බුදු දහමට අනුව පිනුත් නොකරනා පවුත් නොකර එවුන්ට මොකද වෙන්නේ උබල ඒ තත්වේ ඉන්නවද?
dilan_randika Well-known member Feb 18, 2015 4,153 4,147 113 May 31, 2024 #1 බුදු දහමට අනුව පිනුත් නොකරනා පවුත් නොකර එවුන්ට මොකද වෙන්නේ උබල ඒ තත්වේ ඉන්නවද?
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 May 31, 2024 #2 උන් සදාකල් ෆෝරම් වල ගොබ්බ ප්රශ්න අහ අහා ඉන්නවා. Reactions: Any.key, nadimal, dayt0na and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 40,005 40,910 113 May 31, 2024 #4 සල්ලි හම්බ නොකරන, ණයත් නොගන්න එවුන්ට වෙනදේම තමයි.
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,143 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 31, 2024 #6 බුදු දහමට අනුව අපි පව් මල්ලකුයි පින් මල්ලකුයි කරේ තියන් ඇවිල්ල තියෙන්නෙ බුදු දහමට අනුව සිත සකස් කරගත්තෙ නැත්නම් බොහෝ විට සතර අපායට තමා යන්ඩ වෙන්නෙ කොච්චර පින් කරත් මාර්ග ඵලයක් ලබල නැත්නම් දුගතියෙ නොයයි කියල කියන්ඩ බෑ Reactions: Emios
බුදු දහමට අනුව අපි පව් මල්ලකුයි පින් මල්ලකුයි කරේ තියන් ඇවිල්ල තියෙන්නෙ බුදු දහමට අනුව සිත සකස් කරගත්තෙ නැත්නම් බොහෝ විට සතර අපායට තමා යන්ඩ වෙන්නෙ කොච්චර පින් කරත් මාර්ග ඵලයක් ලබල නැත්නම් දුගතියෙ නොයයි කියල කියන්ඩ බෑ