම්පාසලෙන් අවුරුදු 4ක් විතර ලබපු ඉතා ස්වල්ප දහම් අධ්‍යාපනයයි, හාමුදුරු කෙනෙක් බණකට කියන ටිකයි, internet එකේ ඉදල හිටලා කියවන ලිපි දෙකතුනකුයි, පත්තරෙක් දකින article එකක අඩංගු සරල දහම් කරුණුයි විතරයි.

    නමුත් බුදුදහමේ ඇතුලාන්තය හෙවත් සම්පූර්ණ හරය ඇතුලත් වෙලා තියෙන්නේ "අභිධර්මය" කියන කොටසේ කියන එක මං පොඩි කාලේ ඉදල අහල තිබුනත්, ඒ ගැන ඉගෙනගන්න ආසාවක් වත් නොලැබෙන විදිහට වැඩ සිද්ධ උනේ අපේම ඇතැම් හාමුදුරුවරු, ගුරුවරු සහ යාළුවො, ඒ ගැන දක්වපු ආකල්පය නිසා.. මොකද "අභිධර්මය" කියල කියන්නේ ඉතා ගැබුරුයි, ඒක සාමාන්‍ය ගිහියෙක්ට අනවශ්‍යයි, තේරුම් ගන්න බෑ, ඒක හොද හාමුදුරුවන්ට වගේ අදහස් අදත් ඉතා සුලභව සමාජයේ තියෙනවා.. මේ මතය සමාජගත උනේ කාගේ උවමනාවකටද කියල කියන්න නම් මං දන්නේ නෑ.

    නමුත් පෙර වාසනාවකට මට අහම්බෙන් හම්බුනා රේරුකානේ චන්දවිමල හිමියන් අභිධර්මය ගැන ඉතා සරලව ලියපු පොතක්.. ඒ තමයි "අභිධර්මයේ මුලික කරුණු" කියන පොත. ඒ පොත කියවන යද්දී මට තේරුනා, බුදුදහම ගැන කෙස් පැලෙන තර්ක එළකිරියේ වගේම වෙනත් එදිනෙදා කතාබහේදී අපි කරන්නේ, සුත්‍ර පිටකයේ අන්තර්ගත කරුණු උඩින් පල්ලෙන් අතගාල කියවන එක මිසක් සැබෑ බුදුදහමේ අන්තර්ගතය ගැන 1% ක් වත් දැනගෙන නෙමෙයි කියන දේ.

    බුදුන්වහන්සේගේ අසූ හාරදාහක් ධර්මස්කන්ධයෙන්,

    සුත්‍රපිටකයේ ධර්මස්කන්ධ 21,000
    විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000
    අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000

    මේ පිටක 3 න් , අභිධර්ම පිටකයේ තියෙන කරුණු වල ගැබුරු බව ඔයාලට පෙන්වන්න, චන්දවිමල හිමිගේ පොතේ සංඥාපානයෙන් ගත්තු එක පිටුවක් දාන්නම්



    10-5803befe05.jpg



    මේ පොතේ විශේෂත්වය වෙන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ගැබුරු ධර්මය, ඉතාම සරලව පාලි භාෂාව නොදන්නා කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලියල තිබීම. මට නම් ඇත්තටම මේ පොතේ පලවෙනි පිටු 10 කියවගෙන යනකොට මම බුදුදහම ගැන මේ දක්වා දැනගෙන හිටියේ මොනවද කියල හිතුනා. ඒ වගේම මගේ හිතේ තිබුන යම් යම් ප්‍රශ්න වලට උත්තර සියල්ලම මේ අභිධර්ම පිටකයේ ලියලා තියෙනවා කියල මට තේරුණා.. අපි ධර්මය ගැන සැක සංකා ඇති කරගන්නේ අපේම මෝඩකමට මේ දේවල් නොකියව, නොඅසා සිටීම නිසා නේද කියල හිතුනා.ඉතින් මං ඒ අදුරු වලාකුලෙන් මිදුනා වගේම, ඇත්තටම අභිධර්මය කියන්නේ ගිහියන්ට අවශ්‍ය නොවෙන කොටසක් කියන මිත්‍යා මතයේ ඉන්න මං වගේ අයට හරි පාර කියල දෙන්න තමයි මං මේ පොස්ට් එක දාන්නේ.

    අපේ සිත, භවය, නැවත උපතක් ඇති වෙනකොට සිත සකස්වෙන ආකාරය ගැන මේ තරම් පැහැදිලිව කරුණු කාරනා කියල නැතුව ඇති වෙන කිසිම පොතක. ඒ නිසා download කරන හැමෝම, මේ පොත කියවල බලන්න කියල කාරුණිකව ඉල්ලලා සිටිනවා..

    මං මේ පොතේ පිටු කීපයක් මේකේ share කරන්නම්.


    21-e2e95d4ea9.jpg



    සමහරවිට මේ කියල තියෙන කරුණු එක පාරටම නිරවුල් ව අපේ ඔලුවට යන එකක් නෑ. ඒ වෙලාවට ඒ කොටස නැවත කියවල බැලුවොත් ඒ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙයි.


    39-2b678c4e75.jpg





    පහතින් දාන්නේ සත්වයාගේ භවය ඇති වීමට අදාළ කරුණු..


    49-b3ed0f1691.jpg



    50-50e83ac8c6.jpg



    51-653d1347c9.jpg





    මේ ටික කියවද්දී මාර හැගීමක් එනවා මචන්, අපේ මනස ගැන යතාර්ථය වෙන කිසිම කෙනෙක්, කිසිම විදිහකට කියල නැති නිසා.. මේ දේවල් ගැන තමයි බුදුදහම පිළිගන්න සුද්දෝ ඇවිත් ඒ රටවල් වල ඉන්න හාමුදුරුවන්ගෙන් අහන්නේ. ඒකට අපේ රටේ ඉන්න බෞද්ධයෝ කරන්නේ අසවල් හාමුදුරුවන්ගේ කාර් එකේ වර්ගය වගේ දේවල් හොයා හොයා එක එකා වාද කර කර ඉන්න එක.


    මං දැක්ක කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඉතා තරයේ කියල තියෙනවා, මේ යුගයේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න කිසිම ඉඩක් නෑ කියල. ඉතින් මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් ඔහොම දෙයක් කිව්වම, අර සුත්‍ර පිටකය ගැන විතරක් දන්න 99% ක් බෞද්ධයෝ ඒ කීම විශ්වාස කරනවා. නමුත් නිකමට වත් නුවනින් විමසලා බලන්නේ නෑ, බුදුන් වහන්සේගේ ධර්මය අකාලික නම්, උන් වහන්සේගේ නිවන් මාර්ගය අකාලික නම්, උන්වහන්සේ පිරිනිවන්පාල අවුරුදු 500 ක් ගියාට පස්සේ රහතන් වහන්සේලා පහළවෙන එක නැවතෙන්නේ කොහොමද කියල..


    මේ ගැන හොදට විස්තර කරලා තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය" කියන පොතේ..


    19-9107701d3f.jpg



    කැමති අයට මේ පොත download කරගන්න පුළුවන් පහලින්..


    විදර්ශනා භාවනා ක්‍රමය



    සෑහෙන වෙලාවක් අරන් ලියපු මේ post එක, නිවන් මාර්ගය අනුගමනය කරන්නට වෙර දරන සියලුම පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වේවා, කියල අන්තිමට මේක ඉවර කරන්නම්..


    bump