පොළඟා (Russell's viper)උඩ ෆොටෝ එක
පිඹුරා (යට ෆොටෝ එක)
මේ දෙන්නගේ වය්රම් වල වෙනස බලන්න පොළඟාගේ වයිරම් රවුම් ඒවා තියෙන්නේ රටාවකට පිම්බුරගේ එහෙම නෑ ඒවා හතරැස් තව වෙනස්කම් හුගක් තියෙනවා (මේ පොළඟ හැරුණු විට තවත් පොළොන් විශේෂ සිටියි )
මට මේක දණ්ඩ හිතුනේ කට්ටිය පොලොඟු කියල අහිංසක පිම්බුරෝ මරණ හින්ද
මොන සතා උනත් මරන එක හොඳ මදි නේද
Last edited: