පිඹල පිඹල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ලිපකට කටිං හුලං පිඹල නැවැත්තුවහම අමුතු ෆීලිං එකක් එනව නේ.. :P
    මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ..
    එලොවටත් නැති මෙලොවටත් නැති ගතියක් එනව නේ.. :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සල්ලි ටිකක් වියදං කරලා ගෑස් ලිපක් ගනිං මිනිහෝ ලිපට පිඹල පිඹල ඇවිල්ලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටයක් අරං පිඹපං බං එතකොට ලේසියි මොලේට ඔස්සිජන් මදි වෙලා එකපාට්ට එද්දි වෙන්ටැ ඔහොම දැනෙන්නෙ :yes: :yes:
    ගොඩක් වෙලා නිකං පිඹපංකො කලන්තෙ හැදෙනව :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සල්ලි ටිකක් වියදං කරලා ගෑස් ලිපක් ගනිං මිනිහෝ ලිපට පිඹල පිඹල ඇවිල්ලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව...

    :rofl: :rofl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සල්ලි ටිකක් වියදං කරලා ගෑස් ලිපක් ගනිං මිනිහෝ ලිපට පිඹල පිඹල ඇවිල්ලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව...

    :rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Hyperventilation causes dizzy and light-headed feeling.

    තෑන්ක්ස් මචං. විස්තරේ හැටියට කාබන් ඩයොක්සයිඩ් නියමිත රේට් එකට වඩා වැඩියෙන් පෙනහලු වලින් පිට වුණාමලු නේ එහෙම වෙන්නෙ..

    overbreathing
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ලේවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු වුණාම රුධිරයේ pH අගය වැඩි වෙනවලු
    ඒක තමා හේතුව මේ ලක්ෂණ වලට