පින් පව් ඇත්ත නම් ??????

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    පින් පව් ඇත්ත නම්

    අර පෝලිම් වල මැරිච්ච උන්

    කන්න නැතුව මැරිච්ච ළමයි

    පවුල් පිටින් මහින්දගේ ගොටගේ පස්සෙන් එන්නේ එපාය

    ඒ මදිවට මලගිය ආත්ම කියල මගුලක් තියනවා නම්

    මුන් ගැලවිලා ඉන්නේ කොහොමද?

    මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න එපාය

    එහෙම නම් මේ මගුල් පව් පින් අපිට විතරක්ද?

    සමහර ගොබ්බයො කියන කතාවක් තමයි

    පල දෙන්නේ ලබන ආත්මේ කියල ෂේප් වෙන එක

    එහෙමනම් මල ගිය ආතම මුන්ගේ පස්සෙන් නොයෙන්නේ
    පෝලිම් වල කට්ට කාල මල හුටිටෝ ඇයි බන් නිකන් ඉන්නේ


    reply to others:

    උඹලට පේනවනම් මහින්ද අසතුටෙන් ඉන්නේ වගේ කියල ඒ ඉස්සර වගේ ලොකු වෙන්නේ නැති නිසා

    වෙන මොකටද?

    මැරෙ න වෙලාවේ සමන්ත බද්‍ර්යත් පන ගහල මැරෙන්නේ

    ගොන් තර්ක එපා බන්

    බලපන් උන්ගේ පවුල් පිටින් ඉන්න අතල් එක

    උන් නිසා පවුල් කීයක් කටු මැටි පැලවල ගෑස් පිරුණු බඩ අල්ලාගෙන නිදියනවද ?
     
    Last edited:
    • Like
    Reactions: thesasindu

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කරන ලද / පින් පව් මේ ආත්මේදීම පල දීලා ක්ලෝස් වෙනවා කියල නීතියක් නෑ. කෙනෙකුට මුළු සංසාර ගමන පුරා රැස් කරපු පින් /පව් තියනවා පල දීමට. කොටසක් අහෝසි වෙලත් යනවා.
    වරකට හෝ විශාල ජන ප්‍රසාදයක් දිනා ගැනීමට කෙනෙක්ට පෙර සසර පුරා කල විශාල කුසල කරම හේතු වෙනවා. එවැනි අයෙක් හා අඩු කුසල් ප්‍රමානයක් සහිත කෙනෙක් සසදන එක ගැලපෙන්නේ නෑ. කෙසේ නමුත් කෙනෙක් රැස් කල / කරන කුසල් / අකුසල් ගොනා බැඳී කරත්තය ලෙස පසුපස එයි.
    ඔයා වෙනත් ආගමක කෙනෙක් නම් තමුන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්න පින් / පව් විවේචන නොකර. බුද්ධ දරශනය පිළිගන්නා කෙනෙක් නම් එය උඩින් / පල්ලෙන් අතගාලා තීරණ ගන්නේ නැතුව ගැඹුරින් අධ්‍යනය කර බලන්න.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පව් පින් විශ්වාසයක් නැත්නම් උන් ව ෆලෝ කරලා පරම්පරා 7කට ගොඩ දාගන්න එකයි තියෙන්නේ.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    කරන ලද / පින් පව් මේ ආත්මේදීම පල දීලා ක්ලෝස් වෙනවා කියල නීතියක් නෑ. කෙනෙකුට මුළු සංසාර ගමන පුරා රැස් කරපු පින් /පව් තියනවා පල දීමට. කොටසක් අහෝසි වෙලත් යනවා.
    ඔයා වෙනත් ආගමක කෙනෙක් නම් තමුන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්න. බුද්ධ දරශනය පිළිගන්නා කෙනෙක් නම් එය උඩින් / පල්ලෙන් අතගාලා තීරණ ගන්නේ නැතුව ගැඹුරින් අධ්‍යනය කරන්න.
    psks thamayi
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පව් පින් විශ්වාසයක් නැත්නම් උන් ව ෆලෝ කරලා පරම්පරා 7කට ගොඩ දාගන්න එකයි තියෙන්නේ.
    විකාරද බන්. කූට බුද්ධිය කියන එකත් සුවිශේෂී එකක්. එහෙම එකක් තියන උන් මේ වගේ එක එකාගෙන් අහ අහ ලත වේවි ඉන්නේ නෑ. උගේ ටාගට් වලට උ යනවා උගේ මොළෙන්. අනිත් උන් පින් /පව් වලින් වැඩේ කෙරෙන කන් බලන් ඉන්නවා. :ROFLMAO: :ROFLMAO:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මේ ආත්මෙම රිටන් එන එකක් නෑ බන්..මයිනාට එසේ මෙසෙ පව් ටිකක් නෙමේ කරලා තියෙන්නේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    පින් පව් බොරුනම් ඇත්ත මොකකද?

