පින් පොත දාපන් ගගට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ මේ කියන්නෙ කරන්න තියෙන හැම කැ# වැඩක්ම කරපන්, පස්සෙ සල්ලි අරන් උමන්දාවට වරෙන් මන් උබවල නිවන් යවන්නන් කියලා. රාජපක්‍ෂලා වගේ උන් ඒකයි මුගෙ බනට වැඳගෙන ඉන්නෙ.

    Link
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    හරිනෙ ඉතිං පිනට දුන්නම පව අහෝසි වෙනවා නේ. ගිහියන්ට දෙනව වගේ දහස් ගුණයක් ආනිසංස ලැබෙනවානේ සංඝරත්නෙට දුන්නාම. ඉතින් ගිහියො දාහකගෙං හොරකං කරල 1/1000 ක් සංඝයාට දුන්නම පව අහෝසියි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    හරිනෙ ඉතිං පිනට දුන්නම පව අහෝසි වෙනවා නේ. ගිහියන්ට දෙනව වගේ දහස් ගුණයක් ආනිසංස ලැබෙනවානේ සංඝරත්නෙට දුන්නාම. ඉතින් ගිහියො දාහකගෙං හොරකං කරල 1/1000 ක් සංඝයාට දුන්නම පව අහෝසියි
    මම දැක්ක අර සුනිල් එදිරිසිංහ ගේ "ගගට කපන ඉනි" කියන සින්දුව එකෙක් දාල උගේ බෞද්ධ video එකක background music විදියට...

    ඒ සින්දුවේ තැනක තියනව "දීමෙන් හොද දීම දුගියට දන් දීම" කියලා ....

    මූ සින්දුවේ එතන යද්දී video එකේ වරහන් ඇතුලේ දාලා "මෙය දීමෙන් හොද දීම සගනට දන් දීම ලෙස නිවැරදි විය යුතුයි" කියලා .. ;-)
    සින්දුත් වෙනස් කරනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දැක්ක අර සුනිල් එදිරිසිංහ ගේ "ගගට කපන ඉනි" කියන සින්දුව එකෙක් දාල උගේ බෞද්ධ video එකක background music විදියට...

    ඒ සින්දුවේ තැනක තියනව "දීමෙන් හොද දීම දුගියට දන් දීම" කියලා ....

    මූ සින්දුවේ එතන යද්දී video එකේ වරහන් ඇතුලේ දාලා "මෙය දීමෙන් හොද දීම සගනට දන් දීම ලෙස නිවැරදි විය යුතුයි" කියලා .. ;-)
    සින්දුත් වෙනස් කරනවා.
    කවුද මූ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,546
    113
    හරිනෙ ඉතිං පිනට දුන්නම පව අහෝසි වෙනවා නේ. ගිහියන්ට දෙනව වගේ දහස් ගුණයක් ආනිසංස ලැබෙනවානේ සංඝරත්නෙට දුන්නාම. ඉතින් ගිහියො දාහකගෙං හොරකං කරල 1/1000 ක් සංඝයාට දුන්නම පව අහෝසියි
    weradi bn.
    1)gihiyangen horakam kalama adarmika danaya, eke vipaka darmika daanaye vipaka en ne.
    2) daanayata wada silaye wipaka wadi. horakam kalama sil bidenawa e pava daanen vahanna be. (bavanave vipaka me okkotama vadi, habai bavanava vadenna silaya one)