Ceb එකෙන් දශමයක හරි වැඩක් වෙනවා කියතකැකි. (meter readers ලගෙන් නම් සත පහක වැඩක් නෑ)
අපේ බදු සල්ලි වලින් පින් පඩි අරගෙන කොහොමද මුන්ගෙ සද්දෙ
View attachment 222671
kypn oka army eke dial ekataMeter readers ලා මොකටද යකෝ.
Smart meter එකක් දාපං
අමෝ අමෝ... අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා. උන්ගෙ smart meter නෙමෙයි තියෙන්නෙත්. අපිට ඇවිත් කියනවා උන්ගෙ ලයිට් බිල හෙන අඩුයිලු. මෝටරේ දාන්නෙ, රෙදි අයන් කරන්නෙ රූ 10න් පස්සෙ නිසා කරන්ට් එක යනවා අඩුයිලු. මට පුකෙනුත් හිනා. පස්සෙ මම කියල දුන්නා smart meter නෙමෙයි නම් එහෙම වෙන්නෑ කියල. මූ පිළගන්නෙම නෑ. මාත් ඉතින් හා හරි හරි කියල හිටියා.Meter readers ලා මොකටද යකෝ.
Smart meter එකක් දාපං

තව ටිකක් මුරුන්ගා අත්තෙ තියන්න එපැයි බන්. රෑ12න් පස්සෙ තවත් අඩුයි කියල. රෑ නිදි මරාගෙන ඉඳියි.අමෝ අමෝ... අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා. උන්ගෙ smart meter නෙමෙයි තියෙන්නෙත්. අපිට ඇවිත් කියනවා උන්ගෙ ලයිට් බිල හෙන අඩුයිලු. මෝටරේ දාන්නෙ, රෙදි අයන් කරන්නෙ රූ 10න් පස්සෙ නිසා කරන්ට් එක යනවා අඩුයිලු. මට පුකෙනුත් හිනා. පස්සෙ මම කියල දුන්නා smart meter නෙමෙයි නම් එහෙම වෙන්නෑ කියල. මූ පිළගන්නෙම නෑ. මාත් ඉතින් හා හරි හරි කියල හිටියා.![]()
පව් බන්. මට එහෙම ආතල් ගන්න හිතෙන්නෑ ඒ වගේ මිනිස්සුන්ගෙන්. කොහොම හරි තේරුම් කරල දෙන්න හැදුවෙ. දෙපාරක් තුන්පාරක්ම පැහැදිළි කරා. හරියන් නෑ. ඌ මට උගන්නන්න එනවා. අති පණ්ඩිතයෙක්. මාත් ආහ් එහෙමද ආ හරි කියල නික්න් හිටියා.තව ටිකක් මුරුන්ගා අත්තෙ තියන්න එපැයි බන්. රෑ12න් පස්සෙ තවත් අඩුයි කියල. රෑ නිදි මරාගෙන ඉඳියි.
ape tax salli walin mun sapa gannawa
asaidaGangbang?