ඉවර කරන්නම යනවානං මේකකුත් අරං පලයං!
![]()
![]()
![]()
meken thota tamai thiyanna wenne............



ඉවර කරන්නම යනවානං මේකකුත් අරං පලයං!
![]()
![]()
![]()



ඕකෙං මට තිබ්බයි කියලා උගෙ ප්රශ්නෙ විසදෙන්නෙ නෑනෙmeken thota tamai thiyanna wenne............![]()

campus yanawa kiyanne podi lamai nemeine machan... uba kellge gedarin ahapan.. ethkota eyalage hithe uba gana vishvasayak athiwei.. uba hangila inna thaak kal, eyala hithanne uba boru kaarayek kiyala..මගේ දුක්බර ආදර කතාව....
ඉස්සර කාලේ ලව් එකක් කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණාම කරන්නේ ගහල බැනල ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නැතුව හිරකරගෙන ඉන්න එක.. එහෙමත් නැත්නම් කොල්ලට බැනල කොහොම හරි ලව් එක නවත්තන්න ට්රයිකරනවා.. එතකොට කෙල්ලට තවත් කොල්ලා ගැන ආදරේ හිතෙනවා... ඊට පස්සේ පැනලා යන්න හරි ට්රයි එක දෙනවා...
ඒත්.....
අද කාලේ ලව් එකක් කෙල්ලොන්ගේ දෙමව්පියො හරි බුද්ධිමත්... අහපල්ලා මගේ අනාගත නැන්දයි මාමයි මගේ ලව් එකට ගේමට බැස්ස හැටි.. මගේ ලව් එකත් කාගෙත් ඒවා වගේ කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණා. ඊට පස්සේ මම හිතුවේ මට බඩු හරි කියලා... ඒත් වුණේ වෙන දෙයක්... කෙල්ලට ගෙදරින් බැනලා නැහැ අඞ්වයිස් දීලා... ඒකිට තාත්තා කියලා මෙහෙම...,
”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”
මේ කතාව තාත්තා එයාට කියලා එයාගේ ෆෝන් එකත් එයාට ආපහු දීලා... එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා. එයා කැම්පස් ගියා .. මම බාහිර උපාධීය කරනවා.. දැන් එයා මට කියනවා හම්බවෙන්න එන්න එපාලූ දැන්ම.. තව ටික කාලයක් යනකන් අම්මලා කියන දෙ අහමු කියනවා.. අනේ දැන් මට මේක නිසා පිස්සු හැදිලා ..... කව්රු හරි කියන්න මේකට මම ගන්න ඕන හොඳම විසඳුම මොකක්ද? පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහිට වෙන්න...
mekedi machan mamath golu wenawa...ගිය සතියේ කෙල්ලට හොරෙන් මම එයාලගෙ ගෙදර ගියා...
අම්මා විතරයි හිටියේ.. මම කතාවට කෙලින්ම බැස්සා...
අම්මා අකමැත්තක් පෙන්නුවෙ නැහැ..
එයා කිව්වේ මේකයි...
”පුතේ ඔයා මේ ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා..
අපි ඔයාලා දෙන්නගේ ප්රශ්නය කාලයට බාර දෙමු ...
ඒත් අන්කල් කැමති දුව එයාටත් වඩා හොඳ රස්සාවක් කරන කෙනෙකුට කසාද බන්දලා දෙන්න.. එයාගේ හීන කඩන්න එපා පුතේ... ඔයා හොඳ තැනකට එන්න
.. ඊට පස්සේ අපි මේ ගැන තීරණයක් ගමු. දුව අපිට පොරොන්දු වුණා අපේ කීම අහනවා කියලා... එයා අපිට විශ්වාසයි.”
ඉතින් මෙහෙම කව්වට පස්සෙ .... මට දැන් ඔලූව කැරකිල්ල වගේ....

ඉවර කරන්නම යනවානං මේකකුත් අරං පලයං!
![]()
![]()
![]()


කෙල්ල ශුවර්නම් එච්චරයි මචන්...උඔ මිනිහෙක් වෙලා කෙලින්ම ගිහින් අහපන් කෙල්ලගෙ ගෙදරින්.... ඔහොම දෙමව්පියෝ ඉන්න එක උඔ කරපු වාසනාවක්...



මමනම් කියන්නෙ මේ වගේ කේවට්ටයෝ කියන දේවල්නම් කරන්න එපා කියල![]()

ඉවර කරන්නම යනවානං මේකකුත් අරං පලයං!
![]()
![]()
![]()



මචෝ කෙල්ලො නොපතන්.... බ්රහ්මචාරී පතන්පැටියා;9604983 said:අනේ වාසනාවන්.......
මචෝ කෙල්ලො නොපතන්.... බ්රහ්මචාරී පතන්
පොල්ලේ අමාරුවට මොකද කරන්නේ?haha.. what a creative idea...![]()
![]()
anyway, i guess its better to forget her.. you can find enough fish in the ocean..![]()


හොදට රප් කපරාදුව ගහපු බිත්තියක උලපන්පැටියා;9605006 said:පොල්ලේ අමාරුවට මොකද කරන්නේ?