පිඹුරෙකුගේ බඩෙන් කාන්තාවක් හමුවෙයි
ඉන්දුනීසියාවේ ගිනිකොනදිග සුලවෙසි ප්රදේශයේ අතුරුදහන්ව සිටි කාන්තාවකගේ මළසිරුරක් පිඹුරෙකුගේ කුසින් සොයාගෙන තිබෙනවා.
54 හැවිරිදි Wa tiba නම් මෙම දෙදරු මව සිය වගා බිමේ වැඩකටයුතු සඳහා නිවසින් පිටව ගොස් යලි නොපැමිණීම හේතුවෙන් ඇගේ පවුලේ පිරිස ගම්වැසියන්ගේ ද ආධාර ඇතිව එම ප්රදේශයේ සෝදිසි කර තිබෙනවා.
එහිදී ඔවුන්ට ඇගේ සෙරෙප්පු, විදුලි පන්දම සහ අත තිබු පිහිය නිවසේ සිට මීටර් 30ක් පමණ දුරින් තිබියදී හමුවී තිබෙනවා.
එම ස්ථානයේ සිට මද දුරකින් අඩි 27ක් පමණ දිගින් යුතු විශාල උදරයක් සහිත පිඹුරා දැකගන්නට ලැබී තිබෙනවා.
පසුව සැක සිති ප්රදේශවාසීන් විසින් පිඹුරාගේ උදරය කපා බලා ඇති අතර එහි තිබී අතුරුදහන්වූ කාන්තාවගේ මළසිරුර සොයාගෙන ඇත.
පිඹුරාට ගොදුරුවන අවස්ථාවේ දුඹුරු පැහැති කලිසමක් සහ රතු පැහැති උඩුකය ඇඳුමක් ඇය හැඳ සිටි අතර ඇගේ මළසිරුර පිඹුරාගේ කුසෙන් එලියට ගන්නා අවස්ථාවේදීත් එම ඇඳුම් ඇගේ සිරුරේ එලෙසින්ම දකින්නට ලැබුනා.