පින් මදි වූ මා .......!
බුදු පියාණනි,
වසර දෙදහස් හයසියයක් එපිටදී.....
ඔබ වහන්සේ පයට පෑගෙන දුහුවිල්ලක් වෙන්නට
පින් මදි වූ මා .......!
වසර දෙදහස් හයසියයක් මෙපිට
ඔබේ ගුණ ගැයෙන පලාතකවත් සිටින්නට
පින් නොලැබුවේ ඇයි??
බුද්ධාලම්බන ප්රීතියෙන් ඔද වැඩි
දෙනෝදාහක් දෙනා අතරින් ඇවිද යන්නට
වරම් නොලැබුවේ ඇයි?
ඔබේ නිර්මල දහම සරණ යන්නෙකු ලෙස
එය අයසක් ය,දුකක් ය හෝ
නින්දාවක් ය,අලාභ ය සිතා කම්පා නොවෙමි.
ගැටඹේ පන්සලේ මලසුන අබියස දී මෙන්......
භාග්යවත්වූ ඔබ අරහත් වූ ඔබ.......!
සම්මා සම්බුදු වූ ඔබ........!
සිතින් දකින්නෙමි.
නමස්කාර වේවා!!!
බුදු පියාණනි,
වසර දෙදහස් හයසියයක් එපිටදී.....
ඔබ වහන්සේ පයට පෑගෙන දුහුවිල්ලක් වෙන්නට
පින් මදි වූ මා .......!
වසර දෙදහස් හයසියයක් මෙපිට
ඔබේ ගුණ ගැයෙන පලාතකවත් සිටින්නට
පින් නොලැබුවේ ඇයි??
බුද්ධාලම්බන ප්රීතියෙන් ඔද වැඩි
දෙනෝදාහක් දෙනා අතරින් ඇවිද යන්නට
වරම් නොලැබුවේ ඇයි?
ඔබේ නිර්මල දහම සරණ යන්නෙකු ලෙස
එය අයසක් ය,දුකක් ය හෝ
නින්දාවක් ය,අලාභ ය සිතා කම්පා නොවෙමි.
ගැටඹේ පන්සලේ මලසුන අබියස දී මෙන්......
භාග්යවත්වූ ඔබ අරහත් වූ ඔබ.......!
සම්මා සම්බුදු වූ ඔබ........!
සිතින් දකින්නෙමි.
නමස්කාර වේවා!!!




