විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සර්ප දෂ්ඨන ප්‍රතමාධාර

    ත්‍රෙඩ් එක නැගල යන නිසා මේ ගැන පොඩ්ඩක් කියන්න හිතුව.සර්පයා අනුව එක එක රෝග ලක්ෂණ තමයි එන්නෙ.උදාහරණයක් විදිහට නයෙක් කෑවොත් ස්නායු වලට තමයි බලපාන්නෙ ,පොළඟෙක් කෑවොත් ලේ ගැලීම් ඇතිවෙන්නෙ ..ඒ නිසා ප්‍රතිකාර කිරීමට සර්පයා හඳුනා ගැනීම ඉතා වැදගත් .ඉස්සර නම් සතා මරල අරන් යන එක තමයි කලේ ඒත් එක වසරෙ උන් අතෙත් ස්මාර්ට් ෆෝන් තියෙන එකේ සතා නොමර ෆොටෝ එකක් ගහගන යන්න
    ඊළගට තුවාලෙ ගලාගෙන යන වතුරෙන් හොඳට හෝදන්න.තුවාලෙට ඉහතින් මොකක් හරි ගැට ගහල ලේ වලට යන එක වලකාලීමට බැරි නිසා ඒක නොකර ඉන්න.තුවාලෙ බ්ලේඩ් වලින් කපන්න යන්න එපා,කට තියල උරන්නත් එපා,තුවාලෙ අවට ඕනෙවට වඩා අත පත ගෑමෙන් එතනට එන රුධිර සැපයුම වැඩි වෙලා විශ පැතිරීමයි වෙන්නෙ.ලංකාවෙ බහුලව ඉන්නෙ නිර්විශ සර්පයන් ඒ නිසා දැකපු ගමන් තලන්න එපා.ලෙඩාව රෝහලට එක්ක යන්න ඉක්මනින්.
    ප්‍රතිවිශ බේත් දෙන්නෙ සර්ප වර්ග කීපයකට විතරයි.දැන් කුණකටුවා(Hypnalae hypnalae)ට භාවිත කරන බෙහෙත් හොයාගෙන තියෙනව ඒ ලංකාවෙම වෛද්‍යවරයෙක්.

    සිංහලේ වෙදකම තුළ ඉතා හොඳ සර්ප වෙදමහතුන් සිටියත් අද ඒ වගේ අය හොයා ගන්න අමාරුයි.දූත නිමිත්තෙන් බලල බේත කියපු වෙදුන් හිටිය කියල මම අහල තියෙනව.
     
    • Like
    Reactions: Ithika mithika

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    විසකුරු සර්පයෙක් කාල, හොද උනත් පස්සෙ කාලෙදි ඇස් පෙනීම අඩුවෙනව වගෙ අතුරු ආබාධ එනව කියල, සර්පයො අල්ලන ඩයල් එකක් කිව්ව. ඔය දෙන ප්‍රතිවිශ වලටද දන්නෙ නෑ එහෙම වෙන්නෙ. :baffled:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    :yes::yes::yes:
     
    එහෙම සීන් එකක් මාත් අහල තියෙනවා මචං..