Power hungry MBS
බලහත්කාරයෙන් ඔටුන්න හිමි කුමාරයා වුනා
කටාර් එක්ක ඇර ගන්න ගිහින් අනා ගත්තා
ලෙබනනයට අත දාන්න ගිහින් අනාගත්තා
යේමනයේ රූකඩ ආණ්ඩුව රකින්න ගිහින් යේමනය වියට්නාමයක් කරගෙන.
රජකමට එන්න තියෙන බාධක දූෂණ පිටින් දාලා අයින් කලා,දැන් මිනිහට විරුද්ධව කුමන්ත්රණ නෑ.
තරුණ පරම්පරාවේ සප් එක ගන්න දැන් සමාජ ප්රතිසංස්කරණය ගේනවා.නාකි සෙට් එක මිනිහා එක්ක කොහොමත් අවුල් නේ.
ගෑණු ටිකත් ෂේප්
ෆිල්ම්හෝල් ඕපන් කරපු එකෙන් නම් පාඩුව බහරේන් වලට.

Last edited: