පිබිදෙන සෞදි අරාබිය !

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Power hungry MBS

    බලහත්කාරයෙන් ඔටුන්න හිමි කුමාරයා වුනා

    කටාර් එක්ක ඇර ගන්න ගිහින් අනා ගත්තා

    ලෙබනනයට අත දාන්න ගිහින් අනාගත්තා

    යේමනයේ රූකඩ ආණ්ඩුව රකින්න ගිහින් යේමනය වියට්නාමයක් කරගෙන.

    රජකමට එන්න තියෙන බාධක දූෂණ පිටින් දාලා අයින් කලා,දැන් මිනිහට විරුද්ධව කුමන්ත්‍රණ නෑ.

    තරුණ පරම්පරාවේ සප් එක ගන්න දැන් සමාජ ප්‍රතිසංස්කරණය ගේනවා.නාකි සෙට් එක මිනිහා එක්ක කොහොමත් අවුල් නේ.



    ගෑණු ටිකත් ෂේප්

    ෆිල්ම්හෝල් ඕපන් කරපු එකෙන් නම් පාඩුව බහරේන් වලට.:lol:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Power hungry MBS

    බලහත්කාරයෙන් ඔටුන්න හිමි කුමාරයා වුනා

    කටාර් එක්ක ඇර ගන්න ගිහින් අනා ගත්තා

    ලෙබනනයට අත දාන්න ගිහින් අනාගත්තා

    යේමනයේ රූකඩ ආණ්ඩුව රකින්න ගිහින් යේමනය වියට්නාමයක් කරගෙන.

    රජකමට එන්න තියෙන බාධක දූෂණ පිටින් දාලා අයින් කලා,දැන් මිනිහට විරුද්ධව කුමන්ත්‍රණ නෑ.

    තරුණ පරම්පරාවේ සප් එක ගන්න දැන් සමාජ ප්‍රතිසංස්කරණය ගේනවා.නාකි සෙට් එක මිනිහා එක්ක කොහොමත් අවුල් නේ.



    ගෑණු ටිකත් ෂේප්

    ෆිල්ම්හෝල් ඕපන් කරපු එකෙන් නම් පාඩුව බහරේන් වලට.:lol:
    ඔව් බහ්‍රේන් ෆිල්ම් හෝල් වල 98% ක්ම හිටියේ සෞදි ලා නේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    House of Sauds: A Family at War


    අඩේ තෑන්ක්ස් :D


    ඕකේ එපිසොඩ්ස් තුනක් තියනවා (1 hour each) මම දැම්මෙ ඒ සෙට් එකේ පලවෙනි එකේ ලින්ක් එක., ඉතුරු දෙකත් හොයාගන බලපන්. මම බලපු හොඳම සවුදි ඩොකියුමන්ට්‍රි එක. :yes:


    BekVK54.jpg




    House of Sauds: A Family at War


    Saudi Arabia stands at a crucial crossroads facing unprecedented change. The Kingdom has long enjoyed seemingly inexhaustible wealth and untold power and influence. But the House of Saud is accused of spreading extremist ideology and even supporting violent extremists. This series looks at the challenges facing the new Crown Prince, 32-year-old Mohammed bin Salman, who has pledged to transform the country.

    The first episode examines the new leader's dramatic commitment to end extremism and to return to moderate Islam. Travelling from eastern Europe to India, and across the bloody battlefields of Syria and Yemen, the programme traces the impact that huge amounts of Saudi cash and weapons have had around the world.

    In recent years, Saudi Arabia has worked closely on counter-terrorism with the west and revolutionary change is now promised inside the Kingdom. But growing regional conflict with Iran has now placed the country at the heart of the crisis in the Middle East. The programme asks whether this most powerful and secretive country can now be a force for stability or a force for chaos in the world.



    ඉස්සරහට දාන ත්‍රෙඩ් වලට අකුරු ටිකක් ලොකු කරලා දාපන්.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113


    තාමත් ලංකාවේ කාන්තාවන්ට ජය ශ්‍රී මහා බෝධීන්ගේ
    භූමියේදි තහංචි.
    නැකැත් ජෝතීශ්‍ය වල නොවැදගත් කම බුදුරජාණන් වහන්සේ
    මොන තරම් පෙන්නලා දුන්නත්


    d9ocfs5ckefaop86g.jpg


    නැකැත් නොකරපු මුල් ගලක්, මුදුන් ලීයක් තියෙන සිංහල
    ගෙදරකින් අබ ඇටයක් ගේන්න කිව්වනං

    වැඩේ ලේසි වෙන්නේ නැහැ

    දෙන්නා කොච්චර කැමති වුණත් කේන්දර දෙක කැමති නැත්නං
    කසාදේත් හබක් !

    මේවා වෙනස් කරන්න කවුරු හරු උත්සහ කළොත් ඊලඟ ඡන්දෙන්
    එයා ගෙදර තමයි !
    ඒ... ලංකාවේ බෞද්ධ මිනිස්සු



    UBA KIYANA WIDIHATA SRI MAHA BODIYALAGA KANTHAWANTA ETHI THANAMAK NE . THIYENA THAHANAM PRIMINTATH ADALAI . MALIGAWETH KARADUWA LAGATAMA GENUNTA YANNA PULUWAN ( MAAS SUDDIYA NETHI).


    OYA kinkarissanthi tharaka KIYANA GATHAWA KAATDA BAN DESANA KERUWE ? MONA SOOTHRAYEDA OKA THIYENNE ? MOKAK NISADA EHEMA DESANA KARANNA UNE ?


    ME DESANAWA KERUWETH BUDUN WAHANSE NEWEIDA ?
    "නක්‌කත්ත යක්‌ඛ භූතානං

    පාපග්ගහ නිවාරනා

    පරිත්තස්‌සානු භාවේන

    හත්තු තේසං උපද්ද වේ'



    - උග්ගන්හාථ භික්කව‍් නක්ඛත්තං



    NIRWANAYA SADAHA NEKATHEN ETHI WEDAK NE . NAMUTH LAUKIKA JEEWITHAYE YODA GATHTHATA AWULAK NE .
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Mohammad bin Salman TA THAWA KOCHCHARAKAL YAHATHIN INNA LEBEIDA KIYANA EKA THAMAI PUDUME ....