පිබිදෙන තරුවකගේ ඝාතනය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    තොපිට මේවා ගැන අගයක් නැත්තේ හිතේ තියෙන කුහක කම නිසා මිසක් වෙන මොකක්වත් නිසා නෙවේ. ඇත්ත පිලිගන්න කැමති නෑ.

    මිහින් ලංකා එකට පස්සෙ ඊලඟට සම්පාප්ත වෙන අනාගත නායක තැන්පත් නම කියන්න අවසරයි නාමල් රාජපක්ස රට භාර ගැනීමත් එක්ක පටන් ගන්න හිටපු අලුත් පොජෙක්ට් එකේ නම නහින් ලංකා. කොහෙද ඉතින් පිබිදෙන තරුවක් ඝාතනය කරපු අධර්මිෂ්ඨ හදවතක් නැති කුහක කාලකන්නි හැත්තට රටේ අනාගතය භාර ගන්න අනගාත මල් කැකුල පිපෙන ඒ අභිමානවත් වුක්ශය ඝාතනය කරන්න හදන එක ගැන පුදුමයක් නෑ :angry::angry: බල්ලො බිරුවට දසත සුවඳ දෙන නාමලක පෙති හැලෙන්නෑ :):)

    Yako ohoma bi wandhanawe yanna epa:no:..ubatai mae thread dapu ekatai coil article liwa ekata wire Percy uncle sick ( power sick)
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිබිදෙන තරුවක් :lol::lol::lol:

    දිලා තියෙන දත්ත අනුව නම් කලු කුහරයක්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada night shift da danne na[/QUOTED]

    Namal baby kakul waththu karana gaman atte

    දැන් මම මොකක්ද මේකට කියන්ඩ ඔනෙ???? :rolleyes::rolleyes: උබේ රනිල් අයිය මේක වහපු එක හරි කියලද එහෙමත් නැත්තන් වැරදියි කියලද කියන්ඩ ඔනෙ???
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    දැන් මම මොකක්ද මේකට කියන්ඩ ඔනෙ???? :rolleyes::rolleyes: උබේ රනිල් අයිය මේක වහපු එක හරි කියලද එහෙමත් නැත්තන් වැරදියි කියලද කියන්ඩ ඔනෙ???

    Hariyata thread kiyawala wara
     
    අපප්ට සිරි යු න් පි කාරයෝ ටික බැහැලා වගේ........මචන් පොඩ්ඩක් කියවලා හිටියනම්......

    අපි දැක්කේ නම් පිබිදෙන තරුවක් නෙමෙයි සෘණ ලකුණ නේ...මචං ඒ කියවන්නේ නැතුව උඩින් පල්ලෙන් බලපු නිසා.......මෙතන ඉන්න එවුන්ට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ සංසාරයක දැනීමක් නැ....

    මේකේ පෙන්නලා තියෙන්නේ වසරක් පාසා ඔපරේටින් කොස්ට් එක අඩු වෙච්ච හැටි........ඒ වගේම අළුතින් පටන්ගත්ත සමාගමක් හැටියට ඒක ඉතා හොඳ වර්ධනයක් විදිහටයි පෙන්නලා තියෙන්නේ......මේවා සන්සන්දනය කළ යුත්තේ හංදියේ බත් කඩේ යන විදිහට නෙමෙයි ...වෙන බජට් එයාලයින්ස් පටන් ගත්ත හැටි හා ඒවා රන් වෙන විදිහ එක්ක..................

    කතාව නම් ලංකාව සිංගප්පූරුවක් කරන්න...........හැබැයි මෙලෝ මළදානයක් දන්නේ නැ....එයා ලයින් කියන්නේ අද පටන් අරන් ක්‍රමයෙන් ලාභ ලබන සමාගම් බවට පත්වෙන ඒවා ( සාමාන්‍යෙයන් සංකීර්ණ ව්‍යාපාර සියල්ල එහෙමයි) .................මිහින් එයා එහෙම ක්‍රමිකව දියුණු වුණා...........වසරින් වසර අලාභය අඩු කරගත්තා, පැසෙන්ජර්ස්ලා සංඛ්‍යාත්මකව ඉහළ දැමුවා..........ඒක තමයි දියුණු වෙන අළුත් බජට් එයා ලයින් එකක ලක්ෂණ...නැතුව හංදියේ බත් කඩේ වගේ නෙමෙයි මේවා කරන්නේ....

