පිපාසයට දිය පොදක්
පිපාසයට දිය පොදක්
Posted: 7:01 pm, July 3, 2014
බේරුවල සහ අලුත්ගම ප්‍රෙද්ශයන් වල පසුගිය කාලයේ දී ඇතිවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේශපාලන පැහැදිලි කිරීම් කරන්නට උත්සහ කලා. නමුත් අප දුටුව ආකාරයට මේ සම්බන්ධයෙන් විවිධ අය කී කතා අසම්පූර්ණයි. කිසිවකුටත් මේ සම්බන්ධයෙන් නිවරදි දේශපාලන කියවීමක් කරන්නට හැකි වුනේ නැහැ.
පසුගිය දා දීප්ති කුමාර ගුණරත්න විසින් යා ටී.වී නාලිකාව සමග මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම අප පහතින් පළකරනවා. මේ අදහස අසා බලා කියවා දැන් මෙකී ජාතිවාදි ක්‍රියාවලිය ගැන අලුත් යමක් ලියන්නට කියන්නට කැමති අයෙක්ට පුලුවන්. පතුල වෙබ් අඩවියේ සංස්කාරකරවයාට මේ මෙය බලා තුනමානේ සාදුතුමාගේ දේශපාලන විග්‍රහයක් යැයි දමා කැමති නම් හිට් වැඩි කර ගන්නට පුලුවන්. එම සංස්කාරකවරයා වගේ අප පාරිශ්‍රද්ධ අය නොවන නිසා අප වැනිම දේශපාලන පව්කාර සමානයන්ට මේ අදහස් ඇසුරින් අලුතින් යමක් සිතා සමාජ වෙනසක් උදෙසා දායකත්වයක් ලබා දෙන්නට පුලුවන්
මෙම සබැදියාවෙන් එම වීඩියෝව නරඹන්න