විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    හොද ලිපියක් මචන්.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සර්පයෙක් ගෙදරට ආවොත් උගේ පුල්ලි ගනන් කර කර ඉන්නේ නෑනේ. බැරි වෙලාවත් ගෙදර ඉන්න මනුස්සයෙක්ට දෂ්ඨ කරොත් කියන බයට කෙලලා අරිනවා. කව්රු උන්ත් එහෙම තමයි. මේ ලිපිය ලියපු කෙනා උනත් එහෙම වෙන්න පුළුවන්. මොකද සර්පයාගේ පුල්ලි ගනන් කර කර ඉන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. මොනවා උනත් අපරාදයක් විෂ නැති සත්තු උනත් මරන්නේ..Anyway thanks for share.. REP+

    :yes::yes::(
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ලඟදි . ගේ ඇතුලේ හිටිය මචන් පොලොන් පැටියෙක්ද කොහෙද. මන් සත්තු මරන්නේ නැ . මන් එනිසා කොස්සෙන් තල්ලු කරලා එලියට දැම්ම . වැස්ස දවසක ඇවිල්ල හිටියේ . උව තල්ලු කරද්දී බිත්ති දිගේ යන්න try කළා. දඟල දඟල . හැමෝම බනිනවා අයි මැරුවේ නැත්තේ ඕක ටිකක් ලොකු වෙලා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ කියල. එහෙම කියපු දවසේ ඉඳන් බයේ බැ බන් . පොඩි එවුන් ඉන්නවා කියන්නේ අනිවා ලොකු එව්නුත් ඉන්නම ඕනනේ . :sorry::sorry:

    :shocked::cool::eek::(
     
    • Like
    Reactions: sasliit

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝස්ට් එකට ස්තූතියි. මට වයස අවුරුදු 7-8 කාලේ තාත්තා වත්ත අස්කරකර ඉන්නකොට තාත්තට සර්පයෙක් ගැහුවා. තාත්තා අම්මෝ කියනවා ඇහිලා මම දිව්වා බලන්න. තාත්තා සර්පයාව හොයනවා හොයාගන්න නෑ. ඒ අස්සේ කකුලෙන් ලේ එනවා. මම සැකේට දිග කංබිකූරක් අරන් තාත්ත පොඩි පොලිතින් පැකට් වල ඉන්දපු කතුරුමුරුන්ගා පැල 10 -15 ඇද්ද විතරයි අඩි එකහමාරක විතර දිලිසෙන කළු ඇගේ සුදු වයිරන් තියෙන සර්පයෙක් එලියට පැන්න. මම බයවෙලා කෑගහපු සැනින් තාත්තා උදලුපොල්ලෙන් ඌට සොට් එක දුන්නා. පටගාල සතාව බෑග් එකකට දාගෙන මාත් එක්කම මීටර 500ක් ගිහින් බස් පාරට ඇවිත් බස් එකක නැගල රාජගිරියේ ආයුර්වේදෙට ගියේ. (ඒ දවස් වල පැත්තටම තිබුනේ වාහනයයි දෙකයි. ත්‍රීවීල්, ටැක්සි ලොවෙත් නෑ. CTB බස් එක පිබල ගියේ සිද්දිය දැනගෙන.) අයුර්වේදෙදි සර්පයා දැකලා දොස්තරලා ඔලුවේ අතගහගත්ත. තාත්තට බෙහෙත් කරත් සර්පයෙක් කාපු මනුස්සයෙක්ගේ ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරේ නෑ...... හිටිය දොස්තරලා ඔක්කොම අදුනගත්තේ මුදු කරවැලෙක් විදියට වගේම ඒ අය ගොඩක් පුදුම වුණා ලේ එන්න කාලත් විස ගිහින් නැති එකට. තාත්ත කිව්ව කනකොටම ඇදල විසික්කර කියල. මොන දෙවියෝ හරි බලල තාත්තව රැකුන. පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් තාත්තා නැතිව අපි ගොඩක් අසරණ වෙනවා.

    මම ලොකුවෙලා ටැංකි හදන් සර්ප පැටව් හැදුව කාලයක් යනකන්, ඒත් පවුල්කාරයෙක් හැටියට දැන්නම් කියන්නේ සර්පයෝ ඉන්න ඕන කැලේ, නැතිව මිනිස්සු අස්සේ නෙමෙයි. සර්පයෙක් ගේක, වත්තක දැක්කොත් සත්ව කරුණාව බල්ලට දාල කෙලපිය මැරිලා යන්න. නොදන්නා එකෙක් අල්ලන්න ගිහින් කාල හරි, අල්ලන එකෙක් එනකන් ඉදලා සතා පැනලා ගියොත් හරි දවසක උබලට, උබලගේ දරුමල්ලන්ට කෙලිය දාට මේකේ ඉන්න පරිසර හිතකාමීන් උබලට බැනර් එකක්වත් ගහන්න එන් නෑ කියල ඉර හද වගේ විශ්වාසයි.

    සිංහරාජේ ගෙවල් හදන්නම් ඉන්නේ මේ ලොජික් ගැලපෙන් නැති බවත් මතක්කරන්න ඕන...... වගේම කැලේ ඉන්න සර්පයෝ නොමරන ලෙසටත් ඉල්ලා සිටිනවා

    තාත්තව බේරන්න ගිහින් බල්ලව පොලගෙක් කාල මැරිච්ච විදිය පස්සේ කියන්නම්.:dull:
     
    Last edited:

    Ela machan, story eka share Karapan apita th balanna..
    Thanks!
     
    • Like
    Reactions: barath dpriye

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Godak welawata ehemai machan..
    උබට හොදටම ශුවර්ද? මොකද අපේ ගෙදරත් මුදු කරවලා කියල හිතල සර්පයො මරල තිබුන. ලගදි කලු පාට සර්පයෙක් මාව දැකල සුටුස් ගාල ඇදිල ගිහින් අස්සකට රින්ගුව. රදනකයෙක් වෙන්න ඕන නේද?
     
    Ow ban..