    මේක ලියලා තියෙන්නේ ලන්ඩන් වල සේවය කරපු වර්තමානයේ ඔසී වල ඉන්න Investment banker කෙනෙක්.....මම දැක්කා එකෙක් දාලා තියනවා රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ලු..........Investment banker කියන්නේ මොකක්ද කියලා නොදන්නා එකෙක් තමයි මේවා කතා කරන්නේ...දන්නේ නැත්තම් හොයලා බලන්න.....

    අර අනුර කුමාර, රනිල් තොල් උල් කරන් කිසිම දත්තයක් නැතුව කෙබර අතාරිනවා වගේ නෙමෙයි දත්ත හොයා ගෙන මහන්සි අරන් විශ්ලේෂණ කරන එක........
     
    • Like
    Reactions: chatuwa
    2007 දි නොවැම්බර් වලදි අයවැය පරද්දලා මහින්දලාගේ ආණ්ඩුව ගෙදර යවන්න රනිල් මංගලලා නෝර්වේ කාරයා් එක්ක දත කෑවා.......ඒක එදා එහෙම වෙලා ඊට පස්සේ රනිල් ඇවිත් මුලින් වගේ නෝර්වේ කාරයෝ එක්ක සාම ක්‍රියාදාමය පටන් ගත්තා නම් ලංකාව 2009 දි යුද්ධය දිනන්නේ නැ..........

    එතකොට කිව්වා නම් මහින්ද හිටියා නම් තව ටික කාලයක් යුද්ධය දිනන්න තිබ්බා කියලා.....මේ විදිහට යු න් පි කාරයෝ හිනා වෙයි ඒ කතාවට...........අන්න ඒ වගේ තමයි අද කාලේ දේවලුත්​
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඒ වගේද යකෝ මහින්දගෙ නම සම්බන්ධ රටේ ගුවන් සේවයක් ජාත්‍යන්තරයට යනකොට අපේ ඇඟේ මයිල් කෙලින් වෙලා ඇතිවෙන දේශමාමක ගැම්ම.

    එක පොන්නයෙක් පුන්චි වරහනක් අල්ලගෙන කියවනවා. මොනාද හුත්තෝ ඔය මිලියන බිලියන ගගා කියවන්නෙ? එක අකුරක පුංචි වෙනසක්නෙ තියෙන්නෙ. මට නම් ඔය "මි" යන්නයි "බි"යන්නයි දෙකම එක වගේ පේන්නේ. ඉන්ග්‍රීසියෙන් කිව්වත් "m" හා "b" එක අකුරයි වෙනස් අනිත් අකුරු හයම එකයි. මොකක් හරි දෙයක වැරැද්දක් හොයන්න බලාගෙන ඉන්න තොපි වගේ උන්ට පොඩි දෙයක් ඇති ලොකුවට අල්ල ගන්න.

    උබලගේ මෝඩ කමටයි හිතේ තියෙන කුහක කමටයි උබලා ඝාතනය කරේ ගත්තේ රටේ අනාගතයයි. උබලා තිඹිරිගෙයිම ඝාතනය කරේ, රට භාරගන්න උපන් දියසෙන් කුමාරයවයි. උබලා මල් පෝච්චියෙම ඝාතනය කරේ මේ රටට මහා වෘක්ශයක් වී සෙවන දෙන්න උපන් නාමල් කැකුලකගෙ අහිංසක ආදරනීය දේශාභිමානි ජාතියන්තර කුමන්ත්‍රන පරදවන පෙඩරල් නැති කිරිමේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇති මහත් බලාපොරොත්තුවයි.

    උබලගේ කුහක ගති ගුනයි ඒ කුහක ක්‍රියාකාරකම් ගැනයි කියනව නම් මට කිසිම වෙහෙසක් නැතුව දවසක් උනත් එක දිගට කතා කරන්න පුළුවන්. එකක් මතක තියා ගනින් උබලා තිඹිරි පෝච්චියෙම මුල් කපලා ඝාතනය කරපු රටට සිසිලස දෙන මහ වුක්ශයානන්ගෙ ගුණ සුවඳ අපේ හිතේ නොමැරී නොමැකී තාමත් තියෙන බව. ඒ පහස විඳින්න අපි ජීවිත පරිත්යාගෙන් වැඩ කරන බවත් ආයිත් මතක් කරන්න කැමතියි. ඒ නොපිපුන නාමලේ පහසට ආදරෙයි අහස තරම්. හම්මේ දැනට නවතින්නම් බඩු යන්න වගේ.
    sarcasm at its best :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අපප්ට සිරි යු න් පි කාරයෝ ටික බැහැලා වගේ........මචන් පොඩ්ඩක් කියවලා හිටියනම්......

