මම දැක්ක අර සුනිල් එදිරිසිංහ ගේ "ගගට කපන ඉනි" කියන සින්දුව එකෙක් දාල උගේ බෞද්ධ video එකක background music විදියට...
ඒ සින්දුවේ තැනක තියනව "දීමෙන් හොද දීම දුගියට දන් දීම" කියලා ....
මූ සින්දුවේ එතන යද්දී video එකේ වරහන් ඇතුලේ දාලා "මෙය දීමෙන් හොද දීම සගනට දන් දීම ලෙස නිවැරදි විය යුතුයි" කියලා ..

සින්දුත් වෙනස් කරනවා.