පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉවර කරන්නම යනවානං මේකකුත් අරං පලයං!
    12-shotgun.jpg

    :lol: :lol:

    meken thota tamai thiyanna wenne............:growl::growl::growl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මගේ දුක්බර ආදර කතාව....

    ඉස්සර කාලේ ලව් එකක් කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණාම කරන්නේ ගහල බැනල ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නැතුව හිරකරගෙන ඉන්න එක.. එහෙමත් නැත්නම් කොල්ලට බැනල කොහොම හරි ලව් එක නවත්තන්න ට‍්‍රයිකරනවා.. එතකොට කෙල්ලට තවත් කොල්ලා ගැන ආදරේ හිතෙනවා... ඊට පස්සේ පැනලා යන්න හරි ට‍්‍රයි එක දෙනවා...
    ඒත්.....

    අද කාලේ ලව් එකක් කෙල්ලොන්ගේ දෙමව්පියො හරි බුද්ධිමත්... අහපල්ලා මගේ අනාගත නැන්දයි මාමයි මගේ ලව් එකට ගේමට බැස්ස හැටි.. මගේ ලව් එකත් කාගෙත් ඒවා වගේ කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණා. ඊට පස්සේ මම හිතුවේ මට බඩු හරි කියලා... ඒත් වුණේ වෙන දෙයක්... කෙල්ලට ගෙදරින් බැනලා නැහැ අඞ්වයිස් දීලා... ඒකිට තාත්තා කියලා මෙහෙම...,

    ”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”

    මේ කතාව තාත්තා එයාට කියලා එයාගේ ෆෝන් එකත් එයාට ආපහු දීලා... එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා. එයා කැම්පස් ගියා .. මම බාහිර උපාධීය කරනවා.. දැන් එයා මට කියනවා හම්බවෙන්න එන්න එපාලූ දැන්ම.. තව ටික කාලයක් යනකන් අම්මලා කි
    න දෙ අහමු කියනවා.. අනේ දැන් මට මේක නිසා පිස්සු හැදිලා ..... කව්රු හරි කියන්න මේකට මම ගන්න ඕන හොඳම විසඳුම මොකක්ද? පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහිට වෙන්න...
    campus yanawa kiyanne podi lamai nemeine machan... uba kellge gedarin ahapan.. ethkota eyalage hithe uba gana vishvasayak athiwei.. uba hangila inna thaak kal, eyala hithanne uba boru kaarayek kiyala..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගිය සතියේ කෙල්ලට හොරෙන් මම එයාලගෙ ගෙදර ගියා...
    අම්මා විතරයි හිටියේ.. මම කතාවට කෙලින්ම බැස්සා...
    අම්මා අකමැත්තක් පෙන්නුවෙ නැහැ..
    එයා කිව්වේ මේකයි...

    ”පුතේ ඔයා මේ ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා..
    අපි ඔයාලා දෙන්නගේ ප‍්‍රශ්නය කාලයට බාර දෙමු ...
    ඒත් අන්කල් කැමති දුව එයාටත් වඩා හොඳ රස්සාවක් කරන කෙනෙකුට කසාද බන්දලා දෙන්න.. එයාගේ හීන කඩන්න එපා පුතේ... ඔයා හොඳ තැනකට එන්න
    .. ඊට පස්සේ අපි මේ ගැන තීරණයක් ගමු. දුව අපිට පොරොන්දු වුණා අපේ කීම අහනවා කියලා... එයා අපිට විශ්වාසයි.”