    අපි දැක්කේ නම් පිබිදෙන තරුවක් නෙමෙයි සෘණ ලකුණ නේ...මචං ඒ කියවන්නේ නැතුව උඩින් පල්ලෙන් බලපු නිසා.......මෙතන ඉන්න එවුන්ට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ සංසාරයක දැනීමක් නැ....

    මේකේ පෙන්නලා තියෙන්නේ වසරක් පාසා ඔපරේටින් කොස්ට් එක අඩු වෙච්ච හැටි........ඒ වගේම අළුතින් පටන්ගත්ත සමාගමක් හැටියට ඒක ඉතා හොඳ වර්ධනයක් විදිහටයි පෙන්නලා තියෙන්නේ......මේවා සන්සන්දනය කළ යුත්තේ හංදියේ බත් කඩේ යන විදිහට නෙමෙයි ...වෙන බජට් එයාලයින්ස් පටන් ගත්ත හැටි හා ඒවා රන් වෙන විදිහ එක්ක..................

    කතාව නම් ලංකාව සිංගප්පූරුවක් කරන්න...........හැබැයි මෙලෝ මළදානයක් දන්නේ නැ....එයා ලයින් කියන්නේ අද පටන් අරන් ක්‍රමයෙන් ලාභ ලබන සමාගම් බවට පත්වෙන ඒවා ( සාමාන්‍යෙයන් සංකීර්ණ ව්‍යාපාර සියල්ල එහෙමයි) .................මිහින් එයා එහෙම ක්‍රමිකව දියුණු වුණා...........වසරින් වසර අලාභය අඩු කරගත්තා, පැසෙන්ජර්ස්ලා සංඛ්‍යාත්මකව ඉහළ දැමුවා..........ඒක තමයි දියුණු වෙන අළුත් බජට් එයා ලයින් එකක ලක්ෂණ...නැතුව හංදියේ බත් කඩේ වගේ නෙමෙයි මේවා කරන්නේ....

    මේක ලියලා තියෙන්නේ ලන්ඩන් වල සේවය කරපු වර්තමානයේ ඔසී වල ඉන්න Investment banker කෙනෙක්.....මම දැක්කා එකෙක් දාලා තියනවා රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ලු..........Investment banker කියන්නේ මොකක්ද කියලා නොදන්නා එකෙක් තමයි මේවා කතා කරන්නේ...දන්නේ නැත්තම් හොයලා බලන්න.....

    අර අනුර කුමාර, රනිල් තොල් උල් කරන් කිසිම දත්තයක් නැතුව කෙබර අතාරිනවා වගේ නෙමෙයි දත්ත හොයා ගෙන මහන්සි අරන් විශ්ලේෂණ කරන එක........

    Koheda oi operation cost year by year adu wela thiyenne?

    Oya figures hadiyata year by year lost eka wadi per annum 8000 million lost ekak

    Tho ganja gahalada
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    2007 දි නොවැම්බර් වලදි අයවැය පරද්දලා මහින්දලාගේ ආණ්ඩුව ගෙදර යවන්න රනිල් මංගලලා නෝර්වේ කාරයා් එක්ක දත කෑවා.......ඒක එදා එහෙම වෙලා ඊට පස්සේ රනිල් ඇවිත් මුලින් වගේ නෝර්වේ කාරයෝ එක්ක සාම ක්‍රියාදාමය පටන් ගත්තා නම් ලංකාව 2009 දි යුද්ධය දිනන්නේ නැ..........

    එතකොට කිව්වා නම් මහින්ද හිටියා නම් තව ටික කාලයක් යුද්ධය දිනන්න තිබ්බා කියලා.....මේ විදිහට යු න් පි කාරයෝ හිනා වෙයි ඒ කතාවට...........අන්න ඒ වගේ තමයි අද කාලේ දේවලුත්​

    Hama denata yudhdhe adaganna epa oii..uba hariyata achchige redda nisa ada man methana wage katha kiyana ekek da koheda
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Awrudu 9 kata paseth brackeven wenna bari business wahala dana eka ara wena kumak.karanada?
     
    Similar threads