    උබ හිතන්නේ මහින්ද පට්ට සතුටින් ඉන්නව කියලද?

    දෙශපාලුවො පැත්තකින් තියමු, එක පාරක් හරි දැකල තියනවද සම්මත පවු කියන එවා කරපු උන්ගේ ජීවත් වෙන අන්තිම දවස් කීපය.
    බයවෙවේ තනියම කියව කියවා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පින් පව් මිනිස්සු ස්වයං පාලනයක් ඇතිකරගන්න හදාගත්ත සංකල්ප...
    This
    Correct

    There is no such thing as sins or merits

    Just bunch of concepts madeup to explain unexplainables
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පින් පවු කියන්නෙ යම් යම් සිත දියුණු කරන ලද පුද්ගලයන් විසින් සත්වයන්ගේ වර්තමාන ක්‍රියාකාරකම් සහ ගතිපැවැත්වීම් වලට අනුකූලව සත්වයාගේ ඉදිරි (සාංසාරික) ක්‍රියාකාරකම් සහ ගතිපැවැත්ම තීරණය වෙනවා ඔබ්සර්ව් කරලා හඳුන්වලා සකස්කරලා දුන්න නියාම ධර්මයක්.

    ඒක අපිට අවශ්‍ය අපිට ඔබ්සර්ව් කරන්න පුලුවන් "සාධාරණ සමාජයක්" කියන බොහොම සීමිත වපසරියක, සීමිත කාල රාමුවක ක්‍රියාත්මක වෙනවා කියලා නැහැ. සාධාරණ සමාජයක් කියන එකත් අපි විසින් හදාගත්ත සංකල්පයක්. මොකක්ද සාධාරණ මොකක්ද සාධාරණ නැත්තේ කියන එක. ඒ නිසා තමා අපි නීතියක් සහ සංස්කෘතියක් හදාගෙන තියෙන්නේ.
    නීතියෙන් ජස්ටිස් ලබා දෙනකොට සංස්කෘතියෙන් සෝශල් ජස්ටිස් ලබාදෙනවා.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    පින් පව් බොරුනම් ඇත්ත මොකකද?

    උබ හිතන්නේ මහින්ද පට්ට සතුටින් ඉන්නව කියලද?

    දෙශපාලුවො පැත්තකින් තියමු, එක පාරක් හරි දැකල තියනවද සම්මත පවු කියන එවා කරපු උන්ගේ ජීවත් වෙන අන්තිම දවස් කීපය.
    බයවෙවේ තනියම කියව කියවා
    Dakala tiyenawa..
    mankolla kaapu... ganu duushanaya karapu
    kotinma thamange ammai thathtai marenna arapu porak
    awrudu 80kta wada jeewathwela.. hamuduruwaru pirith kiyaddi kisi kalabalayak nathuwa nidahase as piyan marichcha ekek dakala tiyenawa..
    e paththe un porata kiwwe Lambat Mahaththaya kiyala..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඕවා නම් දාර බයිලා. මේවා ගැන නොදන්න දෙයක් අහගන්න ආවත් අබිදර්ම ඉගෙනගෙන එන්න ලු අර අහවල් හාමුදුරුවන්ගෙ පොත් කියවල එන්නලු.
    ඒක එහෙම වැඩ කරන්නෑ බ්‍රෝ. මෙච්චර මිනිස්සු 300 ගානක් බෝම්බ ගහල මරපු උන්ට කොවිඩ් තියා හෙම්බිරිස්සාවක් වත් නෑ. මහරගම කැන්සර් හොස්පිටල් එකට ගියොත් ඇයි මට මෙහෙම වුනේ කියල නොතේරෙන පොඩි පැටවු.

    හරිනම් ඕක මෙලොවදීම පඩිසන් දීල මෙහෙම කලොත් මෙහෙමයි වෙන්නෙ කියල එක්සාම්පල් එක සමාජෙට යවල ලෝකෙ යහපැවැත්මට පුශ් කරන්න ඕන නේද කර්මය විසින්.
    බලපන්කො උබල දන්න රත්තරන් මිනිස්සු කීයක් නම් හාට් ඇටෑක් කැන්සර් වලින් මැරුනද.
     
    • Like
    Reactions: dilann

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කල්ප ගානක කතාවක පෙර කල පිනක් නිසා ඔහොම හොඳට ඉන්නව ඇති..මැරියන් මැරියන් කිව්වත් කිසිවක් නොවන බලවත් කුසලයක් ඇති
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    පින් පව් බොරුනම් ඇත්ත මොකකද?

    උබ හිතන්නේ මහින්ද පට්ට සතුටින් ඉන්නව කියලද?

    දෙශපාලුවො පැත්තකින් තියමු, එක පාරක් හරි දැකල තියනවද සම්මත පවු කියන එවා කරපු උන්ගේ ජීවත් වෙන අන්තිම දවස් කීපය.
    බයවෙවේ තනියම කියව කියවා