    ඉතින් මෙහෙම කව්වට පස්සෙ .... මට දැන් ඔලූව කැරකිල්ල වගේ....
    mekedi machan mamath golu wenawa...
    eth aadare kiyanade hithe thiyagena inna amarui... theeranaya thiyenne kella athe malliyo... ubath hodata iganaganin... meka dakkata passe mageth oluwa vikaara una.. uba inne hariyata gireta ahuwechcha puwak gediya wage... puluwannam kellath ekka phone conversation digatama thiyaganin..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් කථාවෙ හැටියටනම් කෙල්ල බ්දින්න ඕන ලොකු සල්ලි කාරයෙක්ව. උබට හොද ජොබක් හොයාගන්න පුලුවන් කියලා හිතෙනවානම් ඒ තැනට යනකම් උබට ඉන්න වෙනවා , හැබැයි උබ කාලයක් ඉදලා , උබට අනාගතයේදී මුනගැහෙන අවස්ථාත් අතහැරලා අන්තිමට උබට යන්න තිබ්බ ටාර්ගට් එකටත් යන්න බැරිඋනොත් පයගහන්න අත්තක් තියා ඒ ගහවත් හොයාගන්න බැරිවෙනවා. ග්‍රැජුවේට් උනා කියල මහා ලොකු රස්සා නෑනෙ බන් , එහෙනම් උබ බිස්නස් වැඩක් ගැන දැම්ම ප්ලෑන් කරපන්. එකක් කියන්න පුලුවන් මචන් අනාගතය ගැන හිතාගෙනනම් තීරණ ගන්න එපා , ඒක නොවුනොත් උබට ලොකු දුකක් වෙයි. ලව් කරපන් ඉගෙන ගනින් අනාගතය යම් විදියද ඒකට මූණ දෙන්න බලාගෙන . ඒකට කෙල්ලගෙ පැත්තෙන් කැමති නැත්නම් ,
    Sorry.com
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕකට කියන්නෙ emotional abusing කියල. දුක පෙන්නල අනිත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන් එක. ඕක ලන්කාවෙ දෙමව්පියන්ට සාමාන්‍යය දෙයක්. ලමය්න් ගෙ ආදරේට ඔහොම කරනව කිව්වට ඔතන තියෙන්නෙ ආදරයක් නෙමෙය් ආත්මාර්තකාමීත්වයක් මිසක්. campus යනව කියන්නෙ පොඩි ලමය් නෙමෙය්, අම්මල තාත්තලගෙන් යැපෙන කොට තමය් ඒගොල්ලො කියන එක අහන්න වෙන්නෙ. ඔය වයස තමන් තනියම තීරන ගන්න ඕන වයස. කෙල්ලට කියන්න ඒක අම්මටය් තාත්තටය් තේරුම් කරල දෙන්න කියල. එයා හිත එක විදියට තියන් ඉන්නවන්ම් දෙමව්පියො කවද හරි වෙනස් වෙය්. හැබැය් එයා දුර්වලනම් සොරි තමා, මොකද අම්මල තාත්තලා දන්නව ඒ වගේ අයගෙ හිත් වෙනස් කරන්න.
    කොහොමත් ලමය බන්දින්න ඕනෙ කව්ද කියල දෙම්ව්පියො තීර්නය කරන හරිම කනගාටුදායක දෙයක්. ලන්කාවෙ ඔය කැත සිරිත් කවද වෙනස් වෙය්ද මන්ද.නමුත් මතක තියාගන්න, අම්මල තාත්තල හිතන්නෙ මොකක්ද කියල නීතියටවත්, ඔයාල දෙන්නටවත් වැදගත් වෙන්නෙ නැති බව. අම්මය් තාත්ත්ය් නොකිය කියන්නෙ අපේ දුවට සල්ලි කාරයෙක් බන්දල දෙන්න ඕන කියලනෙ. ඒකෙන්ම තේරුම් ගනින් එයාලට ඕන මොනාද කියල
     
    Last edited:

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    යාළුවා, මල්ලි, ජිවිතේ අපි ආදරය කරන්න, කෙල්ලෙක් ඉන්නවට ආසය්. එක සාමාන්‍ය දෙයක්. මමත් මගේ ජිවිතේ කා ගෙන කෙල්ලෙක්ට ආදරය කළා. එත් එක හරිගියේ නැහැ. බැන්ද. අන්තිමේ දික්කසාද උනා. මම අවුරුදු 6/7ක් ඔහේ කෙල්ලෙක් මත්තේ නිකන් සුන්දර ලෝක වල ඉඳගෙන ආදරය කලේ. කොල්ලෝ හරි කෙල්ලෝ හරි ඉස්සල්ලම ආදරය කරන්න ඕනේ තමන්ට. හොඳට ඉගෙනගන්න ඕනේ තමන් වෙනුවෙන්. හොඳ රස්සාවක් හරි business එකක් හරි කරන්න ඕනේ තමන් වෙනුවෙන්. කවදාවත් තමන්ගේ වැඩ පාලුකරගෙන කාටහරි ආදරය කරා කියල තේරුමක් නැහැ.

    අද මම ලස්සන ආදරය හොඳට දන්න බුදු දහම පිළිපදින හොඳටම ඉගෙන ගත්ත පිටරටක කෙල්ලෙක් බැඳලා ඉන්නේ, හොඳ සතුටින්. :)

    අපි හැමෝම හොඳට හිතට ගන්න ඕනේ, අපේ බුදු හාමුදුරුවෝ සම්මාසම්බුද්ධත්වයෙන් පස්සේ විතරය් දහම අන් යට කිව්වේ. අපි තමන් වෙනුවෙන් හොඳට දියුණු වුනොත් එක තමන්ට, අපේ දෙමව්පියන්ට, අපේ පවුලේ අයට සතුටක් අස්වැසිල්ලක්. ඒවගේම අපි ආදරය කරන කෙනාව ආදරයෙන් විතරක් නෙමෙය්, සැපසතුටිනුත් ජීවත් වෙන්න අපි හැකියාව ලැබෙනවා. අපි කාගේවත් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මල්ලි හොඳට වැඩ කරන්න ඔය වෙනුවෙන්. අපිත් ඕනේ උදව්වක් දෙන්නම්.
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් මේක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් වගේ. උබට උබේ කෙල්ලව sure නම් උබට බය වෙන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් මචන් campus ගියාට පස්සේ කෙල්ල මොන මොන විදිහට වෙනස් වෙය්ද කියල දෙය්යෝ තමය් දන්නේ. ඒක හින්ද උබ කෙල්ලට love කරපන්. ඒත් ඕනේ වෙලාවක අත අරින්න පුළුවන් මානසිකත්වයෙන්. ඒ අතරේම උබේ වැඩ ටික හොදට කරගෙන පලයන්. එළකිරි එකෙනුත් පුළුවන් ඕනෙම හෙල්ප් එකක් දෙය් අපේ කට්ටිය.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Machan kellek campus enawa kiyanna..
    maara seen ekak.
    godak welawata me wage sambanda kan kadenawa kella campus awama..
    ethakota kella balanne...campus ekenma ekek da ganna,,.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    lcrstudio
    user_offline.gif

    Senior Member

    Nadz19
    user_offline.gif

    Senior Member

    laknath123
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    shehan360
    user_offline.gif

    Senior Member

    Mr Dilshan
    user_offline.gif
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    kosandpol
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    GAC
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    coolkasun
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Destiny Found
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    kushanx
    user_offline.gif
    Senior Member
    reputation_pos.gif


    chanakacm
    user_offline.gif
    Senior Member
    reputation_pos.gif



    මට අවවාද දීලා, ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක බෙදාගෙන මාව දිරිමත් කළ මට අවවාද කළ ඔයාලා හැමෝටම ගොඩාක් පින්...
    ඇත්තටම මෙහෙම ප‍්‍රශ්නයක් ආවම ජීවිතේ කළකිරෙනවා..
    මට සහයෝගය දක්වපු ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි.

    මම තාමත් කල්පනා කරනවා මේකට ගන්න හොඳම විසඳුම මොකක්ද කියලා...
    හොඳම විසඳුම ෙමිකේ දාන්නම්.. ඒක හොඳද කියලා බලලා කියන්න..

    kushanx
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    කුෂාන් අයියාගේ කතාවට ගොඩාක් දුක හිතුණා... ඒත් ... දැන් ඔයා සතුටින් ඉන්නඑක ගැන මටත් ගොඩාක් සතුටුයි.. පිට රට කෙනෙක් හරි කමක් නැහැ ආදරේ දන්න ආදරේට මුල් තැන දෙන කෙනෙක් හම්බවුණු එකට ගොඩාක් සතුටුයි අයියා...





     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෙල්ල ශුවර්නම් එච්චරයි මචන්...උඔ මිනිහෙක් වෙලා කෙලින්ම ගිහින් අහපන් කෙල්ලගෙ ගෙදරින්.... ඔහොම දෙමව්පියෝ ඉන්න එක උඔ කරපු වාසනාවක්...

    මමනම් කියන්නෙ මේ වගේ කේවට්ටයෝ කියන දේවල්නම් කරන්න එපා කියල:P:P:P