Questions පිනුත් නොකරනා පවුත් නොකර ?$#%$

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    බුදු දහමට අනුව පිනුත් නොකරනා පවුත් නොකර එවුන්ට මොකද වෙන්නේ
    උබල ඒ තත්වේ ඉන්නවද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සල්ලි හම්බ නොකරන, ණයත් නොගන්න එවුන්ට වෙනදේම තමයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,144
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු දහමට අනුව අපි පව් මල්ලකුයි පින් මල්ලකුයි කරේ තියන් ඇවිල්ල තියෙන්නෙ

    බුදු දහමට අනුව සිත සකස් කරගත්තෙ නැත්නම් බොහෝ විට සතර අපායට තමා යන්ඩ වෙන්නෙ

    කොච්චර පින් කරත් මාර්ග ඵලයක් ලබල නැත්නම් දුගතියෙ නොයයි කියල කියන්ඩ බෑ
     
    • Like
    Reactions: Emios