පින් මදි වූ මා .......!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පින් මදි වූ මා .......!

    බුදු පියාණනි,
    වසර දෙදහස් හයසියයක් එපිටදී.....
    ඔබ වහන්සේ පයට පෑගෙන දුහුවිල්ලක් වෙන්නට
    පින් මදි වූ මා .......!
    වසර දෙදහස් හයසියයක් මෙපිට
    ඔබේ ගුණ ගැයෙන පලාතකවත් සිටින්නට
    පින් නොලැබුවේ ඇයි??
    බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩි
    දෙනෝදාහක් දෙනා අතරින් ඇවිද යන්නට
    වරම් නොලැබුවේ ඇයි?
    ඔබේ නිර්මල දහම සරණ යන්නෙකු ලෙස
    එය අයසක්‌ ය,දුකක් ය හෝ
    නින්දාවක් ය,අලාභ ය සිතා කම්පා නොවෙමි.
    ගැටඹේ පන්සලේ මලසුන අබියස දී මෙන්......
    භාග්‍යවත්වූ ඔබ අරහත් වූ ඔබ.......!
    සම්මා සම්බුදු වූ ඔබ........!
    සිතින් දකින්නෙමි.
    නමස්කාර වේවා!!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ ගැටඹනම් මතක් කරන්න එපා
    අද හවස මං පේරාදෙණි යන්න ඒ ටික යන්නම පැය බාගයක් විතර ගියා
    එල නිර්මාණේ...
    ලස්සනයි....
     
    • Like
    Reactions: sanath ekanayake

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තමයි සහො උබේ පද පෙල දැකලා මටත් මාව ground උනා. වෙසක් වාර තුනකට ලන්කවෙ නෑ...:sorry:
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෝ ගැටඹනම් මතක් කරන්න එපා
    අද හවස මං පේරාදෙණි යන්න ඒ ටික යන්නම පැය බාගයක් විතර ගියා
    එල නිර්මාණේ...
    ලස්සනයි....
    :shocked::shocked:
    මාර බ්ලොක් ඇති මේ ටිකේ.
    thanks 4 da comment bro:cool:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තමයි සහො උබේ පද පෙල දැකලා මටත් මාව ground උනා. වෙසක් වාර තුනකට ලන්කවෙ නෑ...:sorry:
    :yes::yes:its 7 for me :sorry::shocked:;)
    3.gif

    thanks for the comment bro:cool:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර සිංදුවක් තියෙන්නේ...

    "බුදු හාමදුරුවෝ අපිත් දකින්න ඇති... බණක් අහන්න ඇති ඒ කාලේ..."

    කියලා. මට ඒ සිංදුව මතක් වුණා සහෝගේ නිර්මාණය දැකලා. සාර්ථකයි ! ජය !
     
    • Like
    Reactions: sanath ekanayake