බොහොම ස්තුතියි
හොද ලිපියක්
මේ ලඟදි . ගේ ඇතුලේ හිටිය මචන් පොලොන් පැටියෙක්ද කොහෙද. මන් සත්තු මරන්නේ නැ . මන් එනිසා කොස්සෙන් තල්ලු කරලා එලියට දැම්ම . වැස්ස දවසක ඇවිල්ල හිටියේ . උව තල්ලු කරද්දී බිත්ති දිගේ යන්න try කළා. දඟල දඟල . හැමෝම බනිනවා අයි මැරුවේ නැත්තේ ඕක ටිකක් ලොකු වෙලා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ කියල. එහෙම කියපු දවසේ ඉඳන් බයේ බැ බන් . පොඩි එවුන් ඉන්නවා කියන්නේ අනිවා ලොකු එව්නුත් ඉන්නම ඕනනේ .

බය වෙන්න එපා. ජීවිතයේ කවදා හරි දවසක කරදරයකදි මේ සතාව මරන්නේ නැතුව බේරපු එක මතක් කරගන්න. කරපු පින අපතේ යන්නේ නැහැ. සතුටින් ඉන්න.

බොහොම වැදගත් ලිපියක්.මාත් සර්පයන් හොයනව .නිර්විශ අය කීප දෙනෙක් අල්ලලත් තියෙනව.ලංකාවෙ සර්පයන් ගැන ඡායාරූප පොතක්(colour atlas) නැද්ද pdf ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් .
බම්ප්...
ලිපිය හොදයි. හැබැයි මන්නං දැක්කොත් දුන්න ඔලු කුඩු වෙන්න. මට හෙන සර්ප භීතිකාවක් තියනවා. ඔවුන්ගේ පුල්ලියි බඩේ සුදයි බලන්න ගිහින් ඔකෙක් ගැහුවොත් එහම මොන දෙයියට කියන්නද![]()

නයාට ගහල පොල්ල වරද්දගන්නෙපා මචං..
පොලග එහෙම ඇගට පනිනවා අඩි ගානක් උඩට, හොදම දෙ පාඩුවෙ යන්න අරින එක මචං..!![]()

දකින දකින එකාට ගහන්න යන්නේ නෑ බන්. ගෙදර අහුමුලු වල රිංගන්න අවොත් මොනා හරි හුට්ටප්පරයක් කරලා shot දෙනවා නැත්තන් එලොනවා ගැරඩි එහෙම set උනොත්. මොකද එක පාරක් නයෙක්ව හිමින් සැරේ එලෝලා මාසයක් විතර හිතේ නිදහසේ ගෙදරින් එලියට බහින්න බැරුව හිටිය![]()

මෙන්න මේ පිරිතෙ තියෙන විදිහට කලාම සර්පයො දෂ්ට කරල මැරෙන්නෙ නෑලු.
ඛන්ධ සූත්‍රය

මෛත්‍රි කරන එක හිතින් කරන දෙයක් නෙ බං.thanks![]()
මන් මේ නිකමට අහන්නේ සර්පයා සිංහලවත් පාලිවත් දන්නේ නැත්තන් ඕක effective ද?![]()

මෛත්‍රි කරන එක හිතින් කරන දෙයක් නෙ බං.
පිරිතෙ කියල තියෙන්නෙ, සර්ප කුල හතරට මෛත්‍රි කලොත්, සර්පයො කාල මැරෙන්නෙ නෑ කියල යි.![]()