පිබී ජයසුන්දර

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනාධිපති ලේකම් පිබී ජයසුන්දර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයකි.ඒ පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් නිසාය.

    සියලු රාජ්‍ය සේවකයන් සිය මැයි මස වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට බොහෝ දෙනාගේ විවේජන එල්ලවිය.

    පසුව රජයේ අමාත්‍යවරුන් සදහන් කර සිටියේ මෙය ජනාධිපතිතුමාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමත වූවක් නොව ලේකම්වරයාගේ අභිමතය පරිදි සිදුකල පුද්ගලික ඉල්ලීමක් බවය.

    පිබී ජයසුන්දර පිළිබදව මින් පෙර තිබුණේද හොද ප්‍රතිරූපයක නොවේ.2015 පෙර පැවති රජයේ භාණ්ඩාගාර ලේකම් පදවිය දැරූ ඔහු පිළිබදව එම රජයේම ප්‍රබල අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ මහතා සදහන් කළේ පිබී ජයසුන්දර යනු ආර්ථික ඝාතකයෙක් ලෙසය.

    තත්වය මෙලෙස තිබියදී මධ්‍යම අධිවේගි මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීමට පසුගියදා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් පිලිබදව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඉදි කිරීම සදාහා ටෙන්ඩර් පාටිපාටියකින් තොරව සාමගමකට ලබාදී ඇති බවත් මෙයද පිබී ජයසුන්දර සිය අභිමතය පරිදි ජනාදිපතිවරයා හෝ අගමැතිවරයාගේ අනු දැනුමක් නොමැතිව සිදුකළ ක්‍රියාවක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙම ටෙන්ඩරය ලබාදී ඇති රාවුටන් නම් සමාගම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීමක් නොමැති සමාගමක් බවද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

    එමෙන්ම මෙම සමාගම යහපාලන ආන්ඩුවේ ඇමතිවරයෙකු වූ සරත් ගුණරත්නගේ සහෝදරයෙකුට අයත් එකක් බවද වාර්තාවේ.

    muta gemak denna widiyak nadda miturane ?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පී. බී. ජයසුරන්දර යනු හිටපු කතානායකවරයෙකු විසින් හසුරවනු ලබන රූකඩයක් වන අතර රාජ්‍ය රහස් පවුලේ හිතවතුන් මාර්ගයෙන් ප්‍රතිපාර්ශවයන්හී හිතවතුන්ගේ දැන ගැනීමට ඉඩ සලසයි. රාජ්‍ය තන්ත්‍රය හසුරුවනු ලබන්නාවු පොතෙස්තන්ත කල්ලියක අතකොලුවකි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉල්ලුවේ අචාර්ය පි බි ජයසුන්දර කියන ලිපි ශීර්ෂයෙන්ද ? නෑ කෙලින්ම ඉල්ලුවේ ජනාධිපති ලේකම් කියන ලිපි ශිර්ෂයෙන් . දැන් බොරුවට පෞද්ගලික ලූ
     
    මිනිස්සුද බන් එයාව ගෙනාවේ මේතැනට. කිසිම නිලධරයක් රාජ්‍ය යාන්ත්‍රණයේ දරන්න බෑ කියලා උසාවි නියෝග තියෙද්දි පී බීව ජනාධිපති ලේකම් කරේ උඹල අපිද ? නැත්තන් එකම රටක් එකම නිතියක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුද බන් එයාව ගෙනාවේ මේතැනට. කිසිම නිලධරයක් රාජ්‍ය යාන්ත්‍රණයේ දරන්න බෑ කියලා උසාවි නියෝග තියෙද්දි පී බීව ජනාධිපති ලේකම් කරේ උඹල අපිද ? නැත්තන් එකම රටක් එකම නිතියක්ද ?

    ඇයි බන් උබ එකම බොරුව තැන් තැන් වල කියව කියව යන්නෙ, උබට ඕකට උත්තර කලින් දුන්නනෙ උබට මතක නැද්ද ඒව, මාන්දම වගේ ලෙඩක් තියෙන පාටයි,,:lol::lol: ඇයි බන් උබල ඔහොම දැන දැන් බොරු කියන්නෙ??? බොරුවෙන් දිනන්ඩ බැ කියල කවද්ද උබල තේරුම් ගන්නෙ???
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මිනිහා unp අන්ඩුව කාලෙ චරිත රත්වත්තෙ ,පස්කරලින්ගම එක්ක අරලිය ගහ මන්දිරෙ හිටියෙ .දන් එතනම ඉන්නව කබ්‍රරාල් කාරයා එක්ක.බාන්ඩගරෙ kauru අවත් ලෙහන්න බෙරි gata මිනිහට විතරයි ලෙහන්න පුලුවන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිහා unp අන්ඩුව කාලෙ චරිත රත්වත්තෙ ,පස්කරලින්ගම එක්ක අරලිය ගහ මන්දිරෙ හිටියෙ .දන් එතනම ඉන්නව කබ්‍රරාල් කාරයා එක්ක.බාන්ඩගරෙ kauru අවත් ලෙහන්න බෙරි gata මිනිහට විතරයි ලෙහන්න පුලුවන්

    ඔව් බන් සිරාවට ඌ කවුරු ආවත් ගහනවා ගේම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,880
    40,641
    113
    ඉල්ලුවේ අචාර්ය පි බි ජයසුන්දර කියන ලිපි ශීර්ෂයෙන්ද ? නෑ කෙලින්ම ඉල්ලුවේ ජනාධිපති ලේකම් කියන ලිපි ශිර්ෂයෙන් . දැන් බොරුවට පෞද්ගලික ලූ
    :yes::yes:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මිනිහා unp අන්ඩුව කාලෙ චරිත රත්වත්තෙ ,පස්කරලින්ගම එක්ක අරලිය ගහ මන්දිරෙ හිටියෙ .දන් එතනම ඉන්නව කබ්‍රරාල් කාරයා එක්ක.බාන්ඩගරෙ kauru අවත් ලෙහන්න බෙරි gata මිනිහට විතරයි ලෙහන්න පුලුවන්

    Mu GuNP andu kalet hitiyada?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mu GuNP andu kalet hitiyada?

    ඒක තමයි මේ මෝඩ වහල්ලුන්ට කිව්වට තේරෙන්නේ නැත්තේ

    මුන් හිතන් ඉන්නේ ජනාධිපති තමයි රට පාලනය කරන්නේ කියල.

    පාලකයා කවුරු උනත් අන්තිමට මුන්ගේ පදේට තමයි නටන්න වෙන්නේ.

    ජෙප්පොන්ට මේක අදාල වෙන එකක් නෑ, මොකද උන් කවදාවත් බලයට එන්නේ නෑ නේ :